ඔබේ_අගමැති_කවුද?

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,885
    40,652
    113
    මගේ මතය නම්, පාර්ලිමේන්තුවෙ බහුතර විශ්වාසය තියෙනව කියල ජනාධිපති හිතන කෙනාට පත්වීමේ ලිපිය දුන්නා නම් එයා තමයි රටේ නීත්‍යානූකූල අගමැති. පත් වෙච්ච අගමැතිට බහුතර විශ්වාසයක් නැත්නම් විශ්වාස භංගයක් ගෙනල්ලා ජනාධිපතිගෙ තීරණය වැරදියි කියලා පාර්ලිමේන්තුවෙ ඔප්පු කරන්න පුළුවන්. මුන් මේ තනිකරම පිස්සුවක් කෙලින්නෙ.
     
    xingchong

    Active member
  • Nov 10, 2017
    106
    77
    28

    Issellama doshabiyogayak genalla Sirawa gedara yawanna ona. Ekata bayyo, toyyo, jeppo okkoma kamathi wei ne.

    Eta passe parliamenthuwa wisuruwala chandekata yanna ona.

    3XSKmIK.jpg
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,885
    40,652
    113

    මේක ප්‍රජාතන්ත්‍රවාදී රටක් කියලනෙ කියන්නෙ. හරි හෝ වැරදි මිනිස්සුන්ට මතයක් ඉදිරිපත් කරන්න අයිතියක් තියෙනවනෙ බන්. අනික මේක එසේ මෙසේ ප්‍රශ්ණයකුත් නෙවේනේ. රටේ ප්‍රධාන පුරවැසියා කථානායක හිටපු අගමැති නව අගමැති කියන හැමෝම පටලව ගත්තු එකෙක් නිසා. සාමාන්‍ය මිනිස්සුත් ඒවා ගැන හිතන්න පටන් ගන්න එකේ වැරැද්ද මොකක්ද?
     
    xingchong

    Active member
  • Nov 10, 2017
    106
    77
    28
    මේක ප්‍රජාතන්ත්‍රවාදී රටක් කියලනෙ කියන්නෙ. හරි හෝ වැරදි මිනිස්සුන්ට මතයක් ඉදිරිපත් කරන්න අයිතියක් තියෙනවනෙ බන්. අනික මේක එසේ මෙසේ ප්‍රශ්ණයකුත් නෙවේනේ. රටේ ප්‍රධාන පුරවැසියා කථානායක හිටපු අගමැති නව අගමැති කියන හැමෝම පටලව ගත්තු එකෙක් නිසා. සාමාන්‍ය මිනිස්සුත් ඒවා ගැන හිතන්න පටන් ගන්න එකේ වැරැද්ද මොකක්ද?

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    dabba1983

    Well-known member
  • Mar 20, 2017
    1,765
    978
    113
    Sri Lanka
    පාර්ලිමේන්තු බහුතරයක් වැඩක් නෑ. වහාම පාර්ලිමේන්තුව විසුරවලා මැතිවරණයකට යන්න ඕන. එතකොට දැනගන්න පුළුවන් මහජනතාවගේ අගමැති කවුද කියලා.
     
    bokachamara

    Well-known member
  • Jul 20, 2017
    411
    391
    63
    පාර්ලිමේන්තු බහුතරයක් වැඩක් නෑ. වහාම පාර්ලිමේන්තුව විසුරවලා මැතිවරණයකට යන්න ඕන. එතකොට දැනගන්න පුළුවන් මහජනතාවගේ අගමැති කවුද කියලා.

    එහෙම උනොත් මහින්ද පරදිනවා