ඔබ ජ්‍යොතිෂ්‍ය කටයුතු කරවා ගන්නා කෙනා කව&#3540

wapw

Well-known member
  • May 21, 2007
    652
    347
    63
    Yakkala, Ranala.
    ඔබ ජ්‍යොතිෂ්‍ය කටයුතු කරවා ගන්නා කෙනා කව&#3540

    මම මෙය අහන්නෙ ජ්‍යොතිෂ්‍යය විශ්වාස කරන එම කටයුතු කරවා ගන්න අයගෙනුයි. ජ්‍යොතිෂ්‍යය විශ්වාස නොකරන අය කමෙන්ට් දමන්න අවශ්‍ය නැහැ.

    • ඔබ ජ්‍යොතිෂ්‍ය කටයුතු කරවා ගන්නා කෙනා කවුද? (නම නොවෙයි. ඔහු/ඇයගේ වයස ස්වභාවය සමාජ තත්ත්වය ගැන කෙටි විසතරයක්. උදා.- විශ්‍රාමික ගුරුවරයෙක්. අවිවාහක තරුණයෙක්.
    • ඔහු/ඇය ඔබ වාසය කරන ප්‍රදේශයේම අයෙක්ද? දුර බැහැර සිටින්නෙක්ද?
    • ඔහු/ඇය පිළිබඳව මුලින්ම ඔබ දැනගන්නේ කෙලෙසද?
    • ඔබ ඔහුව/ඇයව සේවාදායකයා ලෙස තෝරාගන්නේ ඇයි?
    • ඔහු/ඇය ප්‍රසිද්ධ අයෙක්ද?
    • ඔහුගේ/ඇයගේ විවිධ සේවා සඳහා අයකිරීම් කෙබඳුද?