ඔබ දුන් දෙ ගැන සතුටු වෙන්න එය තමයි ඔබට අවසානයේ රැගෙන යෑමට ඇති එකම දෙය .ඔබට ගොඩක් දේවල් හිමි ද දුප්පතෙක්ද දුක් නොවන්න එය ඔබ ගෙ දානයෙ ප්තිපලයි උබ ලදදෙයින් උඩගු නොවන්න එය ඔබ්ර් පිනෙන් ලැබු දායාදයි නැවත එම ලැබුනු දෙවල් වලින් පින් දහම් වෙනුවෙන් ද වෙන්කර ගන්න මොකද ඔබෙ සැප පින පවතිනාතෙක් රැදෙයි.ඔබට හැකි පමනින් දානය දෙන්න ලෝකයාට පේන්නට නොව තමන්ගෙ සිතින් පිරිසිදු දානයක් දෙන්න දෙයක් බලාපොරොත්තු වෙන් දෙයක් නොකරන්න එවිට ඔබට ලැබෙන පිනෙ ආනිසංස වැඩිවනු ඇත .
සියලු ලෝක සියලු සත්වයෝ සුවපත්වෙත්වා. නිබ්බාන පරම සුකයෙන් සුකිත තර වෙත්වා
https://m.facebook.com/story.php?st...RbXrFDGTdl&id=100090052937807&mibextid=CDWPTG
------ Post added on Sep 26, 2023 at 12:11 AM
https://m.facebook.com/story.php?st...RbXrFDGTdl&id=100090052937807&mibextid=CDWPTG
------ Post added on Sep 26, 2023 at 12:11 AM