ඔබේ ළඟත් හොර Windows ද? CCD එන්න සුදානම් වන්න !

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
අනේ අහිංසක විදිහට හොරකමක් කරගෙන ජීවත් වුනා ඒකටත් කෙලින්නද හදන්නෙ :sorry: :sorry:
 
Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    ආන්ඩුවෙ ඔ‍ෆිස් වලත් ඔක්කොම වගේ හොර කොපි ඇත්තෙ..අයියෝ සල්ලි
    පිස්සුද බන් හැම එකකම නැහැ
    අර අරලියගහ මන්දිරේ ඒවියන් එකෙන් ගත්ත හැම මැෂින් එකක්ම බල්ක් එකක්
    ජනාධිපති ලේකම් කාර්යාලේ
    ලංවිම
    ටෙලිකොම්
    ශ්‍රී ලංකන්
    තෙල් සංස්ථාව
    මහවැලි
    මහ බැංකුව
    ගුවන් විදුලි
    රුපවාහිනි
     
    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,533
    908
    113
    ගම්පහ

    අර අරලියගහ මන්දිරේ ඒවියන් එකෙන් ගත්ත හැම මැෂින් එකක්ම බල්ක් එකක්

    මොකක් කිව්වා ඒවියන් එකෙන්ද අරන් තියෙන්නේ,:shocked::shocked:
    සපෝට් කරලත් තියෙන්නේ උන්ද?
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    අනේ හුකන්න කියහන් බිල් ගේඩ්ට, මොකා ආවත් මගෙ XP සීඩිය දෙන්නෙත් නෑ Serial No එක මගේ හිතෙන් මකන්නත් බෑ යකෝ...:angry::angry:
     
    • Like
    Reactions: kinkon

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,951
    2
    116,051
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    පිස්සුද බන් හැම එකකම නැහැ
    අර අරලියගහ මන්දිරේ ඒවියන් එකෙන් ගත්ත හැම මැෂින් එකක්ම බල්ක් එකක්
    ජනාධිපති ලේකම් කාර්යාලේ
    ලංවිම
    ටෙලිකොම්
    ශ්‍රී ලංකන්
    තෙල් සංස්ථාව
    මහවැලි
    මහ බැංකුව
    ගුවන් විදුලි
    රුපවාහිනි
    උන්ටනම් මොකෝ සල්ලි ගලනවනෙ
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,951
    2
    116,051
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    අනේ හුකන්න කියහන් බිල් ගේඩ්ට, මොකා ආවත් මගෙ XP සීඩිය දෙන්නෙත් නෑ Serial No එක මගේ හිතෙන් මකන්නත් බෑ යකෝ...:angry::angry:
    avatar379901_149.gif
     
    • Like
    Reactions: Pink panther

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    මගේ ජීවිතේට මම Windows Software එකක් සල්ලි දීල අරගෙන නෑ
    8193723.png

    ගන්නෙත් නෑ ,මුන්ගේ අස්ප ගණන් දීල ගනින්කෝ ලබ්බ
    4988968.png
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    මොකක් කිව්වා ඒවියන් එකෙන්ද අරන් තියෙන්නේ,:shocked::shocked:
    සපෝට් කරලත් තියෙන්නේ උන්ද?
    ඔව් බන් ඒවියන් එකෙක් අරගෙන තියෙන්නෙ ඩෙල් PC බල්ක් එකක්ම
    සම්පත් IT එකෙනුත් සපෝර්ට් එකක් දීල තියෙනවා
    ඔකේ නෙට්වර්ක් කරල තියෙන්නෙ ඔකෙල්ට කියල නාවල සර්විස් සෙට් එකක්
    මචං පට්ටම යකෝ
    Dell ඔප්ටිප්ලේස් 3020 මැෂින් තියෙන්නෙ ඔකේ ගොඩක්ම :)
     
    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,533
    908
    113
    ගම්පහ
    ඔව් බන් ඒවියන් එකෙක් අරගෙන තියෙන්නෙ ඩෙල් PC බල්ක් එකක්ම
    සම්පත් IT එකෙනුත් සපෝර්ට් එකක් දීල තියෙනවා
    ඔකේ නෙට්වර්ක් කරල තියෙන්නෙ ඔකෙල්ට කියල නාවල සර්විස් සෙට් එකක්
    මචං පට්ටම යකෝ
    Dell ඔප්ටිප්ලේස් 3020 මැෂින් තියෙන්නෙ ඔකේ ගොඩක්ම :)

    නාවල සෙට් එක. අරුන්ම තමා සෙට් කරන්න ඇත්තේ
    හි‍ටුකෝ බලන්න ඒවියන් එකේ ඉන්න බුවාගෙන් අහල බලන්ට ඕනේ විස්තරේ
    Dell ඔප්ටිප්ලේස් 3020:cool:
     
    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,533
    908
    113
    ගම්පහ
    මගේ ජීවිතේට මම Windows Software එකක් සල්ලි දීල අරගෙන නෑ
    8193723.png

    ගන්නෙත් නෑ ,මුන්ගේ අස්ප ගණන් දීල ගනින්කෝ ලබ්බ
    4988968.png

    ආසියාතික රටවලට අඩුවට දෙන්න ඕනේ
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com

    නාවල සෙට් එක. අරුන්ම තමා සෙට් කරන්න ඇත්තේ
    හි‍ටුකෝ බලන්න ඒවියන් එකේ ඉන්න බුවාගෙන් අහල බලන්ට ඕනේ විස්තරේ
    Dell ඔප්ටිප්ලේස් 3020:cool:
    අහපන් අහපන් රොෂාන් කියලා බුවෙක් ඉන්නවා දන්නවද බලපන්
    ඌ මගේ හොඳම ෆිට් එකක්
     
    Robin*Hood

    Well-known member
  • Oct 10, 2013
    3,213
    527
    113
    Sherwood Forest in Nottinghamshire
    අඩෝ ඒ කියන්නේ ඉස්සරහට කොම්පියුටරයට වියදම් කරන ගානට වඩා සොෆ්ට්වෙයාර් වලට වියදම් කරන්න වෙනවා... අහෝ ඛේදයක් :sorry:
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    ඕක තදට අදුනොත් ලංකාවේ ගොඩක් උන් කුඩුවේ දාන්න වෙනවා බන් :lol: