Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Oct 22, 2026
FREE SEO Check & Google Maps Check for Sri Lankan Businesses | Web Design, Website Price Rs 14,900 |
LankaSolve
Updated:
Oct 20, 2026
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Oct 17, 2026
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Oct 14, 2026
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Oct 12, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nisadas saha Kaavya
ඔබ කොහෙද මා කොහෙද ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මට ලියන්න්න පුලුවන්....

හුගාක් දුක හිතෙන විදිහට ලියන්න පුලුවන්..

හොදයි...

මම මෙහෙම ලියන්නම්..

රෑ අහසේ තරු පායලා..

ලස්සනට දිලිසෙනවා...

ඉතින්..

මට ගොඩාක් දුක හිතෙන විදිහට ලියන්න පුලුවන්..

දන්නවද....

මම එයාට ආදරේ කරා...

සමහර විට එයත් මට

ආදරේ කරන්න ඇති...

අද වගේ දවසක මම එයාව

තුරුල් කරන් අතොරක් නැතුව

සිප ගන්න ඇති..

ඔව්.....

එයා මට ආදරේ කරා...

සමහර විට මමත් එයාට ආදරේ කරන්න ඇති...

එ ඇස දෙකට

ආදරේ නොකර ඉන්නේ කොහොමද....

ඉතින්....

මට ලියන්න පුලුවන්....

රාත්රිය අනන්තයි...

එයා මගේ ලග නැති නිසා...

ඒ බව තවත් වැඩි වෙනවා...

අහසින් වැටෙන වැහි බිදු වගේ...

කවි පද එකෙන් එක ලියවනවා...

මගේ ආදරයට....

ඔව්...

මගේ ආදරයට....

එයාව ලන් කරගන්න බැරි උනා.....

ඉතින් කවි වලින් වැඩක් තියෙනවද....

මගේ ඇස් එයාව හොයනවා....

වෙනදට වගේ සීතලට තුරුල්

වෙලා ආදරේ

කරන්න කියලා දෙන්නේ කවුද?

මම කොච්චර ආදරේ කරාද...

එයා කොච්චර ආදරේ කරාද...

අර බලන්න....

තරු මට කතා කරනවා..

එයා ඉන්න ඕන අහසේලු...

නැහැ නැහැ....

මම යන්න දෙන්නේ නෑ...

ඒත්....

එයා ගියොත්

මට ලියන්න පුලුවන්.....

ගොඩාක් දුක හිතෙන විදිහට

ලියන්න පුලුවන්...

සමනල්ලු ගොඩාක් මල් වලට ඇදිලා යනවා....

ඒත් එක ආඩම්බර සමනලයෙක්

නිල් පාට ඇස් වල කදුලු පුරවගෙන

එකම එක රෝස මලක් දිහා

බලාගෙන ඉන්නවා...

ඉතින්....

මට ලියන්න පුලුවන්...

ගොඩාක් දුක හිතෙන විදිහට

ලියන්න පුලුවන්....

මේක ටික කාලෙකට කලින් මගේ බ්ලොග් එකට ලිව්වේ

http://sun-ge-lookaya.blogspot.com/2011/01/blog-post_1187.html

[QUOTE="sahan42, post: 10023090, member: 47749"] [SIZE="4"][COLOR="Blue"]මට ලියන්න්න පුලුවන්.... හුගාක් දුක හිතෙන විදිහට ලියන්න පුලුවන්.. හොදයි... මම මෙහෙම ලියන්නම්.. රෑ අහසේ තරු පායලා.. ලස්සනට දිලිසෙනවා... ඉතින්.. මට ගොඩාක් දුක හිතෙන විදිහට ලියන්න පුලුවන්.. දන්නවද.... මම එයාට ආදරේ කරා... සමහර විට එයත් මට ආදරේ කරන්න ඇති... අද වගේ දවසක මම එයාව තුරුල් කරන් අතොරක් නැතුව සිප ගන්න ඇති.. ඔව්..... එයා මට ආදරේ කරා... සමහර විට මමත් එයාට ආදරේ කරන්න ඇති... එ ඇස දෙකට ආදරේ නොකර ඉන්නේ කොහොමද.... ඉතින්.... මට ලියන්න පුලුවන්.... රාත්රිය අනන්තයි... එයා මගේ ලග නැති නිසා... ඒ බව තවත් වැඩි වෙනවා... අහසින් වැටෙන වැහි බිදු වගේ... කවි පද එකෙන් එක ලියවනවා... මගේ ආදරයට.... ඔව්... මගේ ආදරයට.... එයාව ලන් කරගන්න බැරි උනා..... ඉතින් කවි වලින් වැඩක් තියෙනවද.... මගේ ඇස් එයාව හොයනවා.... වෙනදට වගේ සීතලට තුරුල් වෙලා ආදරේ කරන්න කියලා දෙන්නේ කවුද? මම කොච්චර ආදරේ කරාද... එයා කොච්චර ආදරේ කරාද... අර බලන්න.... තරු මට කතා කරනවා.. එයා ඉන්න ඕන අහසේලු... නැහැ නැහැ.... මම යන්න දෙන්නේ නෑ... ඒත්.... එයා ගියොත් මට ලියන්න පුලුවන්..... ගොඩාක් දුක හිතෙන විදිහට ලියන්න පුලුවන්... සමනල්ලු ගොඩාක් මල් වලට ඇදිලා යනවා.... ඒත් එක ආඩම්බර සමනලයෙක් නිල් පාට ඇස් වල කදුලු පුරවගෙන එකම එක රෝස මලක් දිහා බලාගෙන ඉන්නවා... ඉතින්.... මට ලියන්න පුලුවන්... ගොඩාක් දුක හිතෙන විදිහට ලියන්න පුලුවන්.... මේක ටික කාලෙකට කලින් මගේ බ්ලොග් එකට ලිව්වේ [url]http://sun-ge-lookaya.blogspot.com/2011/01/blog-post_1187.html[/url][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom