ඔබේ සිත් ගත් ‍‍චිිත්‍රපට මොනවාද?

E Jay

Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!
    ඔබේ සිත් ගත් ‍‍චිිත්‍රපට මොනවාද?

    මචංලා දැනට බලපු ‍‍චිිත්‍රපට වලින් වඩාත්ම හිතට වැදුනු ‍‍චිිත්‍රපට මොනවාද කියහන් කෝ බං !අනෙක් අයටත් දැනගන්ත් එක්ක. මම දැනට බලපු ‍‍චිිත්‍රපට වලින් හොදම චිිත්‍රපට 10 ක් තමයි මේ

    1 Drishyam (2015 film) hindi
    2 The Shawshank Redemption 2014
    3 Ghajini (2008 film) hindi
    4 Bahubali: The Beginning (2015)
    5 Taare Zameen Par (2007)
    6 forrest gump (1994)
    7 The Dark Knight (2008)
    8 The Hurt Locker (2009)
    9 Les Misérables (1998 film)
    10 Gladiator (2000 film)
     

    DasunDe

    Well-known member
  • Aug 25, 2013
    2,581
    677
    113
    මචංලා දැනට බලපු ‍‍චිිත්‍රපට වලින් වඩාත්ම හිතට වැදුනු ‍‍චිිත්‍රපට මොනවාද කියහන් කෝ බං !අනෙක් අයටත් දැනගන්ත් එක්ක. මම දැනට බලපු ‍‍චිිත්‍රපට වලින් හොදම චිිත්‍රපට 10 ක් තමයි මේ

    1 Drishyam (2015 film) hindi
    2 The Shawshank Redemption 2014
    3 Ghajini (2008 film) hindi
    4 Bahubali: The Beginning (2015)
    5 Taare Zameen Par (2007)
    6 forrest gump (1994)
    7 The Dark Knight (2008)
    8 The Hurt Locker (2009)
    9 Les Misérables (1998 film)
    10 Gladiator (2000 film)

    Hoda oyaeage hindi tamil wena nadda
     

    E Jay

    Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!
    1 Drishyam (2015 film) hindi
    2 The Shawshank Redemption 2014
    3 Ghajini (2008 film) hindi
    5 Taare Zameen Par (2007)
    මේ ටික තමයි බලනකොට හිතට හොදටම දැනුනේ සමහර වෙලාවට අැඩෙන්න ආවා තවත්් වෙලාවක කුුතුහලය උපරිමයි!:yes:
     

    E Jay

    Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!
    පාකි නකේ බෙල් තෙරේ.

    ඇගේ සරම

    A. සිරියා;21474185 said:
    Berry on the cat sheet.. :dull:

    A. සිරියා;21474189 said:
    ලාම්පුරේ ප්‍යාර්කෙරේ

    මෙ‍කේ උබලා බලපු නැති තව ගොඩක් film තියනවා ඒවත් බලපන්!:lol::lol::lol::lol:http://www.elakiri.com/forum/showthread.php?t=1678417
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,541
    16,379
    113
    :lol::lol: lol.
    මට එහෙම හරියටම මතක නැහැ බන්.
    the martion
    batman
    masti
    golmaal
    hindi comedy තමයි ගොඩක් බලලා තියෙන්නේ.
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    මේවත් සුපිරි ඒත් මට හිතට දැනුුන් නෑ මනුතාප‍ය Les Misérables (1998 film) වගේ

    Mth ekata kamathi..but man asama kiyala ekak na...thawa thiye..eka ekkenage kamaththa wenas ne..
    DC lage wgema marvels lage film wlatath man kamathi
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    mtnm Drishyam Hindi Version eka hari naa. malayalam eka patta

    mn kamathi movies nm godak thiyenawa. top10 thoranna baa