Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Yesterday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Yesterday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඔබ දන්නවාද
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

1.බෝල්පොයින්ට් පෑන සඳහා ඇති කොපුව යොදා ඇත්තේ තීන්ත වියලීම වැලකිමටද?

මෙය සාදා ඇත්තේ සැබැවින්ම තින්ත වියලීම සඳහා නොව කුඩා දරුවන් සපන විට හෝ ඔවුන් අතට පත් වු විට ඇතිවන අවධානම අඩු කිරිම සඳහාය.

2.ගුවන් යානා කවුළු වල ඇති පුංචි සිදුරු සැබැවින්ම තනා ඇත්තේ කුමන කාර්යයක් උදෙසාද?

මෙයට හේතු දෙකක් තිබෙනවා. එකක් වාතයේ ඇති පීඩනය හානි පූරණය කිරීම සඳහා.අනික් හේතුව නම් කවුළුව ධූමනයෙන් වලක්වා ගැනීමටයි.

3.අළුත් ඇඳුම් සමඟ එහි රෙඳි කැබැල්ලක් ලබා දීමේ හේතුව ඔබ දන්නවාද?

ඔබ සිතා ඇත්තේ මෙය ලබා දි ඇත්තේ අණ්ඩ දැමීම සඳහා කියාද? නැත මෙය ලබා දී ඇත්තේ මෙය මගින් මෙය සේදීම සඳා සුදුසු සේදුම් පවුඩරයක් පරික්ෂා කර බැලීමටයි.

4.ඔබේ ඩෙනිම් කලිසමෙහි ඇති කුඩා පොකට්ටුව නිමවි ඇත්තේ කුමක් සඳහාද?මෙය සැබැවින්ම නිමවි ඇත්තේ පොකට් ඔරලෝසුව දමා ගැනීම සඳහාය.

5. කැන්වස් සපත්තුවේ ඇති සිදුරු නිමවි ඇත්තේ කුමක් සඳහාද?මෙහි ඇති ප්රධාන පරමාර්ථය වතාශ්රය හොඳින් ලැබීමයි.

6.භාජන අල්ලුව තුල ඇති සිදුර නිමවා ඇත්තේ කුමක් සඳහාද?

ප්රධාන හේතුව එම භාජනය ඇල්ලීමටයි දෙවනුව කෑම පිසින හැන්ද එහි රැඳවීමටයි.

7.වාහනයක ඉන්ධන ප්රමානය ලකුණු වන ස්ථානයෙ ඇති කුඩා ඉතලය ඇත්තේ කුමක් සඳහාද?මෙය ඇත්තේ වාහනයේ ඉන්ධන පිරවුම ඇති පැතිකඩ පෙන්වීම සඳහාය.

8. කොන්ඩ කටුවේ එක් පැත්තක් සිග් සැග් ආකාරයට නිමවා ඇත්තේ ඇයි?

මෙය මෙසේ නිමවා ඇත්තේ හිස් කබලත් සමඟ හොඳින් සිරවි තැබීම පිනිසයි.

9.කේබලයන්හි එක් කොටසක් ඉතා ඝනව නිමවා ඇත්තේ කුමටද?

කාන්දම් වලින් නිකුත්වන අධි විදුලි ධාරිතාවයන්ගෙන් සිදුවන හානි වලක්වා ගැනීම උදෙසා මෙය නිමවා ඇත.

10.කීබෝඩයේ “එෆ්” හා “ජේ” අකුර මත ඉලිප්පි ඇති ධාර නිමවා ඇත්තේ ඇයි?අකුරු ටයිප් කිරීමේ නිරතවන්නන්ට යතුරු පුවරුව දෙස නොබලා නිසි ලෙස හසුරුවා ගැනීම සඳහා.

11.අඩිකෝදුව තුල සිදුරු නිමවා ඇත්තෙ ඇයි?එය නිමවා ඇත්තේ පහසුවෙන් එල්ලා තැබිමටයි.

12.අයි ජංගම දුරකථනයක කැමරාවට පසෙකින් ඇති කුඩා සිදුර කුමක්ද?

එය පසුපස කැමරාව භාවිතා කරන විට එයට සැකසි ඇති මයික්රෝෆෝනයයි.

13.ටික් ටැක් පියන තුල ඇති පිටුපස කවරය නිමවා ඇත්තේ කුමකටද?එය නිමවා ඇත්තේ ඇසුරුම සුරක්ෂිතව තබා ගැනීමටත් එක් වරකට එක් ටික් ටැක් එක මගින් ලබා ගැනීමටත්ය.

14.මකනයක නිල් පැහැති කොටසක් හඳුන්වා දි ඇත්තේ කුමක් සඳහාද?ඔබ බොහෝ විට අසා ඇත්තේ එය පෑන් තින්ත මැකීම සඳහා භාවිතා වන බවයි. නමුත් එය සකසා ඇත්තේ ඝන කඩදාසි සඳහා භාවිතා කිරීමටයි

Source - http://maarai.lk

[QUOTE="cns11, post: 20774821, member: 514837"] [SIZE=3]1.බෝල්පොයින්ට් පෑන සඳහා ඇති කොපුව යොදා ඇත්තේ තීන්ත වියලීම වැලකිමටද? මෙය සාදා ඇත්තේ සැබැවින්ම තින්ත වියලීම සඳහා නොව කුඩා දරුවන් සපන විට හෝ ඔවුන් අතට පත් වු විට ඇතිවන අවධානම අඩු කිරිම සඳහාය.[/SIZE] [IMG]http://maarai.lk/wp-content/uploads/2016/10/good-1.png[/IMG] [SIZE=3]2.ගුවන් යානා කවුළු වල ඇති පුංචි සිදුරු සැබැවින්ම තනා ඇත්තේ කුමන කාර්යයක් උදෙසාද? මෙයට හේතු දෙකක් තිබෙනවා. එකක් වාතයේ ඇති පීඩනය හානි පූරණය කිරීම සඳහා.අනික් හේතුව නම් කවුළුව ධූමනයෙන් වලක්වා ගැනීමටයි. [/SIZE] [IMG]https://s16.postimg.org/sm9ty3azp/good_2.jpg[/IMG] [SIZE=3]3.අළුත් ඇඳුම් සමඟ එහි රෙඳි කැබැල්ලක් ලබා දීමේ හේතුව ඔබ දන්නවාද? ඔබ සිතා ඇත්තේ මෙය ලබා දි ඇත්තේ අණ්ඩ දැමීම සඳහා කියාද? නැත මෙය ලබා දී ඇත්තේ මෙය මගින් මෙය සේදීම සඳා සුදුසු සේදුම් පවුඩරයක් පරික්ෂා කර බැලීමටයි.[/SIZE] [IMG]http://maarai.lk/wp-content/uploads/2016/10/good-3.png[/IMG] [SIZE=3]4.ඔබේ ඩෙනිම් කලිසමෙහි ඇති කුඩා පොකට්ටුව නිමවි ඇත්තේ කුමක් සඳහාද?මෙය සැබැවින්ම නිමවි ඇත්තේ පොකට් ඔරලෝසුව දමා ගැනීම සඳහාය.[/SIZE] [IMG]http://maarai.lk/wp-content/uploads/2016/10/good-4.jpg[/IMG] [SIZE=3]5. කැන්වස් සපත්තුවේ ඇති සිදුරු නිමවි ඇත්තේ කුමක් සඳහාද?මෙහි ඇති ප්රධාන පරමාර්ථය වතාශ්රය හොඳින් ලැබීමයි.[/SIZE] [IMG]http://maarai.lk/wp-content/uploads/2016/10/good-5.png[/IMG] [SIZE=3]6.භාජන අල්ලුව තුල ඇති සිදුර නිමවා ඇත්තේ කුමක් සඳහාද? ප්රධාන හේතුව එම භාජනය ඇල්ලීමටයි දෙවනුව කෑම පිසින හැන්ද එහි රැඳවීමටයි.[/SIZE] [IMG]http://maarai.lk/wp-content/uploads/2016/10/good-6.jpg[/IMG] [SIZE=3]7.වාහනයක ඉන්ධන ප්රමානය ලකුණු වන ස්ථානයෙ ඇති කුඩා ඉතලය ඇත්තේ කුමක් සඳහාද?මෙය ඇත්තේ වාහනයේ ඉන්ධන පිරවුම ඇති පැතිකඩ පෙන්වීම සඳහාය. [/SIZE] [IMG]http://maarai.lk/wp-content/uploads/2016/10/good-7.png[/IMG] [SIZE=3]8. කොන්ඩ කටුවේ එක් පැත්තක් සිග් සැග් ආකාරයට නිමවා ඇත්තේ ඇයි? මෙය මෙසේ නිමවා ඇත්තේ හිස් කබලත් සමඟ හොඳින් සිරවි තැබීම පිනිසයි.[/SIZE] [IMG]http://maarai.lk/wp-content/uploads/2016/10/good-8.jpg[/IMG] [SIZE=3]9.කේබලයන්හි එක් කොටසක් ඉතා ඝනව නිමවා ඇත්තේ කුමටද? කාන්දම් වලින් නිකුත්වන අධි විදුලි ධාරිතාවයන්ගෙන් සිදුවන හානි වලක්වා ගැනීම උදෙසා මෙය නිමවා ඇත. [/SIZE] [IMG]http://maarai.lk/wp-content/uploads/2016/10/good-9.jpg[/IMG] [SIZE=3]10.කීබෝඩයේ “එෆ්” හා “ජේ” අකුර මත ඉලිප්පි ඇති ධාර නිමවා ඇත්තේ ඇයි?අකුරු ටයිප් කිරීමේ නිරතවන්නන්ට යතුරු පුවරුව දෙස නොබලා නිසි ලෙස හසුරුවා ගැනීම සඳහා. [/SIZE] [IMG]http://maarai.lk/wp-content/uploads/2016/10/good-10.jpg[/IMG] [SIZE=3]11.අඩිකෝදුව තුල සිදුරු නිමවා ඇත්තෙ ඇයි?එය නිමවා ඇත්තේ පහසුවෙන් එල්ලා තැබිමටයි.[/SIZE] [IMG]http://maarai.lk/wp-content/uploads/2016/10/good-11.png[/IMG] [SIZE=3]12.අයි ජංගම දුරකථනයක කැමරාවට පසෙකින් ඇති කුඩා සිදුර කුමක්ද? එය පසුපස කැමරාව භාවිතා කරන විට එයට සැකසි ඇති මයික්රෝෆෝනයයි.[/SIZE] [IMG]http://maarai.lk/wp-content/uploads/2016/10/good-12.jpg[/IMG] [SIZE=3]13.ටික් ටැක් පියන තුල ඇති පිටුපස කවරය නිමවා ඇත්තේ කුමකටද?එය නිමවා ඇත්තේ ඇසුරුම සුරක්ෂිතව තබා ගැනීමටත් එක් වරකට එක් ටික් ටැක් එක මගින් ලබා ගැනීමටත්ය.[/SIZE] [IMG]http://maarai.lk/wp-content/uploads/2016/10/good-13.png[/IMG] [SIZE=3]14.මකනයක නිල් පැහැති කොටසක් හඳුන්වා දි ඇත්තේ කුමක් සඳහාද?ඔබ බොහෝ විට අසා ඇත්තේ එය පෑන් තින්ත මැකීම සඳහා භාවිතා වන බවයි. නමුත් එය සකසා ඇත්තේ ඝන කඩදාසි සඳහා භාවිතා කිරීමටයි[/SIZE] [IMG]http://maarai.lk/wp-content/uploads/2016/10/good-14.jpg[/IMG] [SIZE=3]Source - [URL]http://maarai.lk[/URL][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom