ඔබ පෝලිම් වලට කොටු වී අරගලය අතහැර දමනවා ද?

riduna pm

Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    මහත්තයෝ ඔයාට හැමදාම පෝලිමේ ඉන්න පුලුවන් ඇති. ඒත් අපිට එහෙම බැහැ. පාරට බහින්න කියන්මේ මේකේ ඉවරයක් දකින්න
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,393
    8,559
    113
    රූකඩ රාජ්ජේ
    පෝලිම් කීයක හිටියද ?
    මහත්තයෝ ඔයාට හැමදාම පෝලිමේ ඉන්න පුලුවන් ඇති. ඒත් අපිට එහෙම බැහැ. පාරට බහින්න කියන්මේ මේකේ ඉවරයක් දකින්න