ඔබේ ළඟත් හොර Windows ද? CCD එන්න සුදානම් වන්න !

cvally007

Well-known member
  • Sep 29, 2008
    1,681
    407
    83
    45
    Gampaha District
    මයිකෝ‍රසොෆ්ට් උන්ට බම්බු ගහගන්න කියල අපි ලිනක්ස් වලට මාරු වෙමු බන්.... මොන මගුලක්ද මුන් ඔය විදියට කලොත් ලෝකෙන් බාගයක් ම බිල් ගේට්ස්ගෙ මගුලෙන් අයින් වෙයි.... එතකොට ඉදිරි පරපුර නිදහ‍සේ ලිනක්ස් බේස්ඩ් ඒවට හුරුවෙයි.... මුන්ටම තමයි කෙලවෙන්නෙ...