මගේ ජීවිතයට ආපු හෙනහුරුම ජරාම ප්‍රශ්නය ගැන කියන්න යන්නෙ. ඇත්තම මේකෙ කෙලවරක් පේන්නෙ නැති නිසා මෙහෙම කියන්න හිතුන.
මට දැන් 25ක්. මේ ප්‍රශ්නෙ පටන් ගන්නෙ මං A/L කරන කාලෙදි. මට අක්ක කෙනෙක් ඉන්නව. මං එලෙවල් ෆස්ට් ශයි කරන කාලේ එයා තර්ඩ් ශයි කලා. මම ඒ ලෙවල් වලට බයෝ කලේ. මං ඒලෙවල් කාලේ පට්ටම මහන්සි වෙලා වැඩ කලා. මට හොඳටම වැඩත් පුලුවන්කම තිබුනා. මට ලොවෙත් මෙඩිසින් යන්න පුලුවන්කම තිබුනා. ෆස්ට් ශයිම වුනත්. ඉස්කෝලෙ , ක්ලාස්වල සර්ලා මාව දැනගෙන හිටියෙත් එහෙම තමා. කොහොමහරි ඒලෙවල් වලට අවුරුද්දක් තියලා අක්ක මගේ වැඩ සෑහෙන්න හොයන්න පටන් ගත්තා. මගේත් එක්ක ගැටෙන්න ගත්තා. මං ගැන වැරදි කියන්න ගත්තා. ක්‍රිටිසයිස් කරන්න ගත්තා. කොටින්ම මට ලෙඩදාන්න ගත්තා. මට මහ හිසරදයක් වුනා. මට දැනුනු විදියට නම් මගෙත් එක්ක ජෙලස් එකට තමා එහෙම කලේ. එයාට ඕනවුනා මාව 2ට දාලා 1 වෙන්න හැම වෙලේම. ඒක වෙනුවෙන් එයා හැමදේම කලා. ඒත් මං හැමදේම ඉවසගෙන මගේපාඩුවේ වැඩ කරගෙන ගියා. ඒත් මේ වැඩේ එන්න එන්නම දරුනුවෙන්න ගත්තා. මේ අතරෙ තව වැඩක් වුනා. ඒ අපේ තාත්තගේ අක්ක කෙනෙක් ඉන්නව තනිකඩ. එයත් මෙයාට සපෝර්ට් කලා. මම තනියම කොහොම හරි වැඩේ කරන් ගියා. ඒ දෙන්නා සෑහෙන්න මට වෙනස් කම් කලා. පොඩි දේටත් බනින්න දොස් කියන්න ගත්තා. උදාහරණයක් විදියට පාඩම් කරලා ෆෑන් එක දාලා ආවොත් සෑහෙන්න දේවල් කිව්වා ලයිට් නාස්ති වෙනවා අනම් මනම් කියලා. ඒ වගේ සෑහෙන්න වචනෙන් ගැහුව ගොඩාක් වෙලාවට. ඩෝන්ට් කෙයා පාර්ට් එක එහෙම දැම්ම ගොඩාක්. කොහොම හරි මං මේක ගැන තාත්තා එක්ක කතා කලා. ඒත් ඒ මනුස්සයා කරපු දෙයක් නෑ. කොහොම හරි මං ෆස්ට් ශයි එක කලා B3k ආවා. එකට ෆුඩ් ඇන්ඩ් නුට්‍රියන්ට්ස් ආවා. මං බෝට්ටු දැම්මා. අක්ක කිව්ව ඔකෙන් උඩ කොහොමටවත් එන්නෙ නෑ කියලා. ඒත් ඇග්‍රි මැනේජ්මන්ට් ආවා පේරාදෙනියේ. මේ කාලෙ වෙනකොට අක්ක මෙඩිසින් යන්තම් සිලෙක්ට් වුනා. ලංකාවෙ අඩුම ෆැකල්ටි එකකට. මං සෙකන්ඩ් එක කරන්න රෙඩි වුනා. හැබැයි තත්වේ ඊටත් වඩා බර පතලයි. මොක්ද මගෙත් එක්ක හැප්පිච්ච කෙනාට දැන් බලය වැඩි නිසා. එයා මුලු පවුලෙම මතය වෙනස්කලා. මම දුර්වලයෙක්, වැරදි කාරයෙක් කලා. එයා පොරක් කියලා පෙන්නුව. ඒ වෙනකොට පවුලෙ වුන් ගොන් හරක් වගේ එයා කියන එකට එහෙයි කියලා වැදගෙන හිටියෙ. මං කියන කිසි දෙයක් විස්වාස කරන්නෙ නෑ. මං පවුල ඇතුලේ තනි වුනා. මට කරගන්න දෙයක් නැතිවුනා. දෙමව්පියෝ මාව ගනන් ගන්නෙ නැතිව ගියා. එයාගෙ මතයට වැඩ කරන්න ගත්ත. මට සෑහෙන්න එපා වුනා. මේ වැඩේ මේ විදියට කරන්න බැරි බව මට තේරුනා. කොහොම හරි අවසානෙ A/L වලට මාස දෙකක් තියලා මං විභාගෙ අත හැරියා. ඒ අත අරිද්දී සර්ලා වැන්දෙ නැති ටික විතරයි අත අරින්න එපා කියල. එච්චරට මට මෙඩිසින් යන්න පුලුවන්කමක් තිබ්බ. ඒත් මට තිබ්බ ප්‍රශ්නෙ දන්නෙ මම විතරයි. මං කොහොම හරි වෙන හේතු කියලා විභාගෙ අත ඇරල, රට ගිහින් ඉගෙන ගන්න ඕන කියලා ඒකත් සෑහෙන්න දගලලා බලෙන්ම වගේ ගියා. බෙලරූස් වලට. දැන් එහෙ අවුරුදු 3 ක්. මේ කාලේ පුරාවට සෑහෙන දුක් වින්දා. අර ගෑනි නිසා. මට සෑහෙන හිත්වේදනාවක් වුනා. මට මං ගැනම දුක හිතුනා. ඩිප්‍රෙශන් වලට බෙහෙතුත් ගන්න වුනා. දැන්නම් ගන්නෙ නැහැ. දැන් අක්කගේ තිබ්බ අමාරුව ඉස්සර තරම් නැහැ. හැබැයි තවත් තියෙනව. ලංකාවට ඇවිත් ඉන්න මේ දවස් ටිකේ ඒක තේරෙනවා. තාමත් මෝඩ දෙමව්පියොදෙන්නව අල්ලේ නටෝනවා. ඒ මිනිස්සු බක පන්ඩිතයො වෙලා ඉන්නේ. හරියට වෙන කාටවත් මෙඩිසින් යන්න බෑ වගේ. කොටින්ම සමාජෙටම වාතයක් වෙලා තියෙන්නේ. පවුලෙ අනිත් නෑයොත් මං ගැන වැරදි ප්‍රතිරූපයක් මවාගෙන ඉන්නෙ. ඒ මෙයා රගන රැගිල්ල නිසා. මං කොහොම වුනත් මගේ වැඩේ අතහරින්නෙ නෑ. ගේම ගහලම තමා පස්ස බලන්නේ. ඒත් මේ ජරා වැඩේ නතර වෙන පාටක් නෑ. මොකද්ද මේ වැඩේ තේරුම ? කොතනින් මේක කෙලවර වෙයිද? ඇත්ත කවද හරි මතු වෙයිද? ස්වභාව දර්මය මේව දකින්නෙ නැද්ද?