ඔබ දන්නවා ද ඔබේ ඉඩමට තවත් කෙනෙකුට අයිතිවාසිකම් කියන්න හැකි බව

Bobmaly

Well-known member
  • Dec 14, 2021
    288
    760
    93
    Parts Unknown
    PartsUnknown.com
    වර්තමානයේ බොහෝ නඩු ගොනු කර ඇත්තේ යම් යම් ඉඩම් ආරවුලක් සම්බන්ධවයි. අපි එදිනෙදා එතරම් සැලකිල්ලක් නොදක්වන ඉතාමත් සුළු කාරණා නිමක් නැති ඉඩම් නඩු වෙත අපව ගෙන යනවා. මේ නිසා ඉඩම් නඩු වලට අදාළ ප්‍රධාන කාරණා හා ඊට සම්බන්ධ නීතිමය පසුබිම ගැන දැනුවත් භාවය අපි සියලු දෙනාටම අත්‍යාවශ්‍ය වෙනවා. ඉඩමකට බලපාන ආරවුලක් උද්ගත වී තිබීම නිසා සාමය කඩ වී ඇති අවස්ථාවක හෝ සාමයට තර්ජනයක් වී ඇති අවස්ථාවක 1979 අංක 44 දරණ ප්‍රාථමික නඩු විධාන සංග්‍රහ පනතේ 66 වන වගන්තිය යටතේ නඩු පවරනු ලැබේ. එම නඩු තීන්දුවට අනුකූලව පහත කරුණු සම්බන්ධයෙන් නඩු පැවරිය හැක.

    1.යම් ඉඩමක හෝ ඉඩම් කොටසකට හෝ සන්තයකට ඇති අයිතිවාසිකම් පිළිබඳව.
    2. එහි පිහිටි ගොඩනැගිලි පිළිබඳව.
    3.ඉඩමේ නැතහොත් ඉඩම් කොටසේ මායිම පිළිබඳව වූ යම් ඉඩමක වගා කිරීමට ඇති අයිතිවාසිකම පිළිබඳ.
    4.යම් ඉඩමක බෝගවලට හෝ ඵලදාවට ඇති අයිතිවාසිකම පිළිබඳව

    මෙම වගන්තිය යටතේ නඩු පැවරිය යුත්තේ ඉඩම පිහිටි ප්‍රදේශයේ ප්‍රාථමික අධිකරණය හෝ ප්‍රාථමික අධිකරණයක් නොමැති අවස්ථාවක මහේස්ත්‍රාත් අධිකරණයේදීය. ඉඩම් ආරවුලක් මුල්කරගෙන ඇතිවන ගැටලුවකදී අදාළ පාර්ශ්වයන් පොලිසියට පැමිණිලි කිරීමෙන් පසුව පොලිසිය විසින් සාමය කඩවීම පදනම්කරගෙන නඩුව ගොනු කරනු ලබයි. එසේ පොලිසිය විසින් නඩු පැවරීමක් සිදු නොකළ විට ආරවුලට සම්බන්ධ පාර්ශවයන්ට තනිව නඩුව ගොනු කළ හැක. යම් පාර්ශවයක් විසින් පෞද්ගලිකව නඩු පවරා ඇති විට මුල් අවස්ථාවේදීම තොරතුරු ලේඛන ගොනු කර තිබෙන නිසා එහි වගඋත්තරකරුවන්ට දිවුරුම් ප්‍රකාශ ගොනු කිරීමට හැකියාව ලැබේ.

    එසේම පාර්ශවයන් අතර සමථයකට එළඹීමේ අවස්ථාවක් ලෙස සියලු පාර්ශවයන්ගේ කැමැත්ත මත අදාළ ස්ථානය පරීක්ෂා කර බලා සුදුසු ආඥාවක් නිකුත් කිරීමට ගරු අධිකරණයට ස්ථාන පරීක්ෂාවක් නියම කළ හැක. සාමාන්‍යයෙන් යම් ඉඩමක භුක්තිය පිළිබඳ කාරණා සලකා බැලීමේදී සැබෑ භුක්තිය තිබුනේ කාටදැයි සලකා බලයි. මේ අනුව ඉඩමකට යම් පුද්ගලයෙකු බලහත්කාරයෙන් ඇතුළු උවද ආරවුල සිදුවූ දින සිට මාස දෙකකට අතීතයේ සලකා බැලීමේදී ඔහු එහි භුක්තිය පවත්වාගෙන ගොස් ඇති බවට තහවුරු වේ නම් සාමය ආරක්ෂා කර ගැනීම සඳහා ඒ තැනැත්තාට භුක්තිය හිමිවේ. මේ නිසා ඔබේ හිස් ඉඩමක් තිබේ නම් ඒ පිළිබඳ නිතර සොයා බලා වැට මායිම් ආදිය සකස් කර එය ඔබ භුක්ති විඳින බව අන් අයට ඒත්තු ගැන්විය යුතුය. ඔබ සතු ඉඩමක් හෝ දේපළක් තවත් අයකුට අයිතිවාසිකම් යෑමට නොහැකි වන පරිදි භුක්තිවිදීම ඔබ සතු වගකීමකි.
     
    stranger123

    Well-known member
  • Dec 10, 2014
    475
    1,691
    93
    බොහොම ස්තූතියි යාලුවා. ඉතා වැදගත් මාතෘකාවක් මේ. මෙහෙම දෙයක් ගැන මම දැනගෙන හිටියේ නැහැ. තව දන්න දේවල් මෙහි සදහන් කරන්න මේවා ගැන දන්නා අය. :yes:

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    තෙල් කාලක් ගන්න කිව් ආර් කොර්ඩ් එවන රටෙ , ඉඩම් විකුනන්න අස්සනක් ඇති.. පම්කෙ රට
     
    • Sad
    Reactions: kevin_levin

    kukkupatiya

    Well-known member
  • Dec 27, 2012
    1,411
    1,015
    113
    වර්තමානයේ බොහෝ නඩු ගොනු කර ඇත්තේ යම් යම් ඉඩම් ආරවුලක් සම්බන්ධවයි. අපි එදිනෙදා එතරම් සැලකිල්ලක් නොදක්වන ඉතාමත් සුළු කාරණා නිමක් නැති ඉඩම් නඩු වෙත අපව ගෙන යනවා. මේ නිසා ඉඩම් නඩු වලට අදාළ ප්‍රධාන කාරණා හා ඊට සම්බන්ධ නීතිමය පසුබිම ගැන දැනුවත් භාවය අපි සියලු දෙනාටම අත්‍යාවශ්‍ය වෙනවා. ඉඩමකට බලපාන ආරවුලක් උද්ගත වී තිබීම නිසා සාමය කඩ වී ඇති අවස්ථාවක හෝ සාමයට තර්ජනයක් වී ඇති අවස්ථාවක 1979 අංක 44 දරණ ප්‍රාථමික නඩු විධාන සංග්‍රහ පනතේ 66 වන වගන්තිය යටතේ නඩු පවරනු ලැබේ. එම නඩු තීන්දුවට අනුකූලව පහත කරුණු සම්බන්ධයෙන් නඩු පැවරිය හැක.

    1.යම් ඉඩමක හෝ ඉඩම් කොටසකට හෝ සන්තයකට ඇති අයිතිවාසිකම් පිළිබඳව.
    2. එහි පිහිටි ගොඩනැගිලි පිළිබඳව.
    3.ඉඩමේ නැතහොත් ඉඩම් කොටසේ මායිම පිළිබඳව වූ යම් ඉඩමක වගා කිරීමට ඇති අයිතිවාසිකම පිළිබඳ.
    4.යම් ඉඩමක බෝගවලට හෝ ඵලදාවට ඇති අයිතිවාසිකම පිළිබඳව

    මෙම වගන්තිය යටතේ නඩු පැවරිය යුත්තේ ඉඩම පිහිටි ප්‍රදේශයේ ප්‍රාථමික අධිකරණය හෝ ප්‍රාථමික අධිකරණයක් නොමැති අවස්ථාවක මහේස්ත්‍රාත් අධිකරණයේදීය. ඉඩම් ආරවුලක් මුල්කරගෙන ඇතිවන ගැටලුවකදී අදාළ පාර්ශ්වයන් පොලිසියට පැමිණිලි කිරීමෙන් පසුව පොලිසිය විසින් සාමය කඩවීම පදනම්කරගෙන නඩුව ගොනු කරනු ලබයි. එසේ පොලිසිය විසින් නඩු පැවරීමක් සිදු නොකළ විට ආරවුලට සම්බන්ධ පාර්ශවයන්ට තනිව නඩුව ගොනු කළ හැක. යම් පාර්ශවයක් විසින් පෞද්ගලිකව නඩු පවරා ඇති විට මුල් අවස්ථාවේදීම තොරතුරු ලේඛන ගොනු කර තිබෙන නිසා එහි වගඋත්තරකරුවන්ට දිවුරුම් ප්‍රකාශ ගොනු කිරීමට හැකියාව ලැබේ.

    එසේම පාර්ශවයන් අතර සමථයකට එළඹීමේ අවස්ථාවක් ලෙස සියලු පාර්ශවයන්ගේ කැමැත්ත මත අදාළ ස්ථානය පරීක්ෂා කර බලා සුදුසු ආඥාවක් නිකුත් කිරීමට ගරු අධිකරණයට ස්ථාන පරීක්ෂාවක් නියම කළ හැක. සාමාන්‍යයෙන් යම් ඉඩමක භුක්තිය පිළිබඳ කාරණා සලකා බැලීමේදී සැබෑ භුක්තිය තිබුනේ කාටදැයි සලකා බලයි. මේ අනුව ඉඩමකට යම් පුද්ගලයෙකු බලහත්කාරයෙන් ඇතුළු උවද ආරවුල සිදුවූ දින සිට මාස දෙකකට අතීතයේ සලකා බැලීමේදී ඔහු එහි භුක්තිය පවත්වාගෙන ගොස් ඇති බවට තහවුරු වේ නම් සාමය ආරක්ෂා කර ගැනීම සඳහා ඒ තැනැත්තාට භුක්තිය හිමිවේ. මේ නිසා ඔබේ හිස් ඉඩමක් තිබේ නම් ඒ පිළිබඳ නිතර සොයා බලා වැට මායිම් ආදිය සකස් කර එය ඔබ භුක්ති විඳින බව අන් අයට ඒත්තු ගැන්විය යුතුය. ඔබ සතු ඉඩමක් හෝ දේපළක් තවත් අයකුට අයිතිවාසිකම් යෑමට නොහැකි වන පරිදි භුක්තිවිදීම ඔබ සතු වගකීමකි.
    oya legal side eka gena hodatama dannawa nam mata inbox message ekak danna
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,643
    72,854
    113
    මාලඹේ
    සාමාන්‍යයෙන් යම් ඉඩමක භුක්තිය පිළිබඳ කාරණා සලකා බැලීමේදී සැබෑ භුක්තිය තිබුනේ කාටදැයි සලකා බලයි. මේ අනුව ඉඩමකට යම් පුද්ගලයෙකු බලහත්කාරයෙන් ඇතුළු උවද ආරවුල සිදුවූ දින සිට මාස දෙකකට අතීතයේ සලකා බැලීමේදී ඔහු එහි භුක්තිය පවත්වාගෙන ගොස් ඇති බවට තහවුරු වේ නම් සාමය ආරක්ෂා කර ගැනීම සඳහා ඒ තැනැත්තාට භුක්තිය හිමිවේ.
    ලංකාවේ මේ වගේ ගොන් නීති නිසා තමා මොනවත් කරන්න බැරි
    ලංකාව වගේ චොර රටවල් වලට හරියන්නේ නැත්තේ නීතිය තද නැති නිසා.
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,894
    1
    51,879
    113
    ප*යාගල
    sorry.com
    ලංකාවෙ නීතිය නම් අන්ත ගූ.අවුරුදු 50ක් බුක්‍ති විදපු ඉඩමට බෙදුම් නඩුවක් දාල.2003 ඉදලා තාම සමතයක කරල නෑ.අම්මට හුකන උසාවිය
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,502
    22,171
    113
    කේවියට් ඵකක් ගහපංකො ඔච්චර බය නම්..හුත්ත..ඕනනම් විසිදාහක් යයි..ලෝයර්ලා ඉන්නේ ඕවට තමා..උඹලගේ පෙරේතකමට උන් ගාවට යන්නේ නැතුව පොඩි ගාණක් නිසා ලක්ෂ ගාණක් නැති කරගන්නව..
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,129
    1
    58,480
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    කේවියට් ඵකක් ගහපංකො ඔච්චර බය නම්..හුත්ත..ඕනනම් විසිදාහක් යයි..ලෝයර්ලා ඉන්නේ ඕවට තමා..උඹලගේ පෙරේතකමට උන් ගාවට යන්නේ නැතුව පොඩි ගාණක් නිසා ලක්ෂ ගාණක් නැති කරගන්නව..
    මේ OP කියන විදිහට කෙවියට් එකක් ගැහුවත් බේරගන්න බෑ. 🤔
     
    Sen-lu

    Well-known member
  • රජයේ ඉඩම්වල අයිතිය කෙබඳුද?
    රජයේ ඉඩම් encroach කරල කොයිතරම් කාලයක් අල්ලගෙන හිටියත් අයිතිය ලැබෙන්නෙ නෑ ඉන්න අයට. ඕනම වෙලාවක eviction ගහල එලියට දාන්න පුළුවන්. හිටපු කාලෙට බදු අයකරගන්න පුළුවන්.

    මේ OP කියන විදිහට කෙවියට් එකක් ගැහුවත් බේරගන්න බෑ. 🤔
    OP දාල තියෙන එක ගැන නම් අවුලක් තියෙනව ටිකක් හොයල බලන්න ඕන.
    ------ Post added on Jul 16, 2022 at 9:34 PM
     
    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,524
    12,937
    113
    ලංකාවේ මේ වගේ ගොන් නීති නිසා තමා මොනවත් කරන්න බැරි
    ලංකාව වගේ චොර රටවල් වලට හරියන්නේ නැත්තේ නීතිය තද නැති නිසා.
    භුක්තිය තහවුරු කරන්නේ කොහොමද? බිල් වලින් එහෙම නෙහ්?
     
    • Like
    Reactions: 2osama