ඔබේ වාහනය ගැන ප්‍රවේශමෙන්
ඔබේ වාහනය ගැන ප්‍රවේශමෙන්
වාහන සොරකම්වල කිසියම් වැඩිවීමක් දක්නට ඇතැයි පොලීසිය පවසනවා.
නුගේගොඩ, කැළණිය, ගල්කිස්ස, ගම්පහ, මහනුවර, රත්නපුර, මීගමුව සහ කොළඹ මධ්‍යම යන කොට්ඨාසවල මෙම ප්‍රවණතාව වැඩි වශයෙන් දක්නට ඇති බවයි පොලිස් ප්‍රකාශක කාර්යාලය කියාසිටියේ.
ඉකුත් වසරේ දෙසැම්බර් මාසයේදී පමණක් අදාළ කොට්ඨාසයන්හි වාහන සොරකම් 52 ක් වාර්තා වී තිඛෙනවා.
වැඩි වශයෙන් සොරකමට ලක්ව ඇත්තේ යතුරුපැදි බවයි පොලිස් වාර්තාවල දැක්වෙන්නේ.
ඉකුත් වසරේ දෙසැම්බර් මාසයේදී රටපුරා සිදුව ඇති මුළු වාහන සොරකම් ගණන 160 ක්. ඒවායින් 74 ක්ම බස්නාහිර පළාතෙන් වාර්තා වී තිඛෙනවා.
http://nethfm.com/article/94169