ඔබේ පෙනුම ඔබට ප්‍රශ්නයක්ද?

caltonhp

Well-known member
  • Apr 25, 2016
    375
    2,721
    93
    grand_m_officiel__20200909_10.jpg

    ඔබේ පෙනුම ඔබට ප්‍රශ්නයක්ද? මහතයිද? කෝටු කෑල්ලක් වගේ කෙට්ටුයිද? මූන කැතයි කියල හිතෙනවද? කොටින්ම තමන් ගැනම මහ වෛරයකින්ද ඉන්නෙ.....මොහොතක් නතර වෙලා මේ කතාව කියවන්න...
    අද අපේ කතා නායකයා බුකියෙ සැරිසරන හැමෝටම නිතර දැකල පුරුදු කෙනෙක්.සමාජ මාධ්‍ය තුල විකට චරිතයක් විදියට අතිශයින්ම ජනප්‍රිය වුන චරිතයක් තමා මේ කලු පොඩි කොල්ලා. මොහුට තියෙනවා විශේෂ හැකියාවක්. මූනේ විවිධ හාස්‍යජනක ඉරියව් ප්‍රදර්ශනය කිරීමේ විශේෂ හැකියාවක් මොහුට තියෙනවා.
    මොහොමඩ් නන්ටූම් තමා මෙයාගෙ නම. මාලි ජාතිකයෙක් වූ මොහු විකට නළුවෙක් සහ ගායකයෙක්. ඔහු දැන් වඩාත් ජනප්‍රිය වෙලා ඉන්නේ Grand M නමින්.
    ඔහු මාලි රාජ්‍යයෙහි මධ්‍යම සානුව කලාපයේ ඩොගොන් ජනවාර්ගික කණ්ඩායමට අයත් අයෙක්.
    දිනක් Grand M ගේ මිතුරා Grand M සිනාසෙන වීඩියෝවක් සමාජ මාධ්‍යවල පළ කලා. එය ඉතා වේගයෙන් සමාජ ජාලා වල ව්‍යාප්ත වුනේ එක් වසරක් ගෙවීමටත් පෙර ලොව පුරා අතිශයින් ජනප්‍රිය චරිතයක් බවට පත් කරලමිනි.
    මේ වන විට ඔහුගේ Instragramme හි පමණක් මිලියන 2.3 ක් Followers ලා ප්‍රමාණයක් ඉන්නවා.
    Grand M ලෙස ඔහු ජනප්‍රිය වුනා. ඔහුගේ නමින් M යනු පාපන්දු දක්ෂයෙකු වන ලයනල් මෙසීය. Grand M සුප්‍රසිද්ධ පාපන්දු ක්‍රීඩකයෙක් වන ලයනල් මෙසීට ඇති අසීමිත ආදරය නිසා ය.
    ග්‍රෑන්ඩ් එම් උපත ලැබුවේ 2000 වර්ෂයේදීය. 2020 වන විට ඔහුගේ වයස අවුරුදු 20 කි. නමුත් ඔහු තාමත් ඉතා කුඩා දරුවකුගේ පෙනුම ගනී. ඒ ඉතා දුර්ලභ රෝගි තතවයක් නිසාය.
    Grand M ඔහුගේ මුල් අවදියේ නර්තන ශිල්පියෙකු වූ අතර, ඔහු අසල්වැසියන් අතර නර්තන ශිල්පියෙකු ලෙස ප්‍රසිද්ධියක් උසුලයි.
    ඔහු “ඉසිබිකි” සහ “බොසි” නැටුම් ශෛලීන් ඉතා දක්ශ ලෙස රග දක්වයි.
    මුල් කාලයේ ඔහුගේ අසාමාන්‍ය පෙනුම නිසා මිනිසුන් ඔහුට විහිළු කර අපහාස කළ අතර සමහරු ඔහු පසුකර යන විට ඔහුට ගල් ගැසූහ.
    ග්‍රෑන්ඩ් එම් ඔහුගේ විහිලු සහගත වීඩියෝ සඳහා පුළුල් ලෙස ප්‍රසිද්ධ වුවද ඔහු ද හොඳ රැප්කරුවෙකි. ඔහු “මෙසී” සහ “මාලි හමුදාව” යන ගීත දෙක නිකුත් කර තිබේ.
    ඔහු සැක් ප්‍රඩක්ෂන්ස් රෙකෝඩ් ලේබලයට අත්සන් තබා ඇති අතර ඕනෑම වේලාවක ඇල්බමයක් නිකුත් කිරීමට ඉඩ ඇති බවට ඉඟි කර තිබේ.
    ග්‍රෑන්ඩ් එම් ගේ එක් සිහිනයක් නම් දිනක් ලයනල් මෙසී හමුවීමයි.
    ලංකාවේ අපේ සමාජ ජාලා තුල විහිලු සහගත ස්ටිකර්ස්,කොමෙන්ට්ස් සදහා යොදා ගන්නා මේ කලු අසාමාන්‍ය පෙනුමැති පොඩි කොල්ලා වැඩ වලින් පොඩි නැති බව ඔබට දැන් වැටහෙනු ඇත. ඉතින් ජනප්‍රිය වෙන්න, සාර්ථක වෙන්න ලස්සන පෙනුම ඔබට වැදගත් දෙයක්ද? නැත. ඒ වගෙම ඔබ ඔබව විශ්වාස කරන්න. ග්‍රෑන්ඩ් එම් එක වීඩියෝ එකකින් තරුවක් වුනා වගේ ඔබේ ජීවිතය්ද එක මොහොතින් වෙනස්ම මාවතකට පිවිසිය හැක. හිතන්න හිතන්න නිතරම සාර්ථකත්වය ගැන හිතන්න.
    පෙනුම,ලස්සන,බලය,කැත,කුලය,ආගම,ජාතිය මේ කිසි දෙයක් ඔබේ දියුණුවට බලපාන්නේ නැත. ඔබේ චින්තනය වෙනස් වූ දාට ඔබ සාර්ථක වේවි.සමහර විට ඔබ ලගම ඉන්න අය ඔබේ අඩුපාඩුවලට හිනා වෙන්න පුලුවන්. ඒත් ඒවට මුලු ලෝකයක් ආදරය කරනවා වෙන්මත් පුලුවන්. හරියට ග්‍රෑන්ඩ් එම් තමන්ගේ විහිලු සහගත මුනෙන් ලෝකයම ජය ගත්තා වගේ.
    ඔබට දීප්තිමත් අනාගතයක් වේවා...!!!
     
    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    ඒ කියන්නෙ දැන් මට අල්ලපු ගෙදර නංගිව ගැම්මට ටෝක්ස් කරතැහකි මේ ත්‍රෙඩ් එක පෙන්නලා. 😪
    ලස්සන වටින්නේ රූපවල පිහිටද්දී නෙවෙයි බං ක්‍රියාවල පිහිටද්දී.
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,980
    54,585
    113
    Colombo
    ඒ කියන්නෙ දැන් මට අල්ලපු ගෙදර නංගිව ගැම්මට ටෝක්ස් කරතැහකි මේ ත්‍රෙඩ් එක පෙන්නලා. 😪

    උඹට ඩාන්සින් බෙයා එකේ වගේ නංගි ඉස්සරහ රඟපාන්න පුලුවන්ද ?
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,216
    1
    101,044
    113
    34
    Kalutara
    ubata thiyana hakiyawa mkkd
    උඹට ඩාන්සින් බෙයා එකේ වගේ නංගි ඉස්සරහ රඟපාන්න පුලුවන්ද ?
    චාලි පූත් වගේ සින්දු කියන එකම මදිද. 😪

    ලස්සන වටින්නේ රූපවල පිහිටද්දී නෙවෙයි බං ක්‍රියාවල පිහිටද්දී.
    ලස්සන කන්නද හිත ලස්සන නැති ගැහැනිය ගිනි කෙලියයි..
    ------ Post added on Aug 20, 2021 at 4:00 PM
     
    HUsky02

    Member
    Aug 11, 2021
    3
    3
    3
    Kandy
    View attachment 139975
    ඔබේ පෙනුම ඔබට ප්‍රශ්නයක්ද? මහතයිද? කෝටු කෑල්ලක් වගේ කෙට්ටුයිද? මූන කැතයි කියල හිතෙනවද? කොටින්ම තමන් ගැනම මහ වෛරයකින්ද ඉන්නෙ.....මොහොතක් නතර වෙලා මේ කතාව කියවන්න...
    අද අපේ කතා නායකයා බුකියෙ සැරිසරන හැමෝටම නිතර දැකල පුරුදු කෙනෙක්.සමාජ මාධ්‍ය තුල විකට චරිතයක් විදියට අතිශයින්ම ජනප්‍රිය වුන චරිතයක් තමා මේ කලු පොඩි කොල්ලා. මොහුට තියෙනවා විශේෂ හැකියාවක්. මූනේ විවිධ හාස්‍යජනක ඉරියව් ප්‍රදර්ශනය කිරීමේ විශේෂ හැකියාවක් මොහුට තියෙනවා.
    මොහොමඩ් නන්ටූම් තමා මෙයාගෙ නම. මාලි ජාතිකයෙක් වූ මොහු විකට නළුවෙක් සහ ගායකයෙක්. ඔහු දැන් වඩාත් ජනප්‍රිය වෙලා ඉන්නේ Grand M නමින්.
    ඔහු මාලි රාජ්‍යයෙහි මධ්‍යම සානුව කලාපයේ ඩොගොන් ජනවාර්ගික කණ්ඩායමට අයත් අයෙක්.
    දිනක් Grand M ගේ මිතුරා Grand M සිනාසෙන වීඩියෝවක් සමාජ මාධ්‍යවල පළ කලා. එය ඉතා වේගයෙන් සමාජ ජාලා වල ව්‍යාප්ත වුනේ එක් වසරක් ගෙවීමටත් පෙර ලොව පුරා අතිශයින් ජනප්‍රිය චරිතයක් බවට පත් කරලමිනි.

    මේ වන විට ඔහුගේ Instragramme හි පමණක් මිලියන 2.3 ක් Followers ලා ප්‍රමාණයක් ඉන්නවා.
    Grand M ලෙස ඔහු ජනප්‍රිය වුනා. ඔහුගේ නමින් M යනු පාපන්දු දක්ෂයෙකු වන ලයනල් මෙසීය. Grand M සුප්‍රසිද්ධ පාපන්දු ක්‍රීඩකයෙක් වන ලයනල් මෙසීට ඇති අසීමිත ආදරය නිසා ය.
    ග්‍රෑන්ඩ් එම් උපත ලැබුවේ 2000 වර්ෂයේදීය. 2020 වන විට ඔහුගේ වයස අවුරුදු 20 කි. නමුත් ඔහු තාමත් ඉතා කුඩා දරුවකුගේ පෙනුම ගනී. ඒ ඉතා දුර්ලභ රෝගි තතවයක් නිසාය.
    Grand M ඔහුගේ මුල් අවදියේ නර්තන ශිල්පියෙකු වූ අතර, ඔහු අසල්වැසියන් අතර නර්තන ශිල්පියෙකු ලෙස ප්‍රසිද්ධියක් උසුලයි.

    ඔහු “ඉසිබිකි” සහ “බොසි” නැටුම් ශෛලීන් ඉතා දක්ශ ලෙස රග දක්වයි.
    මුල් කාලයේ ඔහුගේ අසාමාන්‍ය පෙනුම නිසා මිනිසුන් ඔහුට විහිළු කර අපහාස කළ අතර සමහරු ඔහු පසුකර යන විට ඔහුට ගල් ගැසූහ.
    ග්‍රෑන්ඩ් එම් ඔහුගේ විහිලු සහගත වීඩියෝ සඳහා පුළුල් ලෙස ප්‍රසිද්ධ වුවද ඔහු ද හොඳ රැප්කරුවෙකි. ඔහු “මෙසී” සහ “මාලි හමුදාව” යන ගීත දෙක නිකුත් කර තිබේ.

    ඔහු සැක් ප්‍රඩක්ෂන්ස් රෙකෝඩ් ලේබලයට අත්සන් තබා ඇති අතර ඕනෑම වේලාවක ඇල්බමයක් නිකුත් කිරීමට ඉඩ ඇති බවට ඉඟි කර තිබේ.
    ග්‍රෑන්ඩ් එම් ගේ එක් සිහිනයක් නම් දිනක් ලයනල් මෙසී හමුවීමයි.
    ලංකාවේ අපේ සමාජ ජාලා තුල විහිලු සහගත ස්ටිකර්ස්,කොමෙන්ට්ස් සදහා යොදා ගන්නා මේ කලු අසාමාන්‍ය පෙනුමැති පොඩි කොල්ලා වැඩ වලින් පොඩි නැති බව ඔබට දැන් වැටහෙනු ඇත. ඉතින් ජනප්‍රිය වෙන්න, සාර්ථක වෙන්න ලස්සන පෙනුම ඔබට වැදගත් දෙයක්ද? නැත. ඒ වගෙම ඔබ ඔබව විශ්වාස කරන්න. ග්‍රෑන්ඩ් එම් එක වීඩියෝ එකකින් තරුවක් වුනා වගේ ඔබේ ජීවිතය්ද එක මොහොතින් වෙනස්ම මාවතකට පිවිසිය හැක. හිතන්න හිතන්න නිතරම සාර්ථකත්වය ගැන හිතන්න.
    පෙනුම,ලස්සන,බලය,කැත,කුලය,ආගම,ජාතිය මේ කිසි දෙයක් ඔබේ දියුණුවට බලපාන්නේ නැත. ඔබේ චින්තනය වෙනස් වූ දාට ඔබ සාර්ථක වේවි.සමහර විට ඔබ ලගම ඉන්න අය ඔබේ අඩුපාඩුවලට හිනා වෙන්න පුලුවන්. ඒත් ඒවට මුලු ලෝකයක් ආදරය කරනවා වෙන්මත් පුලුවන්. හරියට ග්‍රෑන්ඩ් එම් තමන්ගේ විහිලු සහගත මුනෙන් ලෝකයම ජය ගත්තා වගේ.
    ඔබට දීප්තිමත් අනාගතයක් වේවා...!!!
    කැත කියන්නෙ සල්ලි ඉස්සරහ අකුරු දෙකක් විතරයි😌
     
    • Like
    Reactions: caltonhp

    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    ඒ කියන්නෙ දැන් මට අල්ලපු ගෙදර නංගිව ගැම්මට ටෝක්ස් කරතැහකි මේ ත්‍රෙඩ් එක පෙන්නලා. 😪
    ඕක පෙන්නන්න ඕන්නෑනෙ එදා කියපු විදියට කේක් හදන්න කතාකලා නං.පොතේ ලියන්න විතරයි තියෙන්නෙ එහෙනං... :lol: :lol: