Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඔබේ මිතුරන්ටත් කියන්න
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

obe mithurantath kiyanna

ඇෆ්ගනිස්ථානයේ පිහිටි ලෝක උරුමයක් ලෙස සැලකෙන වසර 2500ක් ඉපැරණි ඓතිහාසික බෞද්ධ නගරයක් විනාශය අභිමුවට පැමිණ තිබේ. Mes Ayanac ප්‍රදේශයේ පිහිටා ඇති මේ ඓතිහාසික නටඹුන් භූමිය තව ටික දිනකින් තඹ පතලක් ඉදිකිරීම සදහා විනාශ කර දැමීමට නියමිතයි.

මෙම මිළකල නොහැකි ඓතිහාසික ලෝක උරුමය රැක ගැනීම වෙනුවෙන් මැදිහත් වන ලෙස ඇමරිකානු හා ඇෆ්ගනිස්ථානු ජනාධිපතිවරුන්ට

යොමු කිරීම සදහා අන්තර්ජාල පෙත්සමක් ආරම්භ කර තිබෙනවා. ඒ සදහා ඔබේ අත්සන ලබා දී වියැකී යන මේ ලෝක උරුමය රැක ගැනීම සදහා ඔබේ වටිනා කාලයෙන් මිනිත්තුවක් වැය කරන මෙන් අප ආයාචනය කර සිටිනවා.

අත්සන් කරන්නේ මෙහෙමයි.

මේ LINK එක හරහා අදාල වෙබ් පිටුවට පිවිසෙන්න

http://www.change.org/petitions/president-hamid-karzai-prevent-destruction-of-ancient-site-of-mes-aynak-the-environmental-damage-3

අදාල ස්ථාන වල අවශ්‍ය තොරතුරු ඇතුලත් කර SIGN කරන්න

ඔබේ (ශ්‍රී ලංකාවේ)නගරයට අදාල Post Code පහත සදහන් Link එකෙන් ලබාගන්න

http://www.lankalinksystems.com/directory/newsinfo/slpostcode1.htm

මෙම පෙත්සම යොමු කිරීම සදහා අත්සන් 50.000 ක් පමණ අවශ්‍ය වන අතර මේ වන විට අත්සන් කර ඇත්තේ 12000 ක් පමණයි. ඉක්මන් කරන්න. මේ පණිවිඩය ඔබේ මිතුරන් හැකි තරම් පිරිසකට යොමු කරන්න. ලෝක බෞද්ධ ප්‍රජාවට පමණක් නොව මුලු මහත් ලෝකයටම වටිනා අසමසම ඓතිහාසික උරුමයක් අනාගත පරපුර වෙනුවෙන් රැකදීම සදහා ලෝකයට ආදරය කරන ඉතිහාසයේ වටිනාකම දන්න මනුෂ්‍යයෙකු වශයෙන් ඔබේ දායකත්වය ලබා දෙන්න.

ඊමේල් එකක් ඇසුරිනි

හැකිතරම් පිරිසකගේ අවධානයට යොමුකරන්න....

ඔබේ මිතුරන්ටත් කියන්න....

[QUOTE="Molock, post: 13604732, member: 412518"] [b]obe mithurantath kiyanna[/b] [SIZE=5][COLOR=DarkRed]ඇෆ්ගනිස්ථානයේ පිහිටි ලෝක උරුමයක් ලෙස සැලකෙන වසර 2500ක් ඉපැරණි ඓතිහාසික බෞද්ධ නගරයක් විනාශය අභිමුවට පැමිණ තිබේ. Mes Ayanac ප්‍රදේශයේ පිහිටා ඇති මේ ඓතිහාසික නටඹුන් භූමිය තව ටික දිනකින් තඹ පතලක් ඉදිකිරීම සදහා විනාශ කර දැමීමට නියමිතයි. මෙම මිළකල නොහැකි ඓතිහාසික ලෝක උරුමය රැක ගැනීම වෙනුවෙන් මැදිහත් වන ලෙස ඇමරිකානු හා ඇෆ්ගනිස්ථානු ජනාධිපතිවරුන්ට යොමු කිරීම සදහා අන්තර්ජාල පෙත්සමක් ආරම්භ කර තිබෙනවා. ඒ සදහා ඔබේ අත්සන ලබා දී වියැකී යන මේ ලෝක උරුමය රැක ගැනීම සදහා ඔබේ වටිනා කාලයෙන් මිනිත්තුවක් වැය කරන මෙන් අප ආයාචනය කර සිටිනවා. අත්සන් කරන්නේ මෙහෙමයි. මේ LINK එක හරහා අදාල වෙබ් පිටුවට පිවිසෙන්න [/COLOR][/SIZE][COLOR=DarkRed] [URL]http://www.change.org/petitions/president-hamid-karzai-prevent-destruction-of-ancient-site-of-mes-aynak-the-environmental-damage-3[/URL] [SIZE=5]අදාල ස්ථාන වල අවශ්‍ය තොරතුරු ඇතුලත් කර SIGN කරන්න ඔබේ (ශ්‍රී ලංකාවේ)නගරයට අදාල Post Code පහත සදහන් Link එකෙන් ලබාගන්න [/SIZE][URL]http://www.lankalinksystems.com/directory/newsinfo/slpostcode1.htm[/URL][SIZE=5] [/SIZE][SIZE=5]මෙම පෙත්සම යොමු කිරීම සදහා අත්සන් 50.000 ක් පමණ අවශ්‍ය වන අතර මේ වන විට අත්සන් කර ඇත්තේ 12000 ක් පමණයි. ඉක්මන් කරන්න. මේ පණිවිඩය ඔබේ මිතුරන් හැකි තරම් පිරිසකට යොමු කරන්න. ලෝක බෞද්ධ ප්‍රජාවට පමණක් නොව මුලු මහත් ලෝකයටම වටිනා අසමසම ඓතිහාසික උරුමයක් අනාගත පරපුර වෙනුවෙන් රැකදීම සදහා ලෝකයට ආදරය කරන ඉතිහාසයේ වටිනාකම දන්න මනුෂ්‍යයෙකු වශයෙන් ඔබේ දායකත්වය ලබා දෙන්න. [/SIZE] ඊමේල් එකක් ඇසුරිනි [SIZE=6][B][COLOR=DarkGreen]හැකිතරම් පිරිසකගේ අවධානයට යොමුකරන්න.... ඔබේ මිතුරන්ටත් කියන්න.... [IMG]http://d22r54gnmuhwmk.cloudfront.net/photos/8/fc/ka/FNFCKAEsqQpVAnK-556x304-noPad.jpg[/IMG][/COLOR][/B][/SIZE] [/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom