ඔබේ මතය කුමක්ද? මෛත්‍රිගේ ක්‍රියාකලාපය ගැ
ඔබේ මතය කුමක්ද?
රටක් උනාම ඒක වැඩකරන සම්ප්‍රධායක් තියෙනවා.රටක් අනෙක් රටවල්,සම්මුති එක්ක කටයුතු කරන්න වෙනවා.ජනාදිපති කෙනෙක් උනාමත් කටයුතු කරන විදිහක් තියෙනවා.
මම කියන්නෙ මෛත්‍රි කරපු දේ හරි නැහැ කියල. මම කියන්නෙ එහි ප්‍රතීලයෙ හරි වැරද්ද ගැන නෙවේ ඒක කරපු විදිහ. තාමත් අපි නිල වශයෙන් දන්නෑ ඇයි රනිල් අයින් කලේ කියල. ගැසට් එකේ තියෙන්නෙ රනිල් අගමැතිකමෙන් ඉවත්කලා කියල විතරයි.හරිනම් ගැසට් එක ගහන්න කලින්,මහින්ද පත්කරන්න විනාඩියකට කලින් හරි ඔය තියෙන නාලිකා වලින් ජාතිය අමතල ජනාධිපතිට තිබුන මේකට හේතු පාථ දක්වලින් කතාවක් කරල මේක කරන්න.එක්කො අඩුමගානෙ මහින්ද දිවුරුම් ඩුන්නට පස්සෙවත්ජාතිය අමතල ඇයි තමන් එහෙම දෙයක් කලේ කියල ජනතාවට කියන්න.
එහෙම කලානම් මේ පක්ශ වල අයට නටන්න තියෙන ඉඩ අඩුයි.හේතු නොකියා අවසන් ක්‍රියාව විතරක් කෙරුවම( Conclusion communicate without reasoning ) රජයක තියෙන විස්වසනීයබව,යුක්තිසහගත බව රටේ මෙන්ම අන්තර්ජාතිකව ප්‍රශ්නයක් වෙනව.රාජ්ය තාන්ත්‍රිකව කටයුතු කිර්‍රිම අසීරුවෙනව.එක එක රටවල් මේකට හොට දාන්න ගන්නව.මේක සූඩානය වගේ වෙන්න පුලුවන්.
රනිල්ලගෙ ආන්ඩුව චොරම තමයි.රටේ ආර්තිකයක්,යුක්තියක්,පාලනයක් තිබ්බෙ නෑ. අඩුම ගානෙ නගරවල කුනුටික අරන් දන්න කෙනෙක් නෑ.බඩුමිල රොකට් වගේ උඩ යනවා මිනිස්සු බඩගින්නෙ.හොයන්න බලන්න ආන්ඩුවක් නෑවගෙ තිබ්බෙ.
ඒ ඔක්කොම හරි.නමුත් ස්වභාවික යුක්ති ධර්මයට අනුව ,රාජ්යතාන්තික සම්ප්‍රදාන් අනුව පොඩ්ඩක්වත් හිතන්න තිබ්බ.අඩුම වශයෙන් අදවත් මෛත්‍රි තමන් ඒ දේ කලේ ඇයි කියල අදවත් ජාතිය අමතන්න තිබ්බ.
මේ වගේ දේවල් කලාම අනික් පාර්ශ්වයෙන් මේකට ලැබෙන රිටර්න් එක ගෙස් කරන්නත් බැරි තරම් භයානක වෙන්න පුලුවන්.ඒකරට අස්තාවර වෙන්න ලොකු හේතුවක්.
මම නම් දැන් ඉන්න කොල්ලන්ට කෙල්ලන්ට කියන්නෙ අපේ පරණ පරම්පරාව වගේ මැරුනත් කොල නිල් රතු ලිංමැඩි මනසෙන් අයින් වෙන්න.කාටවත් ගැති වෙන්න එපා.කඩේ යන්න එපා.තමන්ට හරියි කියල හිතෙන දේ ඒ ඒ අවස්තාව අනුව තිරනය කරන්න. එහෙම නොවෙනනම් මේක හැමදාමත් ඉංදියාව,පකිස්තානෙ වගේ තියෙයි

Last edited: