ඔබේ මනාපය කාටද??

ඔබේ මනාපය කාටද??

  • 05 අපේක්ෂක

    Votes: 0 0.0%
  • 07 අපේක්ෂක

    Votes: 0 0.0%
  • 08 අපේක්ෂක

    Votes: 0 0.0%
  • 09 අපේක්ෂක

    Votes: 0 0.0%
  • 10 අපේක්ෂක

    Votes: 0 0.0%

  • Total voters
    29

kaotic

Member
Aug 6, 2014
1,616
482
0
Sri Lanka
ඔබේ මනාපය කාටද??

මේ අයගෙන් ඔබේ මනාපය කාටද?? නව අපේක්ෂකයන් සඳහා පැය 24ක් ඇතුලත ප්‍රචාරක දැන්වීමක් පල කර තම අපේක්ෂකයා සඳහා මනාප ලබා ගැනීමට හැකියාව සලසා ඇත..
තවත් අපේක්ෂකයන් සත් දෙනෙකු පමණක් සත් රාජධානිය වෙනුවෙන් භාරගනු ලැබේ.

\\දැනට ඉදිරිපත් වී සිටින අපේක්ෂකයන්//


KzBYMfv.png



:love::love: MOTHER OF DRAGONS:love::love:

11825221_10204917398001432_441134971116337913_n.jpg



නළුවෙක් නොව මොලයක්
මගේ හිතෙත් ටිරියන්

Chathuranga1
 

Jack_Sparrow

Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    මේ රට ණය බරෙන් බේරගන්න පුලුවන් මිනිසා (A Lannister always pays his debts)
    Stannis Baratheon එදා Kings Landing යටත් කරන්න දියත් කරපු සටන මතකද??
    එදා පෙරමුණට ගිහින් සටන් කරපු, නැව් විනාස කරපු Tyrion Lannister සිංහපෝතකයාට කල ගුණ සලකමු.
     

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    2lief11.jpg


    කූපර් අපිට අපි කූපර් ට ... !!!!
    ෂෙල්ඩන් කූපර් ට ජයවේවා !!!!