ඔබේ_යුතුකම්_ගැන_ජනපති_කියයි

Aug 13, 2010
423
106
0
නරකමුල්ල
ඔබේ_යුතුකම්_ගැන_ජනපති_කියයි

දේශපාලඥයන්ගේ අයිතිවාසිකම්....

ndveht.jpg


ඔබේ යුතුකම්...

302w2z7.jpg


2ziwrya.jpg


2cmzyg.jpg
 

Bullmilk

Member
Jan 16, 2011
170
19
0
මහින්ද ඇමරිකාවට යන්න බිලියන 2ක් නාස්ති කරා. එතුමට 2000ක් බොඩි ගාඩ්ලා ඉන්නවා. අරලිය ගහ මන්දිරයේ දවසක වියදම කෝටී ගානක්. මේවගේ සල්ලි නාස්ති කර කර මිනිස්සුන්ට මේවා කියලා වැඩක් නෑ.
ඇමති මන්ඩලයට කොච්චර නාස්ති කරනවද? ජනතාවට අවාවද කරන්න කලින් තමා සදාචාර ධර්ම පිලිපැදිය යුතුයි කියලා හිතෙන්නේ නැත්තේ ඇයි. තමාට හිතෙන්නේ නැති දෙයක් පාලකයෙක් ජනතාවගෙන් ඉල්ලීම සාධාරනද?
 
  • Like
Reactions: pawusi and WwW.lk

WwW.lk

Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    යකෝ මිනිස්සු බඩ ගැන හිතන්නේ නැතුව යුදධය ඉවර සහයෝගය දුන්න,එහෙම කියල බඩ ගැන හිතන්නෙ නතුව මුන්ට මගුලස්සෙ පදින්න ඩෙන්න කියල කියන්නෙ ඔන්න ආන්ඩුවට දුන්න එවුන්ට රජයෙන් පාන්ඩුවට බේත් දෙනවලු එව්වත් අරන් අනේ සාධු කිය කියා ඉඩපන්න,උබල ඩන්නෙත් නතුව උබලගෙ බඩේ පනුවොත් මැරෙනව.ටොපික් එකට පිට ගියාද මන්ද බන් මල පයිනව මෙව්වට