~සබ්බ දානං ධම්ම දානං ජිනාති~
ආමිස දාන සියල්ල අභිබවා ධර්ම දානය ජයගනී
මහ පොලො තලය සමතලා කොට අසුන් පනවා බුදු,පසේබුදු,මහරහතන් වහන්සේලා වඩා හිඳුවා ප්‍රණීතම සිව් පසයෙන් පූජා කරනවාටත් වඩා ලෝවාමහාපාය,ජේතවනාරාම,පූර්වාරාම වැනි විහාර ගොඩ නැගීමටත් වඩා සතර පද ගාථාවකින් තරම් වත් කෙරෙන ධර්ම දානයම උතුම්ය.

niwan suwa saho