ඔබ ඡන්දය සලකුණු කළේ පෑනෙන් ද ?, පැන්සලෙන් ද ?

netudara

Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    ELE-CO-1.jpg

    මෙවර ජනාධිපතිවරණයේ ඡන්දය සලකුණු කිරීම සඳහා ඇතැම් ඡන්ද මධ්‍යස්ථාන පෑන වෙනුවට පැන්සල යොදාගත් බවට පැමිණිලි ලැබුණු බව මැතිවරණ කොමිෂන් සභාව විශේෂ නිවේදනයක් යොමුකරමින් දන්වා සිටී.

    ඒ අනුව එම මධ්‍යස්ථානවල ද කාබන් පෑන භාවිත කරන ලෙස උපදෙස් ලබාදුන් බව එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.

    කෙසේ නමුත් ඡන්දය සලකුණු කිරීම සඳහා කාබන් පෑන වෙනුවට පැන්සල භාවිත කරන ලද කිසිදු ඡන්ද පත්‍රිකාවක් අවලංගු නොවන බව මැතිවරණ කොමිෂන් සභාව සිය නිවේදනයෙන් දන්වා සිටී.

    මැතිවරණ කොමිෂන් සභාව නිකුත් කළ නිවේදනය ඉහතින්

    https://sinhala.adaderana.lk/news/201265
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,456
    32,183

    ethana panak thiyanawane ai aye pansal kathawak?
     
    Fail T

    Well-known member
  • Jun 18, 2023
    303
    522
    93
    අඩෝ පැන්සලක් තිබුනෙ කියපන්කො. එහෙම සීන් එකක් දන්නෙ දැන්නෙ. :angry::angry:
     
    netudara

    Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    අඩෝ පැන්සලක් තිබුනෙ කියපන්කො. එහෙම සීන් එකක් දන්නෙ දැන්නෙ. :angry::angry:
    මකයිද දන්නේ නෑ හොදේ.. :lol:
     
    netudara

    Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    එහෙනම් ගණන් කරන එකා මකලා උට ඕනි එකක් දාගනියි..
    පිස්සුද ළමයා ඒවා කරන්න බැහැ.. හැම එකාගෙම නියෝජිතයෝ ඉන්නවා..
     
    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    ELE-CO-1.jpg

    මෙවර ජනාධිපතිවරණයේ ඡන්දය සලකුණු කිරීම සඳහා ඇතැම් ඡන්ද මධ්‍යස්ථාන පෑන වෙනුවට පැන්සල යොදාගත් බවට පැමිණිලි ලැබුණු බව මැතිවරණ කොමිෂන් සභාව විශේෂ නිවේදනයක් යොමුකරමින් දන්වා සිටී.

    ඒ අනුව එම මධ්‍යස්ථානවල ද කාබන් පෑන භාවිත කරන ලෙස උපදෙස් ලබාදුන් බව එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.

    කෙසේ නමුත් ඡන්දය සලකුණු කිරීම සඳහා කාබන් පෑන වෙනුවට පැන්සල භාවිත කරන ලද කිසිදු ඡන්ද පත්‍රිකාවක් අවලංගු නොවන බව මැතිවරණ කොමිෂන් සභාව සිය නිවේදනයෙන් දන්වා සිටී.

    මැතිවරණ කොමිෂන් සභාව නිකුත් කළ නිවේදනය ඉහතින්

    https://sinhala.adaderana.lk/news/201265
    black pen
     
    • Like
    Reactions: netudara