[ඔබ නොදනී... මුලු ලොවම දනී...] මේකත් බලපල්ලා...!!!

SLCRI

Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    :oo: mara scene ekakne bung ..othana aniwa lankawe Uni walata wada marks aran fail wena aya athi :eek:

    unta private karanna wath license ekak dunna nam honda nadda...mandatory volunteering scene ekak daala general hospital wala training ekak deela. dushkara palath wala doctorsla nathi hospital kochchara thiyeda. :rolleyes:

    godak aya private hospital wala , podi podi job karanawa.
    army hospital eketh work karanawa.
    government hospital wala research job ehemath karanawa.
    hebei loku padiyakata newei.
     
    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    මං උබට මේකේ AL fail unge reg නම්බර් ටිකත් එක්ක දෙන්නද?
    පිට රට ඔහොම ආතල් එකට ඩිග්රි ගන්න බා
    සුදුසුකම් බලනවා ඒවගේ බලන්නේ නෑ අම්ම තාත්තා ගැන මෙහෙ වගේ
    එහෙනම් රාජිතට පුළුවන්නේ ලේලිව රට යවන්න
    යවන්න al pass වෙන්න එපැයි
    අනික art කරපු උන් කොහොමද බන් දොස්තර කෙනෙක් වෙන්නේ

    පිටරට ඉගෙන ගත්ත අයට නම් ,Bio වලින් C 3 ක් ඕන.
    MBBS එක තිබුනට මදි , SLMC එකේ register වෙන්න C3 අනිවාර්යයි.

    :yes::yes::yes:
     
    Last edited:

    someone95

    Active member
  • Apr 2, 2015
    363
    134
    43
    බුද්ධිමතුන්...

    "අරැන් ට ඉගෙන ගන්න දීල බෑ, මුන් ට ඉගෙන ගන්න දීල බෑ"
    "අපි උන්ට ඉහලට එන්න දෙන්න හොඳ නෑ. අපිට වඩා දක්ෂ වෙන්න බෑ"
    "AL Fail උනා නම් ඌ මෝඩයෙක්, උගෙ අධ්‍යාපනය එතනින් ඉවරයි."

    මෙවා කිය කිය එකිනෙකාට ඊරිසියා කරනවට වඩා රටට සහ දුප්පත් මිනිස්සුන්⁣ට ඔයතරම් ආදරෙයි නම් ඒ අයට හොඳ සේවයක් දෙන්න පුලුවන් විදියට තමන් හැදෙනවා නම්.... මොකද අපිට ලොකය වෙනස් කරනවට වඩා තමන් වෙනස් වෙන එක ලේසියි.

    ලොකයේ බොහෝ දෙනා උසස් තැන් වල ඉන්නෙ ඉහළම අධ්‍යාපන සුදුසුකම් තිබිලත් ⁣නෙවේ.

    "තමන්ගේ ජීවිතය ගැන අනුන්ට චෝදනා නොකර තමන් වෙනස් වීම⁣ට උත්සාහ කිරීම වැදගත්."

    --පොතපත ඇසුරිනි--
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113

    godak aya private hospital wala , podi podi job karanawa.
    army hospital eketh work karanawa.
    government hospital wala research job ehemath karanawa.
    hebei loku padiyakata newei.

    eh kiyanne kochchara honda standards thibbath wedak na SLMC ekata ona widiyata thamai ERPM pass karawanne. :rolleyes:

    kohoma unath SAITM nemei mona campus eke unath maths, arts karapu ewun aran MBBS karanawa kiyanne nam wihiluwak:lol: