ඔබ දන්නවාද? 2 (පාවහන්)

Its_My_Fake

Member
May 1, 2011
1,595
185
0
සිහින ලෝකයක
ඔබ දන්නවාද? 2 (පාවහන්)

ඔබ දන්නවාද? - 2

ඔයාලා ගෙදරින් එලිය‍ට බහිද්දිම මතක් වෙන්නේ මොකක්ද? ....... කාගෙන් හරි මේක ඇහුවොත් එක එක අය‍ට එක එක දේවල් ‍මතක් වෙයි. ඔබ උනත් මෙතන ඇති වචන දැකලා.... පින්තූර දැකලා මම කියන්න යන දේ ගැන මතක් වුනත්....ගොඩක් අයට එක පාරටම මතක් වෙන එකක් නමි නෑ....

හරි මම දැන් කථා කරන්න යන්නේ පාවහන් ගැන.....

මම ඔයාගෙන් මෙහෙම ඇහුවොත්.......

පාවහන් පිලිබද සංකල්පය ‍මුලින්ම ඇති වුනේ කොහොමද කියලා.... ඔබ දන්නවාද?

පාවහන් සංකල්පය ‍මුලින්ම ඇති වූ රටක් කාලයක් නිශ්චිතවම කිව නොහැක... එහෙත් දැනට විද්වතුන් විසින් සොයගෙන ඇති ‍දත්ත අනුව එම සංකල්පය මුලින්ම ඇතිවී ඇත්තේ කාන්තාර ප්‍රදේශ වලයි... කාන්තාර ප්‍රදේශ වල දැඩි හිරු රැස් නිසා වැලි ගල් රත් වී ම්නිසුන්ට ඇවිදීමේදි අපහසුතා ඇතිවූ බවත්, ඒ හෙයින් සත්ව සම් වියලා පයේ ඔතා ගෙන ඇවි‍දීමට මිනිසුන් පෙලඹුනු බවත් සාක්ෂි සහිත විද්වත් මතයයි.

සැ:යු: මෙය සාක්ෂි සහිත ඉතිහාසය මත ඉදිරිපත් වූ කරුණකි. කරුණු උපුටා ගැනීම ‍සමුදුර පුවත් පතිනි.

cool-footwears-01.jpg




මේවත් බැලුවට කිසි අමනාපයක් නෑ

ඔබ දන්නවාද? -1 (මේස ලුනු ගැන)
පුළුවන්ද folder හදන්න ? Windows XP
 
  • Like
Reactions: Rashitha prithiraj