Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඔබ නොදන්න දෑ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලෝකයේ ජනයාගේ ජීවන මට්ටම සංකීර්ණ වීමත් සමග විවිධාකාරයේ බේද බින්න කම් සමාජය තුළ හටගන්න පුලුවන්. මෙය විවිධ මට්ටමින් විවිධාකාරයෙන් සිදුවීමට පුලුවන්. මේ සටහනෙන් මම දක්වන්න යන්නේ බහුල ලෙස නූතන සමාජයේ පවතින එවැනි පැතිකඩයක් කිහිපයක් පිළිබදවයි.

යම් කිසි කෙනෙකුගේ ජාතිය හෝ ගෝත්‍රය පාදක කොට ගෙන එම පුද්ගලයාව ඒකාකෘති කිරිමකට හෝ විචනයකට ලක්කරනවා නම් එය සරලව ජාතිවාදය ලෙස හදුන්වන්න පුලුවන්.

මෙය English වලින් Racism. උදාහරණයකට අරාබි ජාතිකයන් සමස්ථයක් වශයෙන් ත්‍රස්තවාදින් ලෙස හංවඩු ගැසීම, කළු ජාතිකයන් පහත් ජාතිකයන් වශයෙන් අරථ ගැන්වීම වශයෙන් සදහන් කරන්න පුලුවන්.

යම් කිසි කෙනෙකුගේ ආගම පාදක කොට ගෙන එම පුද්ගලයාව ඒකාකෘතික කිරිමකටම හෝ විචනයකට ලක්කරනවා නම් එය ආගම්වාදය ලෙස හදුන් වන්න පුලුවන් එසේ කරන්නේ ආගම් වාදියෙකි. මෙය English වලින් Religism ලෙස හදුන් වන්න පුලුවන්. උදාහරණයකට කතෝලිකයන් හෝ බෞද්ධයන්ව ආගම නිසා පීඩනයකට ලක්කිරීම හෝ කොන් කිරිමකට ලක් කිරිම ලෙස එය හදුන්වා දෙන්න පුලුවන්. ඒ වගේම යම් කිසි සුළු පිරිසක් කරන වැඩ වලින් සමස්ථ කුලකයක එකම රාමුවකට දැමිම වැරදි සහගත ක්‍රියාවක් ලෙස සලකන්න පුලුවන්.

යම් කිසි කෙනෙකුගේ වයස පාදක කොට ගෙන එම පුද්ගලයාව ඒකාකෘතික කිරිමකට හෝ විචනයකට ලක්කරනවා නම් එය වයස්වාදය ලෙස හදුන් වන්න පුලුවන් එසේ කරන්නේ වයස් වාදියෙකි. මෙය English වලින් Ageism ලෙස හදුන් වන්න පුලුවන්. මේක ගොඩක් බහුල දෙයක් බහුතර වැඩිමල්ලන් සිතන්නේ බාලවයස් කාරයන් මුග්ධ අය කියලයි නමුත් එය එසේ නොවෙන්නත් පුලුවන්.

වර්තමානයේ අන්තර්ජාලය නිසා බාල පරපුර වැඩිමල්ලන්ට වඩා අද ලෝකය ගැන දන්නවා, ඔවුන්ගේ තරුණ කුතුහලය ,තාක්ෂණයේ දියුණුව සමග මිශ්‍රවී සමාජ දැනුම ඔප මට්ටම් වෙන්න පිටිවහලක් වෙන්න පුලුවන්.

යම් කිසි කෙනෙකුගේ කුලය පාදක කොට ගෙන එම පුද්ගලයාව ඒකාකෘතික කිරිමකටම හෝ විචනයකට ලක්කරනවා නම් එය කුලවාදය ලෙස හදුන් වන්න පුලුවන් එසේ කරන්නේ කුල වාදියෙකි. මෙය English වලින් Casteism ලෙස හදුන් වන්න පුලුවන්. සරල උදාහරණයකට සිංහලයන්ගේ තියෙනවා උඩරට, පහතරට, කරා,බොදි ගොවි. දෙමළ අයගේ ලංකික දෙමළ, ඉන්දියන් දෙමළ ද, මුසල්මානුවන්ගේ යෝනක, මැලේ යනාදි කුල දක්වන්න පුලුවන්.

යම් කිසි කෙනෙකුගේ ලිංගය පාදක කොට ගෙන එම පුද්ගලයාව ඒකාකෘතික කිරිමකටම හෝ විචනයකට ලක්කරනවා නම් එය ලිංගවාදය ලෙස හදුන් වන්න පුලුවන් එසේ කරන්නේ ලිංගවාදියෙකි. මෙය English වලින් Sexism ලෙස හදුන් වන්න පුලුවන්. සමාජයේ බහුල ලෙස පවතින මතයක් තමයි කාන්තාවක් යනු පිරිමියෙකුට වඩා දුර්වල ,මෝඩ, තමන් ගැන පමණක් සිතන පිරිසක් හැටියටයි. මේක නිසා සමහර ආයතන වල විශේෂයෙන් බටහිර මොවුන්ට පඩි ගෙවීමේදි අර්ධ වශයෙන් සලකුණු ලබනවා. නමුත් ඒක තාත්වික වශයෙන් වැරදි දෙයක් නිදර්ශනයක් වශයෙන් නූතන ලෝකයේ විශ්ය විද්‍යාල වලට ඇතුලත් වෙන කාන්තාවන්ගේ ප්‍රතිශතය වැඩියි පිරිමින්ට වඩා එම උදාහරණය මෙම ඒකාකෘතික කරණය සහා විචනය මුලාවක් හෝ ව්‍යාජයක් බව පැහැදිලි ලෙස සනාථ කරනවා.

ඒක නිසා ඉහත සදහන් තත්වයන් වලට නොවැටි සමාජය දිහා විවෘත මනසකින් සිතන්න අද සිට පෙළඹෙන්න එවිට තමන්ට බොහෝ ඈත දර්ශනයන් වගේම, අන් අයට නොපෙනෙන දෑ පෙනෙන්න පුලුවන්.

Dead Island

[QUOTE="Dead Island, post: 12411348, member: 396558"] [SIZE=3] [/SIZE][SIZE=3] ලෝකයේ ජනයාගේ ජීවන මට්ටම සංකීර්ණ වීමත් සමග විවිධාකාරයේ බේද බින්න කම් සමාජය තුළ හටගන්න පුලුවන්. මෙය විවිධ මට්ටමින් විවිධාකාරයෙන් සිදුවීමට පුලුවන්. මේ සටහනෙන් මම දක්වන්න යන්නේ බහුල ලෙස නූතන සමාජයේ පවතින එවැනි පැතිකඩයක් කිහිපයක් පිළිබදවයි. යම් කිසි කෙනෙකුගේ ජාතිය හෝ ගෝත්‍රය පාදක කොට ගෙන එම පුද්ගලයාව ඒකාකෘති කිරිමකට හෝ විචනයකට ලක්කරනවා නම් එය සරලව ජාතිවාදය ලෙස හදුන්වන්න පුලුවන්. මෙය English වලින් Racism. උදාහරණයකට අරාබි ජාතිකයන් සමස්ථයක් වශයෙන් ත්‍රස්තවාදින් ලෙස හංවඩු ගැසීම, කළු ජාතිකයන් පහත් ජාතිකයන් වශයෙන් අරථ ගැන්වීම වශයෙන් සදහන් කරන්න පුලුවන්. යම් කිසි කෙනෙකුගේ ආගම පාදක කොට ගෙන එම පුද්ගලයාව ඒකාකෘතික කිරිමකටම හෝ විචනයකට ලක්කරනවා නම් එය ආගම්වාදය ලෙස හදුන් වන්න පුලුවන් එසේ කරන්නේ ආගම් වාදියෙකි. මෙය English වලින් Religism ලෙස හදුන් වන්න පුලුවන්. උදාහරණයකට කතෝලිකයන් හෝ බෞද්ධයන්ව ආගම නිසා පීඩනයකට ලක්කිරීම හෝ කොන් කිරිමකට ලක් කිරිම ලෙස එය හදුන්වා දෙන්න පුලුවන්. ඒ වගේම යම් කිසි සුළු පිරිසක් කරන වැඩ වලින් සමස්ථ කුලකයක එකම රාමුවකට දැමිම වැරදි සහගත ක්‍රියාවක් ලෙස සලකන්න පුලුවන්. යම් කිසි කෙනෙකුගේ වයස පාදක කොට ගෙන එම පුද්ගලයාව ඒකාකෘතික කිරිමකට හෝ විචනයකට ලක්කරනවා නම් එය වයස්වාදය ලෙස හදුන් වන්න පුලුවන් එසේ කරන්නේ වයස් වාදියෙකි. මෙය English වලින් Ageism ලෙස හදුන් වන්න පුලුවන්. මේක ගොඩක් බහුල දෙයක් බහුතර වැඩිමල්ලන් සිතන්නේ බාලවයස් කාරයන් මුග්ධ අය කියලයි නමුත් එය එසේ නොවෙන්නත් පුලුවන්. වර්තමානයේ අන්තර්ජාලය නිසා බාල පරපුර වැඩිමල්ලන්ට වඩා අද ලෝකය ගැන දන්නවා, ඔවුන්ගේ තරුණ කුතුහලය ,තාක්ෂණයේ දියුණුව සමග මිශ්‍රවී සමාජ දැනුම ඔප මට්ටම් වෙන්න පිටිවහලක් වෙන්න පුලුවන්. යම් කිසි කෙනෙකුගේ කුලය පාදක කොට ගෙන එම පුද්ගලයාව ඒකාකෘතික කිරිමකටම හෝ විචනයකට ලක්කරනවා නම් එය කුලවාදය ලෙස හදුන් වන්න පුලුවන් එසේ කරන්නේ කුල වාදියෙකි. මෙය English වලින් Casteism ලෙස හදුන් වන්න පුලුවන්. සරල උදාහරණයකට සිංහලයන්ගේ තියෙනවා උඩරට, පහතරට, කරා,බොදි ගොවි. දෙමළ අයගේ ලංකික දෙමළ, ඉන්දියන් දෙමළ ද, මුසල්මානුවන්ගේ යෝනක, මැලේ යනාදි කුල දක්වන්න පුලුවන්. [/SIZE][SIZE=3]යම් කිසි කෙනෙකුගේ ලිංගය පාදක කොට ගෙන එම පුද්ගලයාව ඒකාකෘතික කිරිමකටම හෝ විචනයකට ලක්කරනවා නම් එය ලිංගවාදය ලෙස හදුන් වන්න පුලුවන් එසේ කරන්නේ ලිංගවාදියෙකි. මෙය English වලින් Sexism ලෙස හදුන් වන්න පුලුවන්. සමාජයේ බහුල ලෙස පවතින මතයක් තමයි කාන්තාවක් යනු පිරිමියෙකුට වඩා දුර්වල ,මෝඩ, තමන් ගැන පමණක් සිතන පිරිසක් හැටියටයි. මේක නිසා සමහර ආයතන වල විශේෂයෙන් බටහිර මොවුන්ට පඩි ගෙවීමේදි අර්ධ වශයෙන් සලකුණු ලබනවා. නමුත් ඒක තාත්වික වශයෙන් වැරදි දෙයක් නිදර්ශනයක් වශයෙන් නූතන ලෝකයේ විශ්ය විද්‍යාල වලට ඇතුලත් වෙන කාන්තාවන්ගේ ප්‍රතිශතය වැඩියි පිරිමින්ට වඩා එම උදාහරණය මෙම ඒකාකෘතික කරණය සහා විචනය මුලාවක් හෝ ව්‍යාජයක් බව පැහැදිලි ලෙස සනාථ කරනවා. ඒක නිසා ඉහත සදහන් තත්වයන් වලට නොවැටි සමාජය දිහා විවෘත මනසකින් සිතන්න අද සිට පෙළඹෙන්න එවිට තමන්ට බොහෝ ඈත දර්ශනයන් වගේම, අන් අයට නොපෙනෙන දෑ පෙනෙන්න පුලුවන්. [/SIZE] Dead Island [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom