ඔබේ dream car එක අදම වෙන් කර ගන්න!

monson

Well-known member
  • May 7, 2007
    25,648
    28,665
    113
    හරි ලාබයි. brand new ඒවා මෙහෙම ලාබ උනාම used ඒවා කුනු කොල්ලෙටම යයි 😍

     
    Last edited:
    • Like
    Reactions: haunte and Asmodeus

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,211
    18,847
    113
    අදාල නෑනේ
    images
     

    G Starlin

    Well-known member
  • Nov 10, 2024
    3,693
    2,955
    113
    Panadura
    විට්ස් එක ලක්ෂ 12 ට දෙනවා කිව්වා නේත
    Vitz දැන් production ත් නවත්තලා තියෙන්නෙ බන් .ඔය මාලිමාවේ මෝඩයන්ව අන්දන්න උන් ස්ටේජ් වල ඕන ඕන ඒවා කියනවා.
     

    honesty

    Well-known member
  • May 2, 2015
    2,488
    4,678
    113
    මුන් ඒකෙක්වත් කරන්න ඔ්න වැඩේ කරන්නෑ, Not Brand New, they should allow to import vehicles upto 10 years old. then, we can import vehicles at a bargain price. why a default nation needs only brand new cars??
     
    • Like
    • Haha
    Reactions: sami_boy and ttj

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    හරි ලාබයි. brand new ඒවා මෙහෙම ලාබ උනාම used ඒවා කුනු කොල්ලෙටම යයි 😍




    Dream කාර් එක හද හිනෙනෙ බුක් කරගන්නවා 🤭