ඔබ දන්නවාද

cns11

Well-known member
  • Sep 25, 2014
    1,410
    267
    83
    Sri Lanka
    1.බෝල්පොයින්ට් පෑන සඳහා ඇති කොපුව යොදා ඇත්තේ තීන්ත වියලීම වැලකිමටද?
    මෙය සාදා ඇත්තේ සැබැවින්ම තින්ත වියලීම සඳහා නොව කුඩා දරුවන් සපන විට හෝ ඔවුන් අතට පත් වු විට ඇතිවන අවධානම අඩු කිරිම සඳහාය.


    good-1.png


    2.ගුවන් යානා කවුළු වල ඇති පුංචි සිදුරු සැබැවින්ම තනා ඇත්තේ කුමන කාර්යයක් උදෙසාද?
    මෙයට හේතු දෙකක් තිබෙනවා. එකක් වාතයේ ඇති පීඩනය හානි පූරණය කිරීම සඳහා.අනික් හේතුව නම් කවුළුව ධූමනයෙන් වලක්වා ගැනීමටයි.


    good_2.jpg






    3.අළුත් ඇඳුම් සමඟ එහි රෙඳි කැබැල්ලක් ලබා දීමේ හේතුව ඔබ දන්නවාද?
    ඔබ සිතා ඇත්තේ මෙය ලබා දි ඇත්තේ අණ්ඩ දැමීම සඳහා කියාද? නැත මෙය ලබා දී ඇත්තේ මෙය මගින් මෙය සේදීම සඳා සුදුසු සේදුම් පවුඩරයක් පරික්ෂා කර බැලීමටයි.




    good-3.png





    4.ඔබේ ඩෙනිම් කලිසමෙහි ඇති කුඩා පොකට්ටුව නිමවි ඇත්තේ කුමක් සඳහාද?මෙය සැබැවින්ම නිමවි ඇත්තේ පොකට් ඔරලෝසුව දමා ගැනීම සඳහාය.



    good-4.jpg





    5. කැන්වස් සපත්තුවේ ඇති සිදුරු නිමවි ඇත්තේ කුමක් සඳහාද?මෙහි ඇති ප්‍රධාන පරමාර්ථය වතාශ්‍රය හොඳින් ලැබීමයි.



    good-5.png





    6.භාජන අල්ලුව තුල ඇති සිදුර නිමවා ඇත්තේ කුමක් සඳහාද?
    ප්‍රධාන හේතුව එම භාජනය ඇල්ලීමටයි දෙවනුව කෑම පිසින හැන්ද එහි රැඳවීමටයි.




    good-6.jpg





    7.වාහනයක ඉන්ධන ප්‍රමානය ලකුණු වන ස්ථානයෙ ඇති කුඩා ඉතලය ඇත්තේ කුමක් සඳහාද?මෙය ඇත්තේ වාහනයේ ඉන්ධන පිරවුම ඇති පැතිකඩ පෙන්වීම සඳහාය.



    good-7.png





    8. කොන්ඩ කටුවේ එක් පැත්තක් සිග් සැග් ආකාරයට නිමවා ඇත්තේ ඇයි?
    මෙය මෙසේ නිමවා ඇත්තේ හිස් කබලත් සමඟ හොඳින් සිරවි තැබීම පිනිසයි.




    good-8.jpg





    9.කේබලයන්හි එක් කොටසක් ඉතා ඝනව නිමවා ඇත්තේ කුමටද?
    කාන්දම් වලින් නිකුත්වන අධි විදුලි ධාරිතාවයන්ගෙන් සිදුවන හානි වලක්වා ගැනීම උදෙසා මෙය නිමවා ඇත.



    good-9.jpg





    10.කීබෝඩයේ “එෆ්” හා “ජේ” අකුර මත ඉලිප්පි ඇති ධාර නිමවා ඇත්තේ ඇයි?අකුරු ටයිප් කිරීමේ නිරතවන්නන්ට යතුරු පුවරුව දෙස නොබලා නිසි ලෙස හසුරුවා ගැනීම සඳහා.



    good-10.jpg





    11.අඩිකෝදුව තුල සිදුරු නිමවා ඇත්තෙ ඇයි?එය නිමවා ඇත්තේ පහසුවෙන් එල්ලා තැබිමටයි.



    good-11.png





    12.අයි ජංගම දුරකථනයක කැමරාවට පසෙකින් ඇති කුඩා සිදුර කුමක්ද?
    එය පසුපස කැමරාව භාවිතා කරන විට එයට සැකසි ඇති මයික්‍රෝෆෝනයයි.




    good-12.jpg





    13.ටික් ටැක් පියන තුල ඇති පිටුපස කවරය නිමවා ඇත්තේ කුමකටද?එය නිමවා ඇත්තේ ඇසුරුම සුරක්ෂිතව තබා ගැනීමටත් එක් වරකට එක් ටික් ටැක් එක මගින් ලබා ගැනීමටත්ය.



    good-13.png





    14.මකනයක නිල් පැහැති කොටසක් හඳුන්වා දි ඇත්තේ කුමක් සඳහාද?ඔබ බොහෝ විට අසා ඇත්තේ එය පෑන් තින්ත මැකීම සඳහා භාවිතා වන බවයි. නමුත් එය සකසා ඇත්තේ ඝන කඩදාසි සඳහා භාවිතා කිරීමටයි



    good-14.jpg


    Source - http://maarai.lk
     

    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    කොපුව කොහොඅත් එන්නේ ආරක්ෂාවට තමයි බං.

    ඒකටනේ උපත් පාලන කොපුව කියන්නේ