ඔබ මෙය දන්නවාද?DID YOU KNOW DIS?

maheshmat

Well-known member
  • Jan 2, 2009
    1,549
    292
    83
    ඔබ මෙය දන්නවාද?DID YOU KNOW DIS?

    ඔබ මෙය දන්නවාද?
    1)සාමාන්‍ය මිනිසෙකුgen කෙස් ගස් 60-100 ක් දිනපතා වැටෙන බව.

    2)කිවිසුමකට පයට කි.මි. 100 ක වේගයක් ඇති බව

    3)සාමාන්‍ය මිනිසෙකු ජීවිත කාලය තුලදී වතුර ගැලුම් 16000 ක් පානය කරය.

    4)සාම මිනිසෙකුම අවම වශයෙන් පය බාගයක්වත් තනි සය්ලයක් ලෙස පවතී බව.

    5)අතේ නිය කකුලේ එආට වැඩ වැවෙන බව.

    6)ඔබේ කුඩා අන්තරය ආදී 22 ක් දිග බව

    7)සිනාසීමට මාංශ පේශි 17 ක් වය වන බව සහ රවීමට 43 ක් අවශ්‍ය බව.
    8)සාමාන්‍ය ගැහැනියක් දිනකට වචන 7000 ක් සහ පිරිමියකු ක් කතා කරන බව

    9)වාර්තා වූ දිගම ප්‍රාණවත් පුරුෂ ලිංගය අඟල් 12 ක් බව සහ කොටම එක අඟල් 1.75 බව.
    10)සාමාන්‍ය මිනිසෙකු තුල කි.මි.60000 ක් දිග රුදිර වාහිනී ඇති බව.

    11)ගැහැණුන්ගේ රුදිර පීඩනය පිරිමින්ට වඩා වැඩි බව.

    12)300000000 සෛල එක මිනිත්තුවකදී මිය යන බව.

    13)ලොකුම මිනිස් ඉන්ද්‍රිය සම සහ එය වර්ග ආදී 25 ක් විශාල බව.

    14)සාමාන්‍ය හිස් කබලක 100000 ක් පමණ කෙස් ඇති බව.

    15)සාමාන්යෙන් රුදිර වර්ගය බෙදෙන්නේ මෙසේය.

    Type O positive 38.4%, O negative 7.7%, A positive 32.3%, A negative 6.5%, B positive 9.4%, B negative 1.7%, AB positive 3.2%, AB negative 0.7%
     

    Samantha567

    Member
    Sep 22, 2009
    20,513
    1,590
    0
    iN fRoNt oF tHe mOnItOr
    මචන් වැඩේනම් එලස්.... මම මේක මීට කලින් ඉංග්‍රීසියෙන් දැකලා තියෙනවා....සිංහල ස්පෙලින්ස් පොඩ්ඩක් හදපන්.... සමහර ඒවා කියවන්නම අමාරුයි බන්........
    රෙප් +++
     

    maheshmat

    Well-known member
  • Jan 2, 2009
    1,549
    292
    83
    මචන් වැඩේනම් එලස්.... මම මේක මීට කලින් ඉංග්‍රීසියෙන් දැකලා තියෙනවා....සිංහල ස්පෙලින්ස් පොඩ්ඩක් හදපන්.... සමහර ඒවා කියවන්නම අමාරුයි බන්........
    රෙප් +++

    Ill do it machang.......
     

    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    හොද පොස්ට් එකක් බ්‍රෝ
    අකුරු ටිකක් අපැහැදිලියි
    රෙප්+
     

    Anteros

    Member
    Nov 22, 2009
    933
    288
    0
    ගොඩක් හොඳයි නමුත් අකුරු පොඩ්ඩක් හදලා දැම්මනම් හොඳයි මචන් :)
     

    maheshmat

    Well-known member
  • Jan 2, 2009
    1,549
    292
    83
    ela ela ara 3 weni eka poddak kiyala denna ko..pahadili na...

    Machang 3 is not a problem.
    you may be asking the forth one.

    when sperm join with the female reprodctive cell (ovum),it forms single cell.it exist only 30 minutes.
    it divide again and again and make the fetus.

    therefore in your life cycle you and me both have spent as a single cell,but only for 30 minutes.
     

    Similar threads