ඔබ අරක්කු බියර් බොනවද(මෙය කියවන්න)

~Pirate~

Well-known member
  • Dec 24, 2012
    2,548
    996
    113
    ඔබ අරක්කු බියර් බොනවද(මෙය කියවන්න)

    මම දැක්ක තව යාලුවෙක් අරක්කු බොන එක ගැන පොඩි විස්තර වගයක් දාල තියනවා.ඉතින් මට හිතුනා තව මම දන්න කරුණු ටිකකුත් කියල දෙන්න.

    මචන්ලා මුලින්ම කියන්න ඕනේ අරක්කු බොන එක නම් තේරුමක් නැති වැඩක්.කරුණාකර ඔබ අරක්කු බොනවා නම් අද ඉන්දලවත් බොන එක පොඩ්ඩක් අඩු කරන්න.නවත්වන්න කියන්නේ නැහැ මොකද එක පාර එක කරන්න අමාරු නිසා ගොඩක් අයට.එත් එහෙම කරපු අය ඕන තරම් ඉන්නවා.

    හරි මම කියන්න ආපු කරනේ කියන්නම්.අපේ එළකිරි එකේ අරක්කු බියර් බොන අයියලා මල්ලිලා ගොඩක් ඇතිනේ එයාල සමහර විට දන්වත් ඇති මේ සින් එක ගැන ,නොදන්නා අය කොච්චර වෙරි උනත් මේක ඔලුවේ තියාගන්න. සමහර අය බියර් හෝ අරක්කු පානය කරන ගමන් සිගරට් බොනවා.අරක්කු ෂොට් එකක් හෝ දෙකක් ගැහුවට පස්සේ සිගරට් වටයක් තමයි යන්නේ.එකෙන් වෙන්නේ වදින එක තවත් පොල්ලෙන් ගැහුවා වගේ වදිනවා නස්පුක් වෙන්න. සමහර විට ඔය අරක්කු බොන ගමන් සිගරට් බොද්දි වැරදිලා හෝ අළු කඩන විට ළඟ ඉන්න එක්කෙනාගේ වීදුරුවට වැටෙන්න පුළුවන්.අරක්කු පුරවලා තියන නිසාත් ,හොදටම ගහලා බයිලා කියෝ කියෝ ඉද්දි මේක නොදක අළු වැටුන අරක්කු වීදුරුව පෙවෙන්න පුළුවන්.එක ගොඩක් බයානකයි නවතින්නේ අන්තිමට ලේ වමනේ දාල තමයි.සමහර විට ජිවිතයෙනුත් සමුගන්න වෙනවා.
    සමහර අය අලුතෙන් බොන්න පටන් ගද්දි ලොකු අයියලාගේ කතා අහල බියර් එකට අළු පොඩ්ඩක් කඩල ගහලා බලපන් වදිනවා හොඳට කියල බයිලා ගහන්න පුළුවන්.කරුණාකර ඔබේ නිතරම අවදානයෙන් සිටින්න මේ ගැන.

    අනිත් කාරණාව තමයි අරක්කු බොද්දි මස් වර්ග කනවා.ඔය මස් වර්ග ඇලජික් නැති උනාට සමහර උයන විදි සහ ඒවත් උයන බජන සහ තව නොයෙකුත් දේ කලවම් උනහම ඇලජික් ඇති වෙන්න පුළුවන්.එක නිසා බයිට් එකට ගන්න දේවල් ගැනත් නිතරම අවදානෙන් ඉන්න.හොඳටම කට්ටියම ගහලා ඉද්දි එකෙක්ට හරි අප්සෙට් එකක් ගියාට කට්ටියටම බඩු හින්ද ඇලජික් උනා එක මැරෙනකම් වත් දන්නේ නැතුව ඉඳි.(උදා බිලා නාන අතර තුර ඇලජික් නිසා හුස්ම ගැනීමේ අපහසු තාවයක් ඇතිවීම)

    අනෙක් කාරණාව තමයි බොන්න කලින් පැයකට පමණ කලින් හොඳට කන්න.ඊට පස්සේ බොද්දි අව්ල් යන ප්‍රමාණය සහ පහුවෙනිදට එපා වෙන ගතිය ටිකක් අඩුයි.

    අනෙක් කාරණාව තමයි බොද්දි එක එක ජාති කලවම් කරගෙන බොන්න එපා .ගල් පොල් මාරුවෙන් මාරුවට ගහන්න එපා.ගල් නම් ගල් පමණක් බාවිතා කරන්න.හැබැයි ගල් එක්ක බියර් කලවම් කරලා ගහද්දි බොන්න පුළුවන් ගොඩක් ,එක නිසා ගොඩක් පෙවෙනවා ඒවගේම
    වදිනවා නස්පුක් වෙන්න.

    අන්තිමට කියන්න තියෙනේ බොන එක හොඳ නැහැ.ඔබට අරක්කු බිම නවත්වන්න පුළුවන් නම් පස්සේ කලෙක තේරේවි අපරාදේ බිව්වේ කියල.
     

    Mr Google

    Banned
    Jan 2, 2013
    308
    16
    0
    Google's
    අන්තිමට කියන්න තියෙනේ බොන එක හොඳ නැහැ.ඔබට අරක්කු බිම නවත්වන්න පුළුවන් නම් පස්සේ කලෙක තේරේවි අපරාදේ බිව්වේ කියල.
     

    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    සමහර අය බියර් හෝ අරක්කු පානය කරන ගමන් සිගරට් බොනවා.අරක්කු ෂොට් එකක් හෝ දෙකක් ගැහුවට පස්සේ සිගරට් වටයක් තමයි යන්නේ.එකෙන් වෙන්නේ වදින එක තවත් පොල්ලෙන් ගැහුවා වගේ වදිනවා නස්පුක් වෙන්න.


    ammmoooooooooo meka nam sahathika aththa.....:yes:mama jivithetama eka paray siga ekak gehuve..:sorry:eda veduna vedillak,,,,:confused:palaveni parata mata vedi vela kabaraya demme eda...:(ita passenam siga ekak allannevath ne...:no::no::no:
     

    ~Pirate~

    Well-known member
  • Dec 24, 2012
    2,548
    996
    113
    Nitharama bonna ban... partiyak ehema set unama gahanawa... anyway thanks for sharin 7+...
    මම ඕකට මුකුත් කියන්නේ නැහැ මචන්..උඹම තේරුම් ගන්න ඕනේ..

    rep +++ by anuja methsara

    Thanks machan rep iwarai
    Thanks macho

    Thanks machan rep iwarai
    බොන වුන්ට වැදගත්වෙයි
    :lol:
    gud one :D :D
    mama nam bonne na :D :D
    ela
    thanks..

    api nam bonne na.. :)
    ela
    good one.....:)
    thnx bro

    Thanks machan rep iwarai
     

    ~Pirate~

    Well-known member
  • Dec 24, 2012
    2,548
    996
    113
    හොඳට කාල බොන්න නැත්නම බොනකොට හොඳට කන්න :yes::yes::yes:
    :lol:
    :)
    අන්තිමට කියන්න තියෙනේ බොන එක හොඳ නැහැ.ඔබට අරක්කු බිම නවත්වන්න පුළුවන් නම් පස්සේ කලෙක තේරේවි අපරාදේ බිව්වේ කියල.
    :yes:
    good post
    Thanks machan
    Thanks machan
    කිසිම දවසක බොන්නෙ නෑ
    ela

    ammmoooooooooo meka nam sahathika aththa.....:yes:mama jivithetama eka paray siga ekak gehuve..:sorry:eda veduna vedillak,,,,:confused:palaveni parata mata vedi vela kabaraya demme eda...:(ita passenam siga ekak allannevath ne...:no::no::no:
    :D ඕන නම් සිගා එකේ ෂොට් 3ක් ඇති අලුතෙන් ගහන එකෙක් ට හොන්දටම වදින්න. එක පාරක් ඇදාල ගොඩක් වෙලාවක් අල්ලාගෙන හිටියොත් පිට කරන්නේ නැතිව ගොඩක් ගහන්න වෙන්නේ නැහැ.වැඩිම උනොත් ෂොට් 3යි. කපිත්තෙක් ට නම් කොහොමද කියල කියන්න දන්නේ නැහැ
    එළකිරි කොල්ලෙක්;14188546 said:
    මම පෙරේදා සිට සුරා සූදුවෙන් තොරයි;)
    එළ පෝස්ට් එක මචං
    රෙප් දෙන්න බෑ ලු!:sorry:
    :lol::lol: එලකිරි මචන්.හැබැයි කොල්ලෝ සෙට් එකක් එක්ක ඉන්නවා නම් ඔය කතාව කොච්චර කාලෙකට වලංගුද කියල කියන්න අමාරුයි.නිතරම බොන ෆිට් සෙට් එකක් එක්ක ඉන්නවා නම් වැඩිම උනොත් උඹ සුමානයක් ඉඳීවි.නිතරම බොන සෙට් එකක් නෙමේ නම් ගොඩක් වෙලාවට හරි යාවි(නොවෙන්නත් පුළුවන්).බොන එක නතර කිරීම පුද්ගලගේ ආත්ම ශක්තිය හා එයාගේ යාලුවෝ මත පවතින්නේ.මොනා උනත් උඹ ගත්තු තිරනය හරි කියල කියන්න තියෙන්නේ මචෝ:yes::yes::yes:
     

    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    ara cigarette alu scene eka gana pdk wistara kiyapan.. adamai ahuwe...
    6.gif

    a mkada ehema wenne??:eek: