ඔබ මෙම කරුණු දැන සිටියාද? Part -4[ඔබ සිරුර]
ආයුබෝවන්..!
ඔබ මෙම කරුණු දැන සිටියාද? Part -4 සමග chootiya92 අවා..
ඔබ සිරුර ගැන ඔබ නොදත් දේ..( කරුණු 10 ක්)
1.මානව වෘෂණ දිනකට ශුක්‍රානු සෛල මිලියන 10 ක් නිපදවන බව
හා එම ප්‍රමාණය මාස 6 ක් තිස්සේ එකතු කළහොත් ලොව ජනගහනය
නැවත ඇති කිරීමට ප්‍රමාණවත් බව?
2.මානව ඇට(අස්ථි) කළුගල් තරමටම ශක්තිමත් බව?
3.සිරුරේ විශාලම අවයවය සම වේ. එහි වර්ග ප්‍රමාණය වර්ග මීටර 1.9 කි.
සම නිරන්තරව ඉවත් වේ.( හැව ඇරීමට සමානව) සාමාන්‍ය ජීවිත කාලය තුලදී
මිනිසෙකුගේ ඉවත් වන එම ප්‍රමාණය 18 kg පමණ වන බව?
4.ඔබ නිදා ගැනීමේදී ඔබේ උස 8mm කින් සෑම දිනකම වැඩි වන බව හා උදෑසන
නැවත යතා තත්වයට පත් වන බව?(හේතුව:- ඔබ නැගිටින විට ගුරුත්වය හේතුවෙන්
ඔබේ කාටිලේජ නැවත ඇකිලී යන නිසා)
5.ඔබේ අක්ෂි පේශි දිනකට 10,000 වතාවක් චලනය වන බව හා එම කාර්යය
ඔබේ පාද වලින් කිරීමට ඔබට දිනකට 80 km ඇවිදීමට සිදු වන බව?
6.ආසන්න වශයෙන් මිනිත්තු 30 කදී ඔබේ ශරීරය දේහ උෂ්ණත්ව යාමනය පවත්වා
ගැනීම සඳහා ජලය ගැලූන් බාගයක් නැටවීමට තරම් තාපයක් නිපදවන බව?
7.ඔබේ ශරීරයේ ප්‍රධාන මාංශ පේශි 650 ක් ඇති බව?
8.නිදි වැරීම කුසගින්නේ සිටීමට වඩා භයානක බව?
(කුසගින්නේ සති කීපයක් ජීවත් විය හැකි වුවද නිදි වැරිය හැක්කේ දින 10 ක් පමණි )
9.ළදරුවන් අස්ථි 300 ක් සහිතව ඉපදේ. වැඩුණු පසු එය 206 ක් තෙක් අඩුවෙන බව?
10.ඔබේ මොලයේ 85% ක් ජලය බව?( මම කිව්වේ ව්‍යුහාත්මකව)
අදට ඔය මදැයි.තව ඕනෙනම් කොමෙන්ටුවකින් ඕනෙයි කියන්න.
හොඳයි නම් rep ++ දුන්නට තරහ නෑ. අනිත් අයට බලන්න BUMP දාගෙනම යන්න.