obe mithurantath kiyanna
ඇෆ්ගනිස්ථානයේ පිහිටි ලෝක උරුමයක් ලෙස සැලකෙන වසර 2500ක් ඉපැරණි ඓතිහාසික බෞද්ධ නගරයක් විනාශය අභිමුවට පැමිණ තිබේ. Mes Ayanac ප්‍රදේශයේ පිහිටා ඇති මේ ඓතිහාසික නටඹුන් භූමිය තව ටික දිනකින් තඹ පතලක් ඉදිකිරීම සදහා විනාශ කර දැමීමට නියමිතයි.
මෙම මිළකල නොහැකි ඓතිහාසික ලෝක උරුමය රැක ගැනීම වෙනුවෙන් මැදිහත් වන ලෙස ඇමරිකානු හා ඇෆ්ගනිස්ථානු ජනාධිපතිවරුන්ට
යොමු කිරීම සදහා අන්තර්ජාල පෙත්සමක් ආරම්භ කර තිබෙනවා. ඒ සදහා ඔබේ අත්සන ලබා දී වියැකී යන මේ ලෝක උරුමය රැක ගැනීම සදහා ඔබේ වටිනා කාලයෙන් මිනිත්තුවක් වැය කරන මෙන් අප ආයාචනය කර සිටිනවා.
අත්සන් කරන්නේ මෙහෙමයි.
මේ LINK එක හරහා අදාල වෙබ් පිටුවට පිවිසෙන්න
http://www.change.org/petitions/pre...-site-of-mes-aynak-the-environmental-damage-3
අදාල ස්ථාන වල අවශ්‍ය තොරතුරු ඇතුලත් කර SIGN කරන්න
ඔබේ (ශ්‍රී ලංකාවේ)නගරයට අදාල Post Code පහත සදහන් Link එකෙන් ලබාගන්න
http://www.lankalinksystems.com/directory/newsinfo/slpostcode1.htm
මෙම පෙත්සම යොමු කිරීම සදහා අත්සන් 50.000 ක් පමණ අවශ්‍ය වන අතර මේ වන විට අත්සන් කර ඇත්තේ 12000 ක් පමණයි. ඉක්මන් කරන්න. මේ පණිවිඩය ඔබේ මිතුරන් හැකි තරම් පිරිසකට යොමු කරන්න. ලෝක බෞද්ධ ප්‍රජාවට පමණක් නොව මුලු මහත් ලෝකයටම වටිනා අසමසම ඓතිහාසික උරුමයක් අනාගත පරපුර වෙනුවෙන් රැකදීම සදහා ලෝකයට ආදරය කරන ඉතිහාසයේ වටිනාකම දන්න මනුෂ්‍යයෙකු වශයෙන් ඔබේ දායකත්වය ලබා දෙන්න.
ඊමේල් එකක් ඇසුරිනි
හැකිතරම් පිරිසකගේ අවධානයට යොමුකරන්න....
ඔබේ මිතුරන්ටත් කියන්න....

Last edited: