ඔබේ Android උපාංගයට Recycle Bin එකක් එක් කරගන්නා ආකාරය
Dumpster බාවිතා කරන ඔබට යම් හෙයකින් ඔබේ අත්වැරදීමෙන් files delete වුවහොත් ඒවා නැවත restore කරගැනීමට පහසුකම ලැබෙනවා. ඒ වගේම පොදුවේ බාවිතා වන images, videos, audio, avi files, doc files, ppt files, PDF, zip, rar, mp3, mp4 වැනි තවත් බොහොමයක් file formats රැසක් සදහා සහය දක්වනවා.
එහෙමනම් ඉතින් දැන් ඔබ අත්වැරදීමෙන් හෝ වෙනත් හේතුවකින් delete වන files ගැන තවදුරටත් වද විය යුතු නැහැ.

Android තුලදී ඔබ file එකක් delete කලෝතින් එය නැවත recover කරගැනීම පහසු කටයුත්තක් නෙවෙයි. නමුත් Windows වලදී ඔබ යමක් delete කලහොත් recycle Bin එක තුලින් පහසුවෙන් එය නැවත ලබාගත හැකියි. ඒ කොහොම වුනත් ඒ feature එකම Android වලටත් පහසුවෙන්ම එකතු කරගත හැකියි.
එහෙමනම් අපි බලමු Recycle Bin වැනි feature එකක් ඔබේ Android උපාංගයට එක් කරගන්නේ කොහොමද කියලා..
Android සදහා Recycle Bin එකක් !
පළමුව ඔබ ඔබේ Android උපාංගය මත”Dumpster” නම් වන app එක install කරගන්න.
එම App එක open කල පසු ලැබෙන license agreement කියවා “Agree” මත tap කර එය අනුමත කරන්න.
මිලගට ලැබෙන මූලික සැකසුම් වලදී ඔබට පුළුවන් ඔබ file එකක් delete කල විට Dumpster වෙත යායුතු file types තෝරන්න. එහිදී ඔබට පුළුවන් images, videos, audio, documents, zip, apk, හා තවත් ඔබට අවශ්‍ය file types වේනම් ඒවා තෝරාගන්නට. එලෙස file types තේරීමෙන් අනතුරුව “Next” මත tap කරන්න.
Dumpster සුදානම් බව දන්වනතුරු මදක් බලාසිටින්න

App එක සුදානම් වූ පසු, home menu එක සහ කිසිවක් නැති හිස් list එකක් ඔබට දැකගත හැකියි.
Android තුල Recycle Bin එකක් ලෙසින් Dumpster ක්‍රියාත්මක වන බැවින් මෙතැන් පටන් ඔබ delete කරනා සෑම file එකක්ම (සැකසුම් වලදී ඔබ තේරූ file types පමණයි) Dumpster වෙත යැවෙනවා.

Windows වල Recycle Bin වගේම dumpster තුල තිබෙන ඔබ delete කල files සම්පුර්ණයෙන්ම delete කර දමා dumpster හිස් කර දමන්නට මෙන්ම, අවශ්‍යනම් එම files නැවත restore කරන්නටත් ඔබට පුළුවන්.