ඔබ මලක් වෙලා - Oba Malak Wela
ඔබ මලක් වෙලා වන අරනේ පිපේවිි
මා සුලං රැලක් විි ඔබ පිස හමාවිි
පුර සදක් වෙලා ඔබ අහසේ දිලේවි
මා ගගක් වෙලා සද එලියේ ගලාවි...
සුලග ලෙසින් මා එනකල
ඹබෙි සුවද සැහේ මට
මල් මුවරද ඹබ සමගයි
ඹබෙි සුවද මා අසලයි...
ඹබ මලක් වෙලා...
ගගක් වෙලා මා යන කල
ඹබෙ එලිය සැහේ මට
පුර සද නිලඔර සමගයි
සදේ එලිය මා අසලයි
ඹබ මලක් වෙලා ...
by Somathilaka Jayamaha
Me sinduwe meaning eka dannawada kawruhari?
ඔබ මලක් වෙලා වන අරනේ පිපේවිි
මා සුලං රැලක් විි ඔබ පිස හමාවිි
පුර සදක් වෙලා ඔබ අහසේ දිලේවි
මා ගගක් වෙලා සද එලියේ ගලාවි...
සුලග ලෙසින් මා එනකල
ඹබෙි සුවද සැහේ මට
මල් මුවරද ඹබ සමගයි
ඹබෙි සුවද මා අසලයි...
ඹබ මලක් වෙලා...
ගගක් වෙලා මා යන කල
ඹබෙ එලිය සැහේ මට
පුර සද නිලඔර සමගයි
සදේ එලිය මා අසලයි
ඹබ මලක් වෙලා ...
by Somathilaka Jayamaha
Me sinduwe meaning eka dannawada kawruhari?
