Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඔබේ Android උපාංගයට Recycle Bin එකක් එක් කරගන්නා ආකාරය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔබේ Android උපාංගයට Recycle Bin එකක් එක් කරගන්නා ආකාරය

ඔබේ Android උපාංගයට Recycle Bin එකක් එක් කරගන්නා ආකාරය

Android තුලදී ඔබ file එකක් delete කලෝතින් එය නැවත recover කරගැනීම පහසු කටයුත්තක් නෙවෙයි. නමුත් Windows වලදී ඔබ යමක් delete කලහොත් recycle Bin එක තුලින් පහසුවෙන් එය නැවත ලබාගත හැකියි. ඒ කොහොම වුනත් ඒ feature එකම Android වලටත් පහසුවෙන්ම එකතු කරගත හැකියි.

එහෙමනම් අපි බලමු Recycle Bin වැනි feature එකක් ඔබේ Android උපාංගයට එක් කරගන්නේ කොහොමද කියලා..

Android සදහා Recycle Bin එකක් !

පළමුව ඔබ ඔබේ Android උපාංගය මත”Dumpster” නම් වන app එක install කරගන්න.

එම App එක open කල පසු ලැබෙන license agreement කියවා “Agree” මත tap කර එය අනුමත කරන්න.

මිලගට ලැබෙන මූලික සැකසුම් වලදී ඔබට පුළුවන් ඔබ file එකක් delete කල විට Dumpster වෙත යායුතු file types තෝරන්න. එහිදී ඔබට පුළුවන් images, videos, audio, documents, zip, apk, හා තවත් ඔබට අවශ්‍ය file types වේනම් ඒවා තෝරාගන්නට. එලෙස file types තේරීමෙන් අනතුරුව “Next” මත tap කරන්න.

Dumpster සුදානම් බව දන්වනතුරු මදක් බලාසිටින්න

App එක සුදානම් වූ පසු, home menu එක සහ කිසිවක් නැති හිස් list එකක් ඔබට දැකගත හැකියි.

Android තුල Recycle Bin එකක් ලෙසින් Dumpster ක්‍රියාත්මක වන බැවින් මෙතැන් පටන් ඔබ delete කරනා සෑම file එකක්ම (සැකසුම් වලදී ඔබ තේරූ file types පමණයි) Dumpster වෙත යැවෙනවා.

Windows වල Recycle Bin වගේම dumpster තුල තිබෙන ඔබ delete කල files සම්පුර්ණයෙන්ම delete කර දමා dumpster හිස් කර දමන්නට මෙන්ම, අවශ්‍යනම් එම files නැවත restore කරන්නටත් ඔබට පුළුවන්.

Dumpster බාවිතා කරන ඔබට යම් හෙයකින් ඔබේ අත්වැරදීමෙන් files delete වුවහොත් ඒවා නැවත restore කරගැනීමට පහසුකම ලැබෙනවා. ඒ වගේම පොදුවේ බාවිතා වන images, videos, audio, avi files, doc files, ppt files, PDF, zip, rar, mp3, mp4 වැනි තවත් බොහොමයක් file formats රැසක් සදහා සහය දක්වනවා.

එහෙමනම් ඉතින් දැන් ඔබ අත්වැරදීමෙන් හෝ වෙනත් හේතුවකින් delete වන files ගැන තවදුරටත් වද විය යුතු නැහැ.

Gatthe Methanin

[QUOTE="Sadeepa Arosha, post: 17914829, member: 234490"] [b]ඔබේ Android උපාංගයට Recycle Bin එකක් එක් කරගන්නා ආකාරය[/b] [CENTER][SIZE="7"]ඔබේ Android උපාංගයට Recycle Bin එකක් එක් කරගන්නා ආකාරය[/SIZE] [SIZE="4"][B]Android තුලදී ඔබ file එකක් delete කලෝතින් එය නැවත recover කරගැනීම පහසු කටයුත්තක් නෙවෙයි. නමුත් Windows වලදී ඔබ යමක් delete කලහොත් recycle Bin එක තුලින් පහසුවෙන් එය නැවත ලබාගත හැකියි. ඒ කොහොම වුනත් ඒ feature එකම Android වලටත් පහසුවෙන්ම එකතු කරගත හැකියි. එහෙමනම් අපි බලමු Recycle Bin වැනි feature එකක් ඔබේ Android උපාංගයට එක් කරගන්නේ කොහොමද කියලා.. Android සදහා Recycle Bin එකක් ! පළමුව ඔබ ඔබේ Android උපාංගය මත”Dumpster” නම් වන app එක install කරගන්න. එම App එක open කල පසු ලැබෙන license agreement කියවා “Agree” මත tap කර එය අනුමත කරන්න. මිලගට ලැබෙන මූලික සැකසුම් වලදී ඔබට පුළුවන් ඔබ file එකක් delete කල විට Dumpster වෙත යායුතු file types තෝරන්න. එහිදී ඔබට පුළුවන් images, videos, audio, documents, zip, apk, හා තවත් ඔබට අවශ්‍ය file types වේනම් ඒවා තෝරාගන්නට. එලෙස file types තේරීමෙන් අනතුරුව “Next” මත tap කරන්න.[/B][/SIZE] [IMG]http://www.technews.lk/wp-content/uploads/2015/02/Send-files-to-Dumpster.png[/IMG] [B][SIZE="5"]Dumpster සුදානම් බව දන්වනතුරු මදක් බලාසිටින්න[/SIZE][/B] [IMG]http://www.technews.lk/wp-content/uploads/2015/02/Send-files-to-Dumpster-b.png[/IMG][/CENTER] [B][CENTER][SIZE="4"]App එක සුදානම් වූ පසු, home menu එක සහ කිසිවක් නැති හිස් list එකක් ඔබට දැකගත හැකියි. Android තුල Recycle Bin එකක් ලෙසින් Dumpster ක්‍රියාත්මක වන බැවින් මෙතැන් පටන් ඔබ delete කරනා සෑම file එකක්ම (සැකසුම් වලදී ඔබ තේරූ file types පමණයි) Dumpster වෙත යැවෙනවා.[/SIZE][/CENTER][/B] [CENTER][IMG]http://www.technews.lk/wp-content/uploads/2015/02/Send-files-to-Dumpster-c.png[/IMG][/CENTER] [B][CENTER][SIZE="4"]Windows වල Recycle Bin වගේම dumpster තුල තිබෙන ඔබ delete කල files සම්පුර්ණයෙන්ම delete කර දමා dumpster හිස් කර දමන්නට මෙන්ම, අවශ්‍යනම් එම files නැවත restore කරන්නටත් ඔබට පුළුවන්.[/SIZE][/CENTER][/B] [CENTER][IMG]http://www.technews.lk/wp-content/uploads/2015/02/Send-files-to-Dumpster-d.png[/IMG] [SIZE="6"][B]Dumpster බාවිතා කරන ඔබට යම් හෙයකින් ඔබේ අත්වැරදීමෙන් files delete වුවහොත් ඒවා නැවත restore කරගැනීමට පහසුකම ලැබෙනවා. ඒ වගේම පොදුවේ බාවිතා වන images, videos, audio, avi files, doc files, ppt files, PDF, zip, rar, mp3, mp4 වැනි තවත් බොහොමයක් file formats රැසක් සදහා සහය දක්වනවා. එහෙමනම් ඉතින් දැන් ඔබ අත්වැරදීමෙන් හෝ වෙනත් හේතුවකින් delete වන files ගැන තවදුරටත් වද විය යුතු නැහැ.[/B][/SIZE][/CENTER] [LEFT][URL="http://www.technews.lk/how-to-add-a-recycle-bin-in-android/"]Gatthe Methanin[/URL][/LEFT] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom