අනේ මන්දා ඕයි තමුසෙලට පිස්සුද නැත්නම් හැටිද? හැම දේකින්ම ලිංගික රහස් කියාගෙන එනවා. උබලට තාම බැරි උනේ බෙට්ටෙ ප්රමාණයෙන් රහස් දැන ගැනීම් ගැන ලිපි ලියන්න විතරයි. සයිට් වලට ට්රැෆික් ඕනා තමයි ඒත් උබලට තියෙන එකම කීවර්ඩ් එක ඕක විතරද?
ඔයත් ඉතින් ඕක කියවලානේ ඔහොම කියන්නේ





