ඔබේ_දැනුමට

Pink panther

Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    fnVd.jpeg
     
    kungpupanda

    Member
    Jun 3, 2012
    433
    293
    0
    චීනේ
    මම කට්ටා;12917301 said:
    ඇත්තටම මේ මම දාන ත්‍රෙඩ් වලට කවුරුත් කමෙන්ට් කරන්නේ නැත්තෙ ඇය්?
    මම දාන ත්‍රෙඩ් වල අවුල මොකක්ද?
    චාටර්ද?
    දැන් මම මේ දාපු ත්‍රෙඩ් එකෙන් අඩුම ගානේ චුට්ටි දෙයක් වත් නොදන්න කෙනෙක්ට දැන ගන්න බැරිද?

    :(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(
    salenna epa macho.:):).balana ewun balayi..rep dena ewun deyi..comment karana ewun comment karayi..on maath selakuwa..:):):)
     
    smad

    Well-known member
  • Jan 11, 2007
    2,819
    329
    83
    日本
    මොන උනත් මගෙ බම්ප් එක වරදින්නෙ නෑ. හැමෝම බල බල යනව. ඒත් මම පෞද්ගලිකව ට්‍රයි කරනව බලන හැම එකටම බම්ප් එකක් දාන්ඩ. තව එකෙකුට හරි බලන්ඩ. අදකාලෙ අය හරි ආත්මාර්ථකාමියි. හොද ඒව අරගෙන හොරෙන්ම එතනින් මාරු වෙනව. ඒ කාලෙ තිබ්බ වගේ හොද ත්රෙඩ් දැන් එන්නෙ නෑ.
     
    Dulanzz

    Member
    Jan 31, 2011
    7,845
    654
    0
    Necker Island
    මම කට්ටා;12917301 said:
    ඇත්තටම මේ මම දාන ත්‍රෙඩ් වලට කවුරුත් කමෙන්ට් කරන්නේ නැත්තෙ ඇය්?
    මම දාන ත්‍රෙඩ් වල අවුල මොකක්ද?
    චාටර්ද?
    දැන් මම මේ දාපු ත්‍රෙඩ් එකෙන් අඩුම ගානේ චුට්ටි දෙයක් වත් නොදන්න කෙනෙක්ට දැන ගන්න බැරිද?

    :(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(

    me inne ban :) thnx math danagena hitiye naa me wage cn ekak :D