ඔබ චපලමයි.....

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    වැඩි ආදරේ හදට දුන්නේ ඇයයි...
    මගෙ ජීවිතේ ආදරේ කැඩපතයි...
    හරසුන් වදන් හද කොනෙන් ඉගිල යයි...
    වරදක් නැතත් මටම මං වැරදිමයි......

    වැහිදාට පායන්න හැඩුවේ ඔබයි..
    පෑවිල්ල වැඩිදාට බැන්නෙත් ඔබයි...
    නිදි යහනෙ හොද හීන සිතුවම් මැවෙයි..
    නැගිටින්න බෑ තවම මං අසරණයි....

    නැති දාට වැඩි කාසි පෙන්වූ ඔබයි...
    ඒ ලෝකෙ මිරිගුවක දිව්වේ මමයි....
    සන්සුන් උනත් ලොවට හිත නම් හඩයි....
    අවමාන නොලැබෙන්න දිවි අඩපනයි......

    නටමින් ගයා වයන ලෝකය දුරයි...
    වැටහෙයි නමුත් නැවත යන්නට බයයි..
    සුභ මොහොතෙ සිරියාවි මැවිලා පෙනෙයි..
    දැන්වත් හිනා වෙන්න ඔහු ඔබගෙමයි...

    සරදම් සිනා ලොවක මා පසු තැවෙයි...
    ඇරයුම් නොලත් කදුළු නෙත තනි රකියි..
    සයුරෙන් එහා ලොවක ඔබ දුර හිදියි....
    මැරුණත් එපා එන්න ඔබ චපලමයි.....
     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    සු සැහෙන බොන්න වෙන ප්‍රශ්නයක් ,ආදරය චපල නැ කෙල්ලෝ තමා චපල
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    සු සැහෙන බොන්න වෙන ප්‍රශ්නයක් ,ආදරය චපල නැ කෙල්ලෝ තමා චපල
    දෙන්නද දෙන්නද :rofl::P
    1173848_10201217240067075_858240821_n.jpg
     
    • Like
    Reactions: Rex921

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    පට්ට මචන්.. රෙප් දෙන්න බෑ කියනවා...:baffled::baffled:
    ඒකට කමක් නෑ බං..
    බොහොම ස්තූතියි :D
    ලියන ඒවා කියවලා කමෙන් කරලා පලයං.. රෙප් ගැන වද නොවී :yes::love::love:
     

    I'ts My Style

    Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    ආදරේ කරනවට වඩා ලේසියි බන් දැලි පිහියෙන් කිරි කන එක.. :(:(
    පට්ට මචන් සිරාවටම ලියල තියෙනවා.. :yes::yes: