ඔබ දන්නවද 2

penguinruwan

Well-known member
  • Aug 10, 2008
    967
    267
    83
    ඔබ දන්නවද 2
    ලෝකේ වේගවත්ම බය්සිකල් දාවකය Fred Rompelberg වෙන්නේ තමයි එයා 166.94 mph කින් ගිහින් තියෙනවා.
    Fred_Rompelberg_300.jpg


    3844-Fred%20Rompelberg-def.jpg


    අපිට දැන් සූර්ය ලෝකය මෙන් මිලියන ගණනකට වැඩ වැඩි ආලෝකයක් ලේසේර් කිරණ මගින් නිපදීවෙමේ තාක්ෂනය තියෙනවා


    Firefly_laser_light.jpg

    laser_beam_led_b_550.jpg


    ලෝකෙම තියෙන මුහුදු වල තිබෙන ලුණු අපේ මහද්වීප සැමගේම ආදී 500ක් උසට පුරවන්න පුළුවන්


    oceans.gif

    large-salt-pile-792875.jpg
     
    Last edited: