ඔබ අවසන් වරට ලිට්‍රෝ ගෑස් භාවිතා කළේ කවදාද?

Xi Jinping

Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room



    LAUGFS Gas users are also welcome!






    මේ වෙද්දී අපේ නන්දසේන ගොටාබය මැතිදුන් විසින් රට සැවුබාග්‍ය කරා ඉතා වේගෙන් අරගෙන යමින් ඉන්නවා කියන එක අද හැමෝම දන්න රහසක්. ඉතින් හැමෝටම දැනගන්නත් එක්ක දාන්න බලන්න. අන්තිමට ගෑස් යුස් කරපු දවස :love:






     
    Last edited:

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    ලාෆ් නම් අද දවල්. ඉවර වෙන්න ඉතාම ළඟයි දැන්.
     

    ERROR40

    Well-known member
  • Apr 12, 2020
    629
    1,811
    113
    ගෑස්? මොනවද ගෑස් කියන්නෙ. මටනන් මතන නෑ එහෙම දෙයක් ගැන :unsure:
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,624
    125,148
    113
    දෙහිවල
    දවස් තුනක් පෝලිමෙ ඉදලා තාත්තා සතියකට කලින් කහ ගෑස් එක ගෙනාවෙ..
    හදිස්සිම දේකට විතරයි පාවිච්චිය..
     
    • Like
    Reactions: PHBhagya

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,108
    3
    118,812
    113
    Gampaha
    නිල්පාට එක...,

    සිලින්ඩර් 1 - 2021/10/28
    සිලින්ඩර් 2 - 2022/02/10

    සිලින්ඩර් 2 න් ටිකක් ඉතුරු කරල තියෙන්නෙ, අමාරු දවස් වලට, වැහි දවස් වලට එහෙම උයන්න,

    මේ ටිකේ සාමාන්‍යයෙන් ඉරිද දවස ගෙවෙන්නෙ දර හොයන්න...
     
    • Like
    Reactions: NRTG

    dreamzd

    Well-known member
  • Dec 10, 2009
    656
    402
    63
    Sri Lanka
    ලිට්රෝ ලාෆ් දෙකම ඇත. දැනට පාවිච්චිය induction cooker එක. ලාෆ්ස් එක ගිය අවුරුද්දේ ගත්ත එක. ලිට්රෝ දුන්නු අන්තිම දවසෙ එකක් ගන්න පුළුවන් වුණා. අත්‍යවශ්‍ය ම දෙකට විතරයි දැන් ගෑස් පාවිච්චි කරන්නෙ.
     

    kj1

    Well-known member
  • Nov 10, 2015
    1,807
    2,334
    113
    Thawa masa 2kata gas stock tiyenawa.ita passe fully electric thama uyanna wenne.maid innakan dara lipe uyatheki.pawu ithin town wala minissu.jathi 3k ekka knwa nan Solar nettan electric uyana wede cost eka sapekshawa wediy.
     

    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    මැයි මාසේ අග වෙනකම්, ඊට පස්සේ මෙහෙ ගෑස්‌ ආවට තිබුණු පෝළිමේ තරම දැක්කම යන්න හිතුනේ නැහැ.
     

    cocacola

    Well-known member
  • Jan 20, 2010
    1,590
    1,131
    113
    Android
    Hybrid api yanne. Dang 2 months kaling thamai gas full use karana eka navattuwey. Pol katu lipa thamai dang use karanne (gas use karanne hadisiyata omlet ekak danna vitharai)
    . Issrahata gas aavath pol katu lipa thamai. Hybrid method ekata yanawa.gedara kussiyata galaprna vidiyata look ekak thiena lipak gatta. Etgakota uyana kenaatath aasa hithenawane.