Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඔබ අරක්කු බියර් බොනවද(මෙය කියවන්න)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔබ අරක්කු බියර් බොනවද(මෙය කියවන්න)

මම දැක්ක තව යාලුවෙක් අරක්කු බොන එක ගැන පොඩි විස්තර වගයක් දාල තියනවා.ඉතින් මට හිතුනා තව මම දන්න කරුණු ටිකකුත් කියල දෙන්න.

මචන්ලා මුලින්ම කියන්න ඕනේ අරක්කු බොන එක නම් තේරුමක් නැති වැඩක්.කරුණාකර ඔබ අරක්කු බොනවා නම් අද ඉන්දලවත් බොන එක පොඩ්ඩක් අඩු කරන්න.නවත්වන්න කියන්නේ නැහැ මොකද එක පාර එක කරන්න අමාරු නිසා ගොඩක් අයට.එත් එහෙම කරපු අය ඕන තරම් ඉන්නවා.

හරි මම කියන්න ආපු කරනේ කියන්නම්.අපේ එළකිරි එකේ අරක්කු බියර් බොන අයියලා මල්ලිලා ගොඩක් ඇතිනේ එයාල සමහර විට දන්වත් ඇති මේ සින් එක ගැන ,නොදන්නා අය කොච්චර වෙරි උනත් මේක ඔලුවේ තියාගන්න. සමහර අය බියර් හෝ අරක්කු පානය කරන ගමන් සිගරට් බොනවා.අරක්කු ෂොට් එකක් හෝ දෙකක් ගැහුවට පස්සේ සිගරට් වටයක් තමයි යන්නේ.එකෙන් වෙන්නේ වදින එක තවත් පොල්ලෙන් ගැහුවා වගේ වදිනවා නස්පුක් වෙන්න. සමහර විට ඔය අරක්කු බොන ගමන් සිගරට් බොද්දි වැරදිලා හෝ අළු කඩන විට ළඟ ඉන්න එක්කෙනාගේ වීදුරුවට වැටෙන්න පුළුවන්.අරක්කු පුරවලා තියන නිසාත් ,හොදටම ගහලා බයිලා කියෝ කියෝ ඉද්දි මේක නොදක අළු වැටුන අරක්කු වීදුරුව පෙවෙන්න පුළුවන්.එක ගොඩක් බයානකයි නවතින්නේ අන්තිමට ලේ වමනේ දාල තමයි.සමහර විට ජිවිතයෙනුත් සමුගන්න වෙනවා.

සමහර අය අලුතෙන් බොන්න පටන් ගද්දි ලොකු අයියලාගේ කතා අහල බියර් එකට අළු පොඩ්ඩක් කඩල ගහලා බලපන් වදිනවා හොඳට කියල බයිලා ගහන්න පුළුවන්.කරුණාකර ඔබේ නිතරම අවදානයෙන් සිටින්න මේ ගැන.

අනිත් කාරණාව තමයි අරක්කු බොද්දි මස් වර්ග කනවා.ඔය මස් වර්ග ඇලජික් නැති උනාට සමහර උයන විදි සහ ඒවත් උයන බජන සහ තව නොයෙකුත් දේ කලවම් උනහම ඇලජික් ඇති වෙන්න පුළුවන්.එක නිසා බයිට් එකට ගන්න දේවල් ගැනත් නිතරම අවදානෙන් ඉන්න.හොඳටම කට්ටියම ගහලා ඉද්දි එකෙක්ට හරි අප්සෙට් එකක් ගියාට කට්ටියටම බඩු හින්ද ඇලජික් උනා එක මැරෙනකම් වත් දන්නේ නැතුව ඉඳි.(උදා බිලා නාන අතර තුර ඇලජික් නිසා හුස්ම ගැනීමේ අපහසු තාවයක් ඇතිවීම)

අනෙක් කාරණාව තමයි බොන්න කලින් පැයකට පමණ කලින් හොඳට කන්න.ඊට පස්සේ බොද්දි අව්ල් යන ප්‍රමාණය සහ පහුවෙනිදට එපා වෙන ගතිය ටිකක් අඩුයි.

අනෙක් කාරණාව තමයි බොද්දි එක එක ජාති කලවම් කරගෙන බොන්න එපා .ගල් පොල් මාරුවෙන් මාරුවට ගහන්න එපා.ගල් නම් ගල් පමණක් බාවිතා කරන්න.හැබැයි ගල් එක්ක බියර් කලවම් කරලා ගහද්දි බොන්න පුළුවන් ගොඩක් ,එක නිසා ගොඩක් පෙවෙනවා ඒවගේම

වදිනවා නස්පුක් වෙන්න.

අන්තිමට කියන්න තියෙනේ බොන එක හොඳ නැහැ.ඔබට අරක්කු බිම නවත්වන්න පුළුවන් නම් පස්සේ කලෙක තේරේවි අපරාදේ බිව්වේ කියල.

[QUOTE="~Pirate~, post: 14188199, member: 454187"] [b]ඔබ අරක්කු බියර් බොනවද(මෙය කියවන්න)[/b] [SIZE=4]මම දැක්ක තව යාලුවෙක් අරක්කු බොන එක ගැන පොඩි විස්තර වගයක් දාල තියනවා.ඉතින් මට හිතුනා තව මම දන්න කරුණු ටිකකුත් කියල දෙන්න. මචන්ලා මුලින්ම කියන්න ඕනේ අරක්කු බොන එක නම් තේරුමක් නැති වැඩක්.කරුණාකර ඔබ අරක්කු බොනවා නම් අද ඉන්දලවත් බොන එක පොඩ්ඩක් අඩු කරන්න.නවත්වන්න කියන්නේ නැහැ මොකද එක පාර එක කරන්න අමාරු නිසා ගොඩක් අයට.එත් එහෙම කරපු අය ඕන තරම් ඉන්නවා. හරි මම කියන්න ආපු කරනේ කියන්නම්.අපේ එළකිරි එකේ අරක්කු බියර් බොන අයියලා මල්ලිලා ගොඩක් ඇතිනේ එයාල සමහර විට දන්වත් ඇති මේ සින් එක ගැන ,නොදන්නා අය කොච්චර වෙරි උනත් මේක ඔලුවේ තියාගන්න. සමහර අය බියර් හෝ අරක්කු පානය කරන ගමන් සිගරට් බොනවා.අරක්කු ෂොට් එකක් හෝ දෙකක් ගැහුවට පස්සේ සිගරට් වටයක් තමයි යන්නේ.එකෙන් වෙන්නේ වදින එක තවත් පොල්ලෙන් ගැහුවා වගේ වදිනවා නස්පුක් වෙන්න. සමහර විට ඔය අරක්කු බොන ගමන් සිගරට් බොද්දි වැරදිලා හෝ අළු කඩන විට ළඟ ඉන්න එක්කෙනාගේ වීදුරුවට වැටෙන්න පුළුවන්.අරක්කු පුරවලා තියන නිසාත් ,හොදටම ගහලා බයිලා කියෝ කියෝ ඉද්දි මේක නොදක අළු වැටුන අරක්කු වීදුරුව පෙවෙන්න පුළුවන්.එක ගොඩක් බයානකයි නවතින්නේ අන්තිමට ලේ වමනේ දාල තමයි.සමහර විට ජිවිතයෙනුත් සමුගන්න වෙනවා. සමහර අය අලුතෙන් බොන්න පටන් ගද්දි ලොකු අයියලාගේ කතා අහල බියර් එකට අළු පොඩ්ඩක් කඩල ගහලා බලපන් වදිනවා හොඳට කියල බයිලා ගහන්න පුළුවන්.කරුණාකර ඔබේ නිතරම අවදානයෙන් සිටින්න මේ ගැන. අනිත් කාරණාව තමයි අරක්කු බොද්දි මස් වර්ග කනවා.ඔය මස් වර්ග ඇලජික් නැති උනාට සමහර උයන විදි සහ ඒවත් උයන බජන සහ තව නොයෙකුත් දේ කලවම් උනහම ඇලජික් ඇති වෙන්න පුළුවන්.එක නිසා බයිට් එකට ගන්න දේවල් ගැනත් නිතරම අවදානෙන් ඉන්න.හොඳටම කට්ටියම ගහලා ඉද්දි එකෙක්ට හරි අප්සෙට් එකක් ගියාට කට්ටියටම බඩු හින්ද ඇලජික් උනා එක මැරෙනකම් වත් දන්නේ නැතුව ඉඳි.(උදා බිලා නාන අතර තුර ඇලජික් නිසා හුස්ම ගැනීමේ අපහසු තාවයක් ඇතිවීම) අනෙක් කාරණාව තමයි බොන්න කලින් පැයකට පමණ කලින් හොඳට කන්න.ඊට පස්සේ බොද්දි අව්ල් යන ප්‍රමාණය සහ පහුවෙනිදට එපා වෙන ගතිය ටිකක් අඩුයි. අනෙක් කාරණාව තමයි බොද්දි එක එක ජාති කලවම් කරගෙන බොන්න එපා .ගල් පොල් මාරුවෙන් මාරුවට ගහන්න එපා.ගල් නම් ගල් පමණක් බාවිතා කරන්න.හැබැයි ගල් එක්ක බියර් කලවම් කරලා ගහද්දි බොන්න පුළුවන් ගොඩක් ,එක නිසා ගොඩක් පෙවෙනවා ඒවගේම වදිනවා නස්පුක් වෙන්න. අන්තිමට කියන්න තියෙනේ බොන එක හොඳ නැහැ.ඔබට අරක්කු බිම නවත්වන්න පුළුවන් නම් පස්සේ කලෙක තේරේවි අපරාදේ බිව්වේ කියල.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom