Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඔබ නොදැකපු බුදු ගුණ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔබ නොදැකපු බුදු ගුණ

[FONT=&quot]අපේ ඇත්තන් බුදුගුණ 24 පැයේම පිළිවෙලින් 7, 21, 108, 1000 සහ ලක්ෂ වාරයක් පන්සලේදිද, ගෙදරදීද මන්ත්ර මෙන් ජප කරති. ලැබුන විමුක්තියක්නම් නැත.

“යෝ ධම්මං පස්සති සෝ මං පස්සති” කියා බුදුන් දෙසුවත් බුදුන්ට අකීකරු වෙලා යන මුලා වූ බෞද්ධයන් යන්නේ කොහාටදැයි මම දන්නේ නැත.

"බුදුගුණ තුලින් මා දකින්න" කියා මා අසා නැත. "ධර්මය දකින්නා මා දකියි" කියලනම් අහල තියෙනවා. අනේ මන්දා, අපේ බෞද්ධයා කොහෙන් අනාගෙනද මන්දා?

ධර්මය තුලින් බුදුගුණ දකින්නේ කොහොමද කියා බලමු. ධර්ම මාර්ගය "ආර්ය අෂ්ඨාංගික මාර්ගයයි" එය සම්පූර්ණ කළ හැක්කේ "සමථ විදර්ශනාවෙන්ය". සමථ විදර්ශනාවෙන් බුදුගුණ දකින අයුරු බලමු.

ඉතිපි සෝ භගවා - (ඉෂ්ඨ වූ භාග්යවතුන් වහන්සේ...)

අරහං - රහසින්වත් පව් නොකළ සේක. සමථ විදර්ශනාවේදී සිත ප්රභාශ්වර වෙයි. ඒ ප්රභාශ්වර සිත රහසින්වත් පව් නොකරයි. අපේ බුදුනුත් රහසින්වත් පව් නොකරපු හැටි ප්රභාශ්වර මනසින්ම දැකිය හැක. ඒ මන්ද භාවනාවේදී සිත කිළිටි තැන් වලට ඇදී නොයයි. ඇදී ගියත් මෛත්රි සිතින් එය ඉවත් කරයි. මෙන්න මෙහෙමයි මේ බුදුගුණේ දකින්නේ.

සම්මා සම්බුද්ධෝ - නොඇලුණු සිත අවබෝධකර ගැනීම.

භාවනාවෙදී සිත ...

සවිතක්කං (නොඇලීමෙන් අරමුණකට ලඟාවීම )

සවිචාරං (නොඇලීමෙන් අරමුණ පිරික්සීම )

විචෙකජං (නොඇලී අරමුණෙන් චුතවීම හෝ අරමුණ අතහැරීම )

පීති (මිදීම ) සුඛං (සුවයට පත්වීම )

ඉතින් මේ ගුණයද විදර්ශනාවෙන් ප්රත්යක්ෂ කරගත හැක

විජ්ජා චරණ සම්පන්නෝ - විදර්ශනාවේදී අවිද්යාව ක්ෂීණ වී ඥාණයන් පහළ වෙයි. එම ඥාණයෙන් බලන්න පුරුදු පුහුණු වෙයි. ඉතින් අපේ බුදුන්ගේ ඥාණයෙන් ධර්මය දැක්කේ යම් සේද, අපිද එය දකියි විදර්ශනාවේදී. මේ ගුණයද අපි මාර්ගය තුලින්ම දකියි.

සුගතෝ - විදර්ශනාවේදී සිත, කය සහ වචනය සංවර වෙයි. ප්රණීත වෙයි. සංවරයෙන් ඇලුණු, කෙලෙසුන්ගෙන් නොඇළුණු ප්රභාශ්වර කරගත් සිත. ඒ සිතින් මධුර වචන මිස අමිහිරි වචන පිට නොවේ. මෙම ගුණයද විදර්ශනාවේදී මනාවට පිළිඹිඹු වේ.

ලෝකවිදු - විදර්ශනාවෙදී මෛත්රියෙන් කයේ කොටස් වලට වෙදකම් කර කර යයි. ඒ වෙදකම පංචේන්ද්රියන් සංවර කරන වෙදකමයි. විදර්ශනාවෙන් කය නැමැති ලොවට වෙදකම් කර කර යයි.

අනුත්තරෝ - නොඇළුණු මනසින් නොහොත් ප්රභාශ්වර මනසින් කයට වෙදකම් කරයි. එනම් අනුත්තරයෙන් කුණු කය දිහා බලයි.

පුරිස ධම්ම සාරතී -  දමනය කළ නොහැකි පුරුෂයා අපේ නොදැමුණු හිතය. මේ හිත සමථ විදර්ශනාවෙන් මනාව දමනය වන හැටි බලන්න.

සත්ථා දේව මනුස්සානං [/FONT][FONT=&quot]බුද්ධෝ - [/FONT][FONT=&quot] දෙවි මිනිසුන් සඳහම වූ මේ ආර්ය මාර්ගය අනුගමනය කරන්නා "බුද්ධ" නොහොත් "අවබෝධය ලැබූවෙකු" බවට පත්වේ. ඒ නිවනයි

භගවාතී.

ඉතින් බුදුගුණ නොදැකපු ඔබ බුදුගුණ ජප කිරීමට ඇති සුදුසුකම කුමක්ද?

[/FONT][FONT=&quot]

ඔබ සැමට සම්මා සම්බුදු සරණයි!

[/FONT]

[QUOTE="noble, post: 9686040, member: 346514"] [b]ඔබ නොදැකපු බුදු ගුණ[/b] [CENTER][SIZE=4][IMG]http://www.lakehouse.lk/budusarana/2009/06/15/z_p10-kiya1.jpg[/IMG] [/SIZE] [/CENTER] [SIZE=4] [/SIZE] [SIZE=4][B][FONT="]අපේ ඇත්තන් බුදුගුණ 24 පැයේම පිළිවෙලින් 7, 21, 108, 1000 සහ ලක්ෂ වාරයක් පන්සලේදිද, ගෙදරදීද මන්ත්ර මෙන් ජප කරති. ලැබුන විමුක්තියක්නම් නැත. “යෝ ධම්මං පස්සති සෝ මං පස්සති” කියා බුදුන් දෙසුවත් බුදුන්ට අකීකරු වෙලා යන මුලා වූ බෞද්ධයන් යන්නේ කොහාටදැයි මම දන්නේ නැත. [COLOR=Red]"බුදුගුණ තුලින් මා දකින්න" කියා මා අසා නැත. "ධර්මය දකින්නා මා දකියි" කියලනම් අහල තියෙනවා. අනේ මන්දා, අපේ බෞද්ධයා කොහෙන් අනාගෙනද මන්දා?[/COLOR] ධර්මය තුලින් බුදුගුණ දකින්නේ කොහොමද කියා බලමු. ධර්ම මාර්ගය "ආර්ය අෂ්ඨාංගික මාර්ගයයි" එය සම්පූර්ණ කළ හැක්කේ "සමථ විදර්ශනාවෙන්ය". සමථ විදර්ශනාවෙන් බුදුගුණ දකින අයුරු බලමු. [COLOR=Blue]ඉතිපි සෝ භගවා -[/COLOR] (ඉෂ්ඨ වූ භාග්යවතුන් වහන්සේ...) [COLOR=Blue]අරහං -[/COLOR] රහසින්වත් පව් නොකළ සේක. සමථ විදර්ශනාවේදී සිත ප්රභාශ්වර වෙයි. ඒ ප්රභාශ්වර සිත රහසින්වත් පව් නොකරයි. අපේ බුදුනුත් රහසින්වත් පව් නොකරපු හැටි ප්රභාශ්වර මනසින්ම දැකිය හැක. ඒ මන්ද භාවනාවේදී සිත කිළිටි තැන් වලට ඇදී නොයයි. ඇදී ගියත් මෛත්රි සිතින් එය ඉවත් කරයි. මෙන්න මෙහෙමයි මේ බුදුගුණේ දකින්නේ. [COLOR=Blue]සම්මා සම්බුද්ධෝ - [/COLOR]නොඇලුණු සිත අවබෝධකර ගැනීම. භාවනාවෙදී සිත ... සවිතක්කං (නොඇලීමෙන් අරමුණකට ලඟාවීම ) සවිචාරං (නොඇලීමෙන් අරමුණ පිරික්සීම ) විචෙකජං (නොඇලී අරමුණෙන් චුතවීම හෝ අරමුණ අතහැරීම ) පීති (මිදීම ) සුඛං (සුවයට පත්වීම ) ඉතින් මේ ගුණයද විදර්ශනාවෙන් ප්රත්යක්ෂ කරගත හැක [COLOR=Blue]විජ්ජා චරණ සම්පන්නෝ - [/COLOR]විදර්ශනාවේදී අවිද්යාව ක්ෂීණ වී ඥාණයන් පහළ වෙයි. එම ඥාණයෙන් බලන්න පුරුදු පුහුණු වෙයි. ඉතින් අපේ බුදුන්ගේ ඥාණයෙන් ධර්මය දැක්කේ යම් සේද, අපිද එය දකියි විදර්ශනාවේදී. මේ ගුණයද අපි මාර්ගය තුලින්ම දකියි. [COLOR=Blue]සුගතෝ - [/COLOR]විදර්ශනාවේදී සිත, කය සහ වචනය සංවර වෙයි. ප්රණීත වෙයි. සංවරයෙන් ඇලුණු, කෙලෙසුන්ගෙන් නොඇළුණු ප්රභාශ්වර කරගත් සිත. ඒ සිතින් මධුර වචන මිස අමිහිරි වචන පිට නොවේ. මෙම ගුණයද විදර්ශනාවේදී මනාවට පිළිඹිඹු වේ. [COLOR=Blue]ලෝකවිදු -[/COLOR] විදර්ශනාවෙදී මෛත්රියෙන් කයේ කොටස් වලට වෙදකම් කර කර යයි. ඒ වෙදකම පංචේන්ද්රියන් සංවර කරන වෙදකමයි. විදර්ශනාවෙන් කය නැමැති ලොවට වෙදකම් කර කර යයි. [COLOR=Blue]අනුත්තරෝ -[/COLOR] නොඇළුණු මනසින් නොහොත් ප්රභාශ්වර මනසින් කයට වෙදකම් කරයි. එනම් අනුත්තරයෙන් කුණු කය දිහා බලයි. [COLOR=Blue]පුරිස ධම්ම සාරතී - [/COLOR] දමනය කළ නොහැකි පුරුෂයා අපේ නොදැමුණු හිතය. මේ හිත සමථ විදර්ශනාවෙන් මනාව දමනය වන හැටි බලන්න. [COLOR=Blue]සත්ථා දේව මනුස්සානං [/COLOR][/FONT][/B][/SIZE][SIZE=4][COLOR=Blue][B][FONT="]බුද්ධෝ - [/FONT][/B][/COLOR][/SIZE][B][FONT="][SIZE=3][SIZE=4] දෙවි මිනිසුන් සඳහම වූ මේ ආර්ය මාර්ගය අනුගමනය කරන්නා "බුද්ධ" නොහොත් "අවබෝධය ලැබූවෙකු" බවට පත්වේ. ඒ නිවනයි භගවාතී. ඉතින් බුදුගුණ නොදැකපු ඔබ බුදුගුණ ජප කිරීමට ඇති සුදුසුකම කුමක්ද?[/SIZE] [/SIZE][/FONT][I][FONT="] [SIZE=5]ඔබ සැමට සම්මා සම්බුදු සරණයි![/SIZE] [/FONT][/I][/B] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom