ඔබ කල සේවය සදා අමරනීය වනු ඇත
අදට වඩා ඔබ තුමන්ගේ අගය හෙට දින බොහෝ දෙනෙකුට වැටහේවී. සුවහසක් අම්මා වරුන්ගේ නෙතු කදුලු පිසලූ නුබට අප සදා නය ගැති වන්නෙමු. ඔබ තුමන්ගේ නාමය මේ ලක් දරනී තලය මත රන් අකුරින් ලියවෙනු ඇත. ඔබට දිගාසිරි වේවා.