Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Yesterday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඔබ අපේ ශ්රීලංකා..........
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ජ.වි.පෙ. නම් කම්කරු හතුරා

ශ්රී ලංකාවේ කම්කරු පන්තිය ඉතිහාසයේ මෝඩම තීන්දුව ගෙන අනාගතයට බලපාන බරපතළ පාඩුවක් සිදුකර ගත්තේ ය. එම අපරාධයට ජනතා විමුක්ති පෙරමුණ කෙළින් ම වග කිව යුතු ය. පාපයෙන් කොටසක් එක්සත් ජාතික පක්ෂය ද භාර ගත යුතු ය. පෞද්ගලික අංශයේ සේවකයන් ලක්ෂ පනහකට වැඩි පිරිසට බලහත්කාරයෙන් විශ්රාම වැටුපක් ලබාදීමට ආණ්ඩුවට වුවමනාවක් නැත. කුමන අර්ථයකින් ගෙන බැලුව ද ඉහත විශ්රාම වැටුප ගෙවන්නේ නම්; එහි වැඩිබර ආණ්ඩුව දැරිය යුතු ය. විශ්රාම වැටුප අවශ්ය නොවන්නේ නම් ; ආණ්ඩුවට එම බරෙන් නිදහස් විය හැකි ය. යෝජිත විශ්රාම වැටුප් ක්රමය ගැන නිසි වැටහීමක් බොහෝ දෙනකුට නැත. කම්කරුවන් පුනරුච්චාරණය කරනුයේ ජවිපෙ හා එජාපය ඒ සම්බන්ධයෙන් ඉදිරිපත් කළ අසම්පූර්ණ විවේචනවල උද්ධෘතයන් ය. ශ්රී ලංකාවේ කම්කරු පන්තියේ සුබ - සාධනය සඳහා වූ බුද්ධිමත් වැඩ පිළිවෙළක් ජනතා විමුක්ති පෙරමුණට නැත. එක්සත් ජාතික පක්ෂයට ද නැත. මේ දිනවල විපක්ෂයේ පොදු අපේක්ෂාව ආණ්ඩුව විවේචනය කිරීම පමණි.

ඉන් එහාට ගිය ජාතික වැඩසටහනක් එම පක්ෂ දෙකට ම නැත. කටුනායක දී පෙරේදා ඇති කළ විරෝධතාව ජාතික මට්ටමෙන් ව්යාප්ත කිරීමේ වුවමනාවක් විපක්ෂයට තිබිණි. ඔවුන්ගේ අපේක්ෂාව වූයේ සේවක මරණයක් - දෙකක් සිදුවන්නට හැර එය ජාතික මට්ටම දක්වා ගෙන ව්යාප්ත කරවීම ය. එහෙත් ආණ්ඩුව බුද්ධිමත් ව ක්රියාකොට ගැටුම නිරාකරණය කළේ ය. ජ.වි.පෙ. රට පුරා යෑමට තීරණය කර තිබූ මළමිනී පෙරහරට එයින් ම තිත තැබිණි. ඒ අනුව ජනතා විමුක්ති පෙරමුණ පරාදය. ඔවුන්ගේ පහනින් එළිය බැලීමට සිටි එක්සත් ජාතික පක්ෂය ද පරාද ය. ඒ පමණක් නො ව අපගේ කම්කරු පන්තිය ද පරාද ය. එංගලන්තයේ කාර්මික විප්ලවය ඇති වන්නට පෙර එරට රෙදි - පිළි කර්මාන්තයේ කම්හල්වලට මෙන් ම එම ගොඩනැඟිලිවලට ද මෝඩ කම්කරුවන් විසින් ගිනි තබන ලදී. එහි ප්රතිඵලයක් ලෙස කම්හල් ගණනාවක් වැසී ඉංගී්රසි කම්කරුවාට පාරට බසින්නට සිදු විණි. නව කාර්මික යුගය පිළිබඳ වැටහීමක් ලබා ගන්නට ඉංගී්රසි කම්කරු පන්තියට ද බොහෝ කාලයක් ගත විය.

ශ්රී ලංකාවේ කම්කරු පන්තිය ජනතා විමුක්ති පෙරමුණ විසින් අන්ඳනු ලැබේ. එම වෘත්තීය සමිති මෙරට කම්කරුවාගේ අභිවෘද්ධිය වසර ගණනාවකින් ආපස්සට ඇද දමා ඇත. සෝවියට් දේශය ගොඩනැඟූ නායක ලෙනින් සහෝදරයා විදුලි බලය ගැන කතා කරමින් කියා සිටියේ විදුලි බල නිෂ්පාදනය නිසා කම්කරු ප්රජාවගේ අභිවෘද්ධිය වසර ගණනාවකින් ඉදිරියට ගිය බවය. එහෙත් එබඳු දැක්මක් මෙරට වාමාංශික පක්ෂවලට නැත. ඔවුන් පසුගාමී ය. ලෝකය පුරා විශ්රාම වැටුප් කප්පාදුවක් සිදුවෙමින් පවතින යුගයක පෞද්ගලික අංශයේ සේවකයන් සඳහා විශ්රාම වැටුපක් යෝජනා කළ එක ම රට ශ්රී ලංකාව ය. එහි වාසිය මෙරට කම්කරු පන්තියට ලබා දීමට ඉඩ නොදුන්නේ විපක්ෂය යි. එය කම්කරු ඉතිහාසයේ ඓතිහාසික අවස්ථාවක් වනු ඇත. කටුනායක පැවැති විරෝධතාවේ දී ආණ්ඩුව ඉතා බුද්ධිමත් ලෙස කටයුතු කළ බව පෙන්වා දිය යුතුය. මේ විරෝධතාව පොලිසිය හා ත්රිවිධ හමුදාව යොදවා මර්දනය කිරීමට ඉඩ තිබිණි. යෝජිත පනත් කෙටුම්පත පාර්ලිමේන්තුව තුළ දී සම්මත කරගෙන ක්රියාත්මක කිරීමේ දේශපාලන ශක්තිය ද ආණ්ඩුවට තිබේ. එහෙත් එය සිදු වූයේ නැත. යෝජිත පනතට පක්ෂපාතී වෘත්තීය සංගම් ද තිබේ.

එම වෘත්තීය සංගම් හා සම්මේලන සමඟ එක් ව විශ්රාම වැටුප ක්රියාත්මක කිරීමේ ශක්යතාව ද ආණ්ඩුවට තිබිණි. එහෙත් වත්මන් ආණ්ඩුව බලහත්කාරයට ගියේ නැත. එය යහපත් ලක්ෂණයෙකි. ශ්රී ලංකාවේ රාජ්ය නායකයා කම්කරු ප්රජාවට ආදරය කරන හා එම ගැටලු ගැන මනා වැටහීමක් සහිත පාලකයෙකි. ඔහු කම්කරු අමාත්යවරයකු ලෙස යහපත් හා දූරදර්ශී වැඩ කොටසක් ඉටු කර තිබේ. කම්කරු ප්රඥාප්තියක් සකස් කළ එකම දේශපාලකයා ද ඔහු ම වේ. රාජ්ය ආයතන විකිණීමට එරෙහිව සටන් කළ ඔහු ජනාධිපති පදවියට පත්වීමෙන් පසු රාජ්ය ආයතන විකිණීම මුළුමනින් ම අත් හළේ ය. ඉතිහාසයේ සටහන් ව ඇති මෙබඳු වැදගත් සිදුවීම් කම්කරු පන්තියට නැවත සිහිපත් කළ යුතු ය. යෝජිත විශ්රාම වැටුප් පනත පිළිබඳ අසත්ය චෝදනා හා වැරැදි තොරතුරු රාශියක් සමාජය තුළ පැතිර තිබේ. සත්යය ලෙස ම එය ජනතා විමුක්ති පෙරමුණ විසින් ද එක්සත් ජාතික පක්ෂය විසින් ද සැලැසුම් සහගත ව ප්රචාරය කරන ලදී. ආණ්ඩුව පැත්තෙන් ද යම් වරදක් සිදු වී තිබේ. එනම් ; මේ පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන් නොපැවැත්වීම ය. මෙහි ප්රතිඵලය වූයේ අසත්ය හා ව්යාජ විවේචනවලට කම්කරු පන්තිය රැවටීම ය.

රැවටීම නිසා කම්කරු පන්තිය බරපතළ පාඩුවක් සිදු කර ගෙන තිබේ. දැන් එය ආපසු ගැනීම දුෂ්කර ය. ඇන්න ටොක්ක ආපසු ගත නොහැකි ය. කම්කරු ක්ෂේත්රය, අර්ථසාධක ක්රමය, විශ්රාම වැටුප, ලෝක කම්කරු ප්රවණතා යන විෂයයන් පිළිබඳ ප්රාමාණිකයන්ගේ අදහස් වූයේ සුළු සංශෝධන සහිතව මේ පනත ක්රියාත්මක කිරීමෙන් පෞද්ගලික අංශයේ සේවක ප්රජාවට බලවත් වාසි ලබා ගත හැකි බව ය. එහෙත් ජවිපෙ විවේචන හමුවේ කම්කරු ප්රජාවගෙන් වැඩි පිරිසකගේ වැටහීම දුර්වල විය. ඒ අනුව අනාගතයේ දිනෙක විශ්රාම යන පෞද්ගලික සේවකයාට විශ්රාම යෑමෙන් පසු අත පිස දමාගෙන නිකම් බලා සිටින්නට සිදු වනු ඇත. ඊට ජනතා විමුක්ති පෙරමුණ දෙන විසඳුමක් නැත. එක්සත් ජාතික පක්ෂයට ද එබඳු වැඩපිළිවෙළක් නැත. අපගේ අවබෝධයට අනුව ජනාධිපතිවරයා ගියවර අයවැය කතාවේ දී යෝජනා කළේ පෞද්ගලික අංශයට ද විශ්රාම වැටුප හිමි විය යුතු බව ය. ඔහුට හෝ ඇයට හෝ අනාගතය සුරක්ෂිත කරගත හැකි එක ම ක්රමය එය විය. අප යා යුත්තේ ද එබඳු ආරක්ෂාකාරී වැඩසටහනක් වෙත ය

[QUOTE="Sunimal Jayasiri, post: 10274949, member: 315346"] [SIZE="3"][B]ජ.වි.පෙ. නම් කම්කරු හතුරා[/B] ශ්රී ලංකාවේ කම්කරු පන්තිය ඉතිහාසයේ මෝඩම තීන්දුව ගෙන අනාගතයට බලපාන බරපතළ පාඩුවක් සිදුකර ගත්තේ ය. එම අපරාධයට ජනතා විමුක්ති පෙරමුණ කෙළින් ම වග කිව යුතු ය. පාපයෙන් කොටසක් එක්සත් ජාතික පක්ෂය ද භාර ගත යුතු ය. පෞද්ගලික අංශයේ සේවකයන් ලක්ෂ පනහකට වැඩි පිරිසට බලහත්කාරයෙන් විශ්රාම වැටුපක් ලබාදීමට ආණ්ඩුවට වුවමනාවක් නැත. කුමන අර්ථයකින් ගෙන බැලුව ද ඉහත විශ්රාම වැටුප ගෙවන්නේ නම්; එහි වැඩිබර ආණ්ඩුව දැරිය යුතු ය. විශ්රාම වැටුප අවශ්ය නොවන්නේ නම් ; ආණ්ඩුවට එම බරෙන් නිදහස් විය හැකි ය. යෝජිත විශ්රාම වැටුප් ක්රමය ගැන නිසි වැටහීමක් බොහෝ දෙනකුට නැත. කම්කරුවන් පුනරුච්චාරණය කරනුයේ ජවිපෙ හා එජාපය ඒ සම්බන්ධයෙන් ඉදිරිපත් කළ අසම්පූර්ණ විවේචනවල උද්ධෘතයන් ය. ශ්රී ලංකාවේ කම්කරු පන්තියේ සුබ - සාධනය සඳහා වූ බුද්ධිමත් වැඩ පිළිවෙළක් ජනතා විමුක්ති පෙරමුණට නැත. එක්සත් ජාතික පක්ෂයට ද නැත. මේ දිනවල විපක්ෂයේ පොදු අපේක්ෂාව ආණ්ඩුව විවේචනය කිරීම පමණි. ඉන් එහාට ගිය ජාතික වැඩසටහනක් එම පක්ෂ දෙකට ම නැත. කටුනායක දී පෙරේදා ඇති කළ විරෝධතාව ජාතික මට්ටමෙන් ව්යාප්ත කිරීමේ වුවමනාවක් විපක්ෂයට තිබිණි. ඔවුන්ගේ අපේක්ෂාව වූයේ සේවක මරණයක් - දෙකක් සිදුවන්නට හැර එය ජාතික මට්ටම දක්වා ගෙන ව්යාප්ත කරවීම ය. එහෙත් ආණ්ඩුව බුද්ධිමත් ව ක්රියාකොට ගැටුම නිරාකරණය කළේ ය. ජ.වි.පෙ. රට පුරා යෑමට තීරණය කර තිබූ මළමිනී පෙරහරට එයින් ම තිත තැබිණි. ඒ අනුව ජනතා විමුක්ති පෙරමුණ පරාදය. ඔවුන්ගේ පහනින් එළිය බැලීමට සිටි එක්සත් ජාතික පක්ෂය ද පරාද ය. ඒ පමණක් නො ව අපගේ කම්කරු පන්තිය ද පරාද ය. එංගලන්තයේ කාර්මික විප්ලවය ඇති වන්නට පෙර එරට රෙදි - පිළි කර්මාන්තයේ කම්හල්වලට මෙන් ම එම ගොඩනැඟිලිවලට ද මෝඩ කම්කරුවන් විසින් ගිනි තබන ලදී. එහි ප්රතිඵලයක් ලෙස කම්හල් ගණනාවක් වැසී ඉංගී්රසි කම්කරුවාට පාරට බසින්නට සිදු විණි. නව කාර්මික යුගය පිළිබඳ වැටහීමක් ලබා ගන්නට ඉංගී්රසි කම්කරු පන්තියට ද බොහෝ කාලයක් ගත විය. ශ්රී ලංකාවේ කම්කරු පන්තිය ජනතා විමුක්ති පෙරමුණ විසින් අන්ඳනු ලැබේ. එම වෘත්තීය සමිති මෙරට කම්කරුවාගේ අභිවෘද්ධිය වසර ගණනාවකින් ආපස්සට ඇද දමා ඇත. සෝවියට් දේශය ගොඩනැඟූ නායක ලෙනින් සහෝදරයා විදුලි බලය ගැන කතා කරමින් කියා සිටියේ විදුලි බල නිෂ්පාදනය නිසා කම්කරු ප්රජාවගේ අභිවෘද්ධිය වසර ගණනාවකින් ඉදිරියට ගිය බවය. එහෙත් එබඳු දැක්මක් මෙරට වාමාංශික පක්ෂවලට නැත. ඔවුන් පසුගාමී ය. ලෝකය පුරා විශ්රාම වැටුප් කප්පාදුවක් සිදුවෙමින් පවතින යුගයක පෞද්ගලික අංශයේ සේවකයන් සඳහා විශ්රාම වැටුපක් යෝජනා කළ එක ම රට ශ්රී ලංකාව ය. එහි වාසිය මෙරට කම්කරු පන්තියට ලබා දීමට ඉඩ නොදුන්නේ විපක්ෂය යි. එය කම්කරු ඉතිහාසයේ ඓතිහාසික අවස්ථාවක් වනු ඇත. කටුනායක පැවැති විරෝධතාවේ දී ආණ්ඩුව ඉතා බුද්ධිමත් ලෙස කටයුතු කළ බව පෙන්වා දිය යුතුය. මේ විරෝධතාව පොලිසිය හා ත්රිවිධ හමුදාව යොදවා මර්දනය කිරීමට ඉඩ තිබිණි. යෝජිත පනත් කෙටුම්පත පාර්ලිමේන්තුව තුළ දී සම්මත කරගෙන ක්රියාත්මක කිරීමේ දේශපාලන ශක්තිය ද ආණ්ඩුවට තිබේ. එහෙත් එය සිදු වූයේ නැත. යෝජිත පනතට පක්ෂපාතී වෘත්තීය සංගම් ද තිබේ. එම වෘත්තීය සංගම් හා සම්මේලන සමඟ එක් ව විශ්රාම වැටුප ක්රියාත්මක කිරීමේ ශක්යතාව ද ආණ්ඩුවට තිබිණි. එහෙත් වත්මන් ආණ්ඩුව බලහත්කාරයට ගියේ නැත. එය යහපත් ලක්ෂණයෙකි. ශ්රී ලංකාවේ රාජ්ය නායකයා කම්කරු ප්රජාවට ආදරය කරන හා එම ගැටලු ගැන මනා වැටහීමක් සහිත පාලකයෙකි. ඔහු කම්කරු අමාත්යවරයකු ලෙස යහපත් හා දූරදර්ශී වැඩ කොටසක් ඉටු කර තිබේ. කම්කරු ප්රඥාප්තියක් සකස් කළ එකම දේශපාලකයා ද ඔහු ම වේ. රාජ්ය ආයතන විකිණීමට එරෙහිව සටන් කළ ඔහු ජනාධිපති පදවියට පත්වීමෙන් පසු රාජ්ය ආයතන විකිණීම මුළුමනින් ම අත් හළේ ය. ඉතිහාසයේ සටහන් ව ඇති මෙබඳු වැදගත් සිදුවීම් කම්කරු පන්තියට නැවත සිහිපත් කළ යුතු ය. යෝජිත විශ්රාම වැටුප් පනත පිළිබඳ අසත්ය චෝදනා හා වැරැදි තොරතුරු රාශියක් සමාජය තුළ පැතිර තිබේ. සත්යය ලෙස ම එය ජනතා විමුක්ති පෙරමුණ විසින් ද එක්සත් ජාතික පක්ෂය විසින් ද සැලැසුම් සහගත ව ප්රචාරය කරන ලදී. ආණ්ඩුව පැත්තෙන් ද යම් වරදක් සිදු වී තිබේ. එනම් ; මේ පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන් නොපැවැත්වීම ය. මෙහි ප්රතිඵලය වූයේ අසත්ය හා ව්යාජ විවේචනවලට කම්කරු පන්තිය රැවටීම ය. රැවටීම නිසා කම්කරු පන්තිය බරපතළ පාඩුවක් සිදු කර ගෙන තිබේ. දැන් එය ආපසු ගැනීම දුෂ්කර ය. ඇන්න ටොක්ක ආපසු ගත නොහැකි ය. කම්කරු ක්ෂේත්රය, අර්ථසාධක ක්රමය, විශ්රාම වැටුප, ලෝක කම්කරු ප්රවණතා යන විෂයයන් පිළිබඳ ප්රාමාණිකයන්ගේ අදහස් වූයේ සුළු සංශෝධන සහිතව මේ පනත ක්රියාත්මක කිරීමෙන් පෞද්ගලික අංශයේ සේවක ප්රජාවට බලවත් වාසි ලබා ගත හැකි බව ය. එහෙත් ජවිපෙ විවේචන හමුවේ කම්කරු ප්රජාවගෙන් වැඩි පිරිසකගේ වැටහීම දුර්වල විය. ඒ අනුව අනාගතයේ දිනෙක විශ්රාම යන පෞද්ගලික සේවකයාට විශ්රාම යෑමෙන් පසු අත පිස දමාගෙන නිකම් බලා සිටින්නට සිදු වනු ඇත. ඊට ජනතා විමුක්ති පෙරමුණ දෙන විසඳුමක් නැත. එක්සත් ජාතික පක්ෂයට ද එබඳු වැඩපිළිවෙළක් නැත. අපගේ අවබෝධයට අනුව ජනාධිපතිවරයා ගියවර අයවැය කතාවේ දී යෝජනා කළේ පෞද්ගලික අංශයට ද විශ්රාම වැටුප හිමි විය යුතු බව ය. ඔහුට හෝ ඇයට හෝ අනාගතය සුරක්ෂිත කරගත හැකි එක ම ක්රමය එය විය. අප යා යුත්තේ ද එබඳු ආරක්ෂාකාරී වැඩසටහනක් වෙත ය[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom