:/:/:/:/:/ඔබේ හොඳම කැමැත්ත :\:\:\:\:\:

DIGPRIYANKARA

Well-known member
  • Jul 20, 2011
    3,763
    866
    113
    ස්වර්ණවිමානේ
    Changing Partners (Korean)

    Changing.Partners.jpg


    Mr & Mrs Smith
    මේක නම් ගොඩක් දෙනෙක් බලලා ඇති. මගේ ආසම ෆිල්ම් එකක්.

    MMS_Poster1.jpg


    Watch: http://www.megavideo.com/?v=GYJ1RP6T

    Issiz adam
    මේකත් හොද ෆිල්ම් එකක්

    issiz_adam.jpg


    Watch: http://www.sockshare.com/file/BED4186FA8F4C579


    Géminis
    මේ ෆිල්ම් එකේ ආදර කතාව නම් ෆට්ට සෙක්සි හැබැයි ෆට්ට වල්, තම සහෝදරිය සමග.......
    අයියාගේ නංගිගේ සමහර දර්ශන නම් ගොඩක්ම අවුල් .


    Gemini-2005.jpg


    Watch: http://www.sockshare.com/file/E2F898CCC6C9CE3A
    :P:P:P:P:P:P:P:P:P:P:P:P
     

    Agent 007

    Well-known member
  • Jan 19, 2012
    2,552
    259
    83
    Gampaha
    ඔක්කොම ඒක පාරට මතක වෙන්නේ නැහැ. මතක වෙන ටික දාන්නම්කො.

    blood%20diamond%20movie.jpg


    මේක මම බලපු සුපිරිම එකක්.

    1317892925.jpg


    මම ආසම love story එකක්.

    Transformers and Resident Evil film set එකටත් මම ගොඩක් ආසයි.
    තව මතක වුනහම දැන්නම්.
    :):):):)
     
    • Like
    Reactions: DIGPRIYANKARA

    Agent 007

    Well-known member
  • Jan 19, 2012
    2,552
    259
    83
    Gampaha
    ab4379.jpg


    මේකත් maxxa film ඒක.

    _1225583270.jpg



    මේකේ තියෙන්නේ අමුතුම කතාවක්.


    Inception-Wallpaper-inception-2010-12396931-1440-900.jpg


    මේ film ඒක ගැනනම් මම මොකුත්ම කියන්නේ නැහැ. අනිවා බලන්න ඕනේ ෆිල්ම් එකක්.
     

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!

    මේකේ තියෙන්නේ අමුතුම කතාවක්.


    Inception-Wallpaper-inception-2010-12396931-1440-900.jpg


    මේ film ඒක ගැනනම් මම මොකුත්ම කියන්නේ නැහැ. අනිවා බලන්න ඕනේ ෆිල්ම් එකක්.

    2zyftpg.png
    Inception තේරුම් ගන්න අමාරුයි බන් !!
    ඇත්තටම කිව්වොත් මට නම් තේරුනේ නැ..
    උබට තේරුනාද ??

    ..................................................​
     

    Agent 007

    Well-known member
  • Jan 19, 2012
    2,552
    259
    83
    Gampaha
    3D animation films වලින්නම් මට හොදම film ඒක.

    5-0d2c733dbd63be3c0807d2ef0125b8b5.jpg


    creative horror film එකක්. කැත නැතුව බලන්න පුළුවන්.

    i_am_legend+1.jpg


    horror films වලට කැමති කට්ටිය Paranormal Activity set ඒක බලන්න. සුපිරියටම තියෙනවා.


    fighting වලින්නම් මම කැමතිම Ip man 1 & 2.
     

    Agent 007

    Well-known member
  • Jan 19, 2012
    2,552
    259
    83
    Gampaha
    2zyftpg.png
    Inception තේරුම් ගන්න අමාරුයි බන් !!
    ඇත්තටම කිව්වොත් මට නම් තේරුනේ නැ..
    උබට තේරුනාද ??

    ..................................................​

    අන්තිම seen ඒකට ඉස්සෙල්ලා seen ඒක තේරෙනවා අඩුයි. අනිත් ටිකනම් තේරුණා. මම කොහොමත් තම 1 පාරයි බැලුවේ. අයෙ බලන්න ඕනේ.
     

    Agent 007

    Well-known member
  • Jan 19, 2012
    2,552
    259
    83
    Gampaha
    ඇයි මේකත් පට්ට.

    imgnext1.jpg


    දැන් download කරන්නේ මේක. ගොඩක් කට්ටිය හොදයි කියලා කිවුවා.

    malena.jpg
     

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    2zyftpg.png
    a-very-harold-kumar-3d-christmas-banner.jpg

    අ වෙරි හැරෝල්ඩ් ඇන්ඩ් කුමාර් ක්‍රිස්මස් (A very Harold and Kumar Christmas – 2011)

    මේක ගැන ඉතින් කියන්න දෙයක් නැනේ !!
    1,2 බලපු කට්ටිය දන්නවා මේකේ රහ.. මේ 3 වෙනි ෆිල්ම් එක..
    අනිවා බලන්න.. :lol::lol:


    ..................................................​
     
    Last edited:
    • Like
    Reactions: DIGPRIYANKARA

    Agent 007

    Well-known member
  • Jan 19, 2012
    2,552
    259
    83
    Gampaha
    2zyftpg.png
    a-very-harold-kumar-3d-christmas-banner.jpg

    අ වෙරි හැරෝල්ඩ් ඇන්ඩ් කුමාර් ක්‍රිස්මස් (A very Harold and Kumar Christmas – 2011)

    මේක ගැන ඉතින් කියන්න දෙයක් නැනේ !!
    1,2 බලපු කට්ටිය දන්නවා මේකේ රහ.. මේ 3 වෙනි ෆිල්ම් එක..
    අනිවා බලන්න.. :lol::lol:


    ..................................................​

    DOWNLOADING​
     

    DIGPRIYANKARA

    Well-known member
  • Jul 20, 2011
    3,763
    866
    113
    ස්වර්ණවිමානේ
    ඔක්කොම ඒක පාරට මතක වෙන්නේ නැහැ. මතක වෙන ටික දාන්නම්කො.

    blood%20diamond%20movie.jpg


    මේක මම බලපු සුපිරිම එකක්.



    මම ආසම love story එකක්.

    Transformers and Resident Evil film set එකටත් මම ගොඩක් ආසයි.
    තව මතක වුනහම දැන්නම්.
    :):):):)
    ඔකේ මචා