ඔබ ඉන්නේ මං ගාවයි

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    :(
    9.gif
     

    5tech

    Well-known member
  • Dec 19, 2008
    16,785
    2,780
    113
    ඇයි එන්නද ? අනේ හු"

    "වදන් මිහිරි හෝ අමිහිරි වන්නේ කියන්නා අනුව නොවන එය අසන්නා අනුවය..
    ඒ නිසා වෙන් විටක මිහිරි විටෙක අමිහිරි වුවද ඒ වදන් වලට අසන්නා කැමතිය..
    මන්ද අසන්නා දෙසවන් පමණක් නොව හදවතද කියන්නා හට පුද අවසානය.
    සුවඳවත් වූ කුසුම් අපි බුදුන් පිදුවද එය අප විසින්ම පෙරලා ඉවතලන්නේ ය...

    එමෙන්ම පුද දුන් දෙසවන මෙන්ම හදවතද විසිකර ලන්නේ අප විසින්මය..
    වරදකරුවෝ කවුරුන්ද ඔහුද ඇයද...නැතහොත් අප හා ගැටෙන සමාජයමද
    අද නැති දෙයක් හෙට ලැබේ යැයි හැ‍ඟෙනා සිතුවිල්ල වරදක් නොවුනද
    නොලැබුන දෙයක් කෙදිනක හෝ ලැබේ යැයි අපේක්ෂා කිරීම සාධාරණ ද..

    මන්ද අප සියල්ලන්ටම වඩා කෙනෙකුට ආදරය කර යුතුය..ඒ ආදරය සධාරණීයයි
    ඔබ වෙනුවෙන්මය.."

    අනිවා එකෙන්ම මෙන්ඩි:yes: