ඔබ`ඡායාරැප`ශිල්පියෙක්`ද`

pubudu2008

Member
Dec 17, 2007
7,686
282
0
38
Colombo 10.
ඔබ`ඡායාරැප`ශිල්පියෙක්`ද`

ඔබ ඡායාරැප ශිල්පියෙක් ද ? ඔබ ආධුනික ඡායාරැප ශිල්පියෙක් ද ? ඔබ ලබා ගත් ඡායාරැප සුන්දර වු එකතුවෙන් ඡායාරැප කිහිපයක් මෙහි පල කරන්න. ජංගම දුරකථන වලින් ලබා ගත් ඡායාරැප වුවද කම් නැත.

මේ මාගේ කැමරාවෙන් ලබා ගත් ඡායාරැප කිහිපයක්.


s286m0.jpg







මෙය යාවත්කාලීන කිරිමට ඔබත් එකතුවන්න...
 

wKani

Active member
  • Mar 25, 2010
    921
    206
    43
    මේක මම ගත්තෙ නොකියා5800 එකෙන්. හොඳඳ දන්නෑ.


    120320111546.jpg

    :cool:
     
    Last edited:
    • Like
    Reactions: thilangr8

    kitZrocks

    Well-known member
  • Mar 29, 2011
    5,289
    564
    113
    In yur head ^^
    එල මචන් හොද ත්‍රෙඩ් එකක් :yes:
    මමනම් එච්චර ඔය විෂයට බර නෑ;)
    ඒ උනාට ෆොටෝස් බලන්නනම් අකමැතිනෑ:D

    keep posting++