ඔබ මෙම හතරෙන් (4) කොයිකද ?
ඔබ මෙම හතරෙන් කොයිකද ?
පරණ ලිපි ගොණු ටිකක් අදිනකොට 1989 ය සිළුමිණ පත්තර කැල්ලක් (ලිපියක්) හම්බවුනා
,වජිරාරාමාධිකාරි ව වැඩ විසු අතිපුජ්‍ය පියදස්සි නාහිමියන් විසින් ලියු එකක්..."බුද්ධියෙන් තොර දියුණුව වැඩක් නෑ" යන තෙමාවෙන් ලියු එකක්...
පහතින් තියෙන්නෙ එම ලිපියෙන් උපුටා ගත් කිමක්...
1.කෙනෙක් යම් යම් දේ නොදනිති,එය නොදන්නා බවත් නොදනිති.
2.තව කෙනෙක් නොදනිති,නොදන්නා බව දනිති.
3.තව කෙනෙක් දනිති,දන්නා බව නොදනිති.
4.ටික දෙනෙක් දනිති,දන්නා බවත් දනිති.
පළමුවැන්නා මෝඩයෙකි,ඔහුගෙන් ඈත් විය යුතුය.
දෙවැන්නා අහිංසකයෙකි,ඔහුට උගැන්විය යුතුය.
තෙවැන්නා නින්දට යටවි සිටි,ඔහු අවදි කැරවිය යුතුය.
සිව්වැන්නා උගතෙකි,ඔහු හැමදාම ඇසුරු කළ යුතුය.
මේ පර්සියන්වරුන්ගේ කිමකි බුදු දහමේ හැටියට නම් අනුවණ තැනැත්තා වුවද වර්ජනය කිරිමට අත්හැර දැමිමට ඉඩක් නැත.ඔහුට කරුණු කියා දි ඔහු අඳුරෙන් එළියට ගැනිමට සත්පුරුෂයන් උත්සාහ කටයුතුය,එහෙත් මේ සියල්ලටම වඩා භයානක නොදැනුම නම් මිනිසා පුහු අහංකාරයෙන් ඇති කර ගන්නා නොදැනුමයි.මේ අහංකාරය නිසා මුළාවුණ අය තමන්ට කැළලක් වෙතයි යන මානයෙන් නොදන්නා දෙයක් දන්නා බව අඟවති "එ ගැන මා දන්නේ නැහැ" යනුවෙන් කිම මදි පුංචිකමක් ලෙස සිතති.තමන් දන්නේ නැති දෙයක් දන්නා බව අඟවා රටටත් තමාටත් විපතක් කර ගන්නවාට වඩා සත්‍යය පැවසිම යහපත්ය.බුදුරජාණන් වහන්සේ මෙසේ ප්‍රකාශ කළහ.
නුවණ ඇති තැනැත්තේ තමන්ගේ අනුවණකම තේරුම් ගනි නම් ඒ කාරණයෙන්ම එ තැනැත්තේ දැනුමැතියෙන් හෝ දැනුමැතියකු වැන්නෙක් හෝ වේ.නුවණක් නැතිව තමා පණ්ඩිතයකු කොට සිතත අනුවණයා එකාන්තයෙන්ම බාලයෙකි.ඔහුට මෝඩයා යැයි කියනු ලැබේ.(ධම්මපදය)...............

පරණ ලිපි ගොණු ටිකක් අදිනකොට 1989 ය සිළුමිණ පත්තර කැල්ලක් (ලිපියක්) හම්බවුනා
,වජිරාරාමාධිකාරි ව වැඩ විසු අතිපුජ්‍ය පියදස්සි නාහිමියන් විසින් ලියු එකක්..."බුද්ධියෙන් තොර දියුණුව වැඩක් නෑ" යන තෙමාවෙන් ලියු එකක්...පහතින් තියෙන්නෙ එම ලිපියෙන් උපුටා ගත් කිමක්...

ඔබ 1990 02 23