ඔබ තාමත් භාවනා නො වඩන්නෙකු නම් මෙන්න අනතුර 

උතුම් අවංක ජීවිතයක් උදෙසා
වේවා෴

නත්ථි ඣානං අපඤ්ඤස්ස෴
*භාවනා නො වඩන්නා ට ප්රඥාවක් නැත*
පඤ්ඤා නත්ථි අඣායතෝ෴
*ප්රඥාවක් නැති තැනැත්තා භාවනා වඩන්නේ ද නැත*
එම ලෝකයේ ඔබට කෙතරම් පිළිගැනීමක් තිබුනත්.
ඔබ භාවනා වඩන්නෙකු නොවේ නම්
නොවෙනස් බුද්ධ වචනය අනුව
ඔබ ප්රඥාවන්තයෙක් නොවේ මෝඩයෙකි...
ඉතිං
මෝඩකම තරම් මෝඩයාට තරං විපතක් කිසිවකට කළ නොහැක.
සියලුම දුක් විපත් කරදර මෝඩකමම මුල් කොටගෙන පවතී.
එබැවින් ඔබගේ සැපත වූ විපත තීරණය කරන තීරකයා වෙන කිසිවෙකු නොව ඔබමය...
*දිසෝ දිසං යං තං කයිරා වේරිවා පන වේරිනෝ මිච්ඡා පණිහිතං චිත්තං සෙයිය සොනං තතො කරෙ*
හතුරෙක් හතරෙකුට කරනවට වඩා විනාශයක්..
හොරෙක් හොරෙකුට කරනවට වඩා විනාසයක්.
මහා වෛරක්කාරයෙක් වෛරක්කාරයෙකුට කරනවාට වඩා විනාශයක්.
නිවැරදිව පිහිටුවා නොගත් තමන්ගේ සිත විසින් සිදු කරයි...
ගුරු ස්වාමින්වහන්සේගේ කමටහන් සටහනකි.

උතුම් අවංක ජීවිතයක් උදෙසා වේවා෴

සීලයෙන්
සමාධියෙන්
ප්රඥාවෙන් වැඩේවා෴
සුවසේ සැපසේම ධර්මාවබෝධය පිණිස ම හේතූපනිශ්රය
වේවා෴

------ Post added on Sep 2, 2023 at 12:57 AM