Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
ඔබ මේ සංසාරය තුළ ඉපදුනු වාර ගණන අනන්තය.....
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔබ මේ සංසාරය තුළ ඉපදුනු වාර ගණන අනන්තය.....

එය සාගරය තුළ පවත්නා ජල බිඳු ප්‍රමාණය මෙපමණයි කියා කීමට නොහැකි තරම් , මහ පොළොවේ ඇති වැලිකැට ගාන මෙපමණයි කියා කීමට නොහැකි තරම් ප්රමාණයකි.....

එයට අප අනවරාග්ර වූ සංසාරය යැයි කියයි.....

ඉතින් මේ අනවරාග්ර සංසාරය තුළ අප විසින් කළ කර්ම මෙපමණයි කියා කීමට නොහැක......

ඒ නිසා කර්ම විෂය අචින්ත්‍යයි යැයි කියයි.....

එසේ අචින්ත්‍ය වූ කර්ම විෂය තුළ කර්ම කොටස් දෙකකි.....

1. පුණ්‍ය කර්ම

2. පාප කර්ම

නම් ඒවායි......

ඔබ විසින් කළ පුන්‍යකර්ම මේපමණයි යැයි කීමට නොහැක..... ඒවාද අචින්ත්‍යය....

ඉතින් මෙපමණ පුණ්යකර්ම කර තිබියදීත් ඇයි අපට නිවන් දකින්න නොහැකි වුණේ.......?

ඉතින් මේ සංසාරය තුළ අපට බුදුවරුන් කී නමක් හමුවෙන්නට ඇතිද......?

ඔබ එය සිතුවාද....?

එසේ වීමට හේතුවක් තිබේ

එනම් නිවන නොලැබෙන මාර්ගවලින් නිවන් ප්‍රාර්ථනා කිරීම හා නිවන් ලැබෙන මාර්ගවලින් නිවන් ප්‍රාර්ථනා නොකිරීමයි .......

( සීලබ්බත පරාමාස )

පින නම් නිවන නොලැබෙන මාර්ගයකි.......

පිනෙන් ලැබෙන්නේ

1. ආයුෂ

2. වර්ණය

3. සැපය

4. බලය

5. ප්රඥාවයි

ආයුෂ වැඩිවීමෙන් සසර කෙටි නොවේ....... සසර දික්වෙයි.... ඉතින් ඔබ කෙසේද සසර දික් වන දෙයක් කරමින් සසර කෙටි වීමක් ප්‍රාර්ථනා කරන්නේ?

ඉතින් එසේ කරන ඔබේ ප්‍රඥාව ගැන මා කුමක් කියන්නද?

එසේනම් නිවන් ලැබෙන්නේ කෙසේද?

නිවන් ලැවෙන්නේ නිවන පිණිස අත්හැරීමෙනි.......

පින නම් අල්ලාගැනීමකි......

මෙසේ සිතන්න .....

ඔබ මහ මඟදී සිඟාකෑමට එන මනුස්සයෙකුට ඔබේ මුදල් පසුම්බියෙන් කීයක්ම හෝ දුන්නොත්, ඔබ දුන් මුදල හේතුවෙන් ඔහු ඔහුගේ එක් අවශ්‍යතාවයක් හෝ ඉටුකර ගනීවි කියා සිතා සතුටු වීම පිනේ ස්වභාවයයි .......(එය අල්ලා ගැනීමකි.... කර්මයකි)

ඔහු ඔහුගේ ආහාර අවශ්‍යතාවයක් සඳහා භාවිතා කරාවි කියා සිතන්න....

එයින් ඔහුගේ ආයුෂ , වර්ණය, සැපය , බලය, එමෙන්ම සිතන්න පුළුවන් හැකියාව එනම් ප්‍රඥාව වැඩි වන්නේය.....(අල්ලා ගත් කොටසට විපාකය එයයි)

එයින් ඔබට පෙරලා ලැබෙන්නේත් එයමයි.....

නිවන ලැබෙන්නෙ නැත....

එහෙත් මේ දානයෙන් ඔබ වෙහෙස මහන්සි වී සොයාගන්නා මුදලින් යම් කොටසක් ඔබට අහිමි වන්නේය.....එය ඔබ හිතාමතාම අත්හරින්නේය......එය ඔබගේ අත්හැරීමේ හැකියාවයි......

එය කෞශල්‍යයක් නොහොත් කුසලයේ ස්වභාවයයි .....

මේ අත්හැරීමේ හැකියාව පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වන්නේය....

එය වෙනස් වන්නේ සසරේ පුරුදු කළ ඇති මට්ටමේ අනුවය ( පාරමිතාව )

කිසියම් දිනක සියල්ල අත්හැරීමෙන් දන් දීමේ හැකියාව ලැබෙන්නෙත් මෙය පුරුදු කිරීමෙන්මය.....

ඉතින් ඔබට එයින් නිවන ප්‍රාර්ථනා කළ හැකිය.......

අත්හැරීමෙන් දෙන දානයට කර්මයක් රැස් වෙන්නේ නැත......

අත්හැරීමෙන් දෙන දානය මෙන්ම , අත්හැරීමෙන් රකින සීලයත්, සමාධියත් කුසල්මය.....

අත්හැරීමෙන් දෙන දානය ප්‍රතිපත්ති පූජාවකි.....

ආයු, වර්ණ, සැප, බල, ප්‍රඥා අපේක්ෂාවෙන් දෙන දානය ආමිස පූජාවකි.....

මේ ජීවිතය ගත කරන ඔබ අප සියලු දෙනාටම ආමිසයේ අඩුපාඩුකම් ඇත්තේය......

දානයේ ආනිසංස ඇත්තේ දානය පිළිබඳ ආනිශංස දන්නා තරමටය.....

ඒ නිසා අපි පිනත්, කුසලයත් වෙන්කර හඳුනා ගැනීමට සමත් විය යුතුය.....

මේ ලිපිය කියවා අවබෝධයෙන් ඔබට ආනිසංස වෙන්කොට හඳුනා ගැනීමට හැකි වන්නේය.....

එයින් ඔබට ආනිසංස වැඩිකර ගැනීමට හැකි වන්නේය.....

එසේ නොමැති වුණොත් ඔබ කළ පිනේ විපාකත් ඔබට නිසි සේ ලැබෙන්නේ නැත .....

පෙර කළ පින් වලට වූයේත් මෙයමය......

ඔබට නිවන අහිමි වූයේත් මේ නිසාමය.....

ඉතින් ඔබ නිවන ලැබෙන මාර්ගවලින් නිවන් ප්‍රාර්ථනා කරන්න.....

නිවන නොලැබෙන මාර්ගවලින් නිවන් ප්‍රාර්ථනා නොකරන්න.....

ධර්ම දානය සියලු දානයන්ගෙන් අග්‍ර වන්නේය - බුදුපියාණන් වහන්සේ

මෙම උතුම් පණිවිඩය සියලු දෙනා අතර බෙදා හැර ධර්ම දානමය උතුම් පුණ්‍යකර්මයට ඔබත් දායක වන්න

[QUOTE="asliyanage, post: 30416293, member: 8764"] ඔබ මේ සංසාරය තුළ ඉපදුනු වාර ගණන අනන්තය..... එය සාගරය තුළ පවත්නා ජල බිඳු ප්‍රමාණය මෙපමණයි කියා කීමට නොහැකි තරම් , මහ පොළොවේ ඇති වැලිකැට ගාන මෙපමණයි කියා කීමට නොහැකි තරම් ප්රමාණයකි..... එයට අප අනවරාග්ර වූ සංසාරය යැයි කියයි..... ඉතින් මේ අනවරාග්ර සංසාරය තුළ අප විසින් කළ කර්ම මෙපමණයි කියා කීමට නොහැක...... ඒ නිසා කර්ම විෂය අචින්ත්‍යයි යැයි කියයි..... එසේ අචින්ත්‍ය වූ කර්ම විෂය තුළ කර්ම කොටස් දෙකකි..... 1. පුණ්‍ය කර්ම 2. පාප කර්ම නම් ඒවායි...... ඔබ විසින් කළ පුන්‍යකර්ම මේපමණයි යැයි කීමට නොහැක..... ඒවාද අචින්ත්‍යය.... ඉතින් මෙපමණ පුණ්යකර්ම කර තිබියදීත් ඇයි අපට නිවන් දකින්න නොහැකි වුණේ.......? ඉතින් මේ සංසාරය තුළ අපට බුදුවරුන් කී නමක් හමුවෙන්නට ඇතිද......? ඔබ එය සිතුවාද....? එසේ වීමට හේතුවක් තිබේ එනම් නිවන නොලැබෙන මාර්ගවලින් නිවන් ප්‍රාර්ථනා කිරීම හා නිවන් ලැබෙන මාර්ගවලින් නිවන් ප්‍රාර්ථනා නොකිරීමයි ....... ( සීලබ්බත පරාමාස ) පින නම් නිවන නොලැබෙන මාර්ගයකි....... පිනෙන් ලැබෙන්නේ 1. ආයුෂ 2. වර්ණය 3. සැපය 4. බලය 5. ප්රඥාවයි ආයුෂ වැඩිවීමෙන් සසර කෙටි නොවේ....... සසර දික්වෙයි.... ඉතින් ඔබ කෙසේද සසර දික් වන දෙයක් කරමින් සසර කෙටි වීමක් ප්‍රාර්ථනා කරන්නේ? ඉතින් එසේ කරන ඔබේ ප්‍රඥාව ගැන මා කුමක් කියන්නද? එසේනම් නිවන් ලැබෙන්නේ කෙසේද? නිවන් ලැවෙන්නේ නිවන පිණිස අත්හැරීමෙනි....... පින නම් අල්ලාගැනීමකි...... මෙසේ සිතන්න ..... ඔබ මහ මඟදී සිඟාකෑමට එන මනුස්සයෙකුට ඔබේ මුදල් පසුම්බියෙන් කීයක්ම හෝ දුන්නොත්, ඔබ දුන් මුදල හේතුවෙන් ඔහු ඔහුගේ එක් අවශ්‍යතාවයක් හෝ ඉටුකර ගනීවි කියා සිතා සතුටු වීම පිනේ ස්වභාවයයි .......(එය අල්ලා ගැනීමකි.... කර්මයකි) ඔහු ඔහුගේ ආහාර අවශ්‍යතාවයක් සඳහා භාවිතා කරාවි කියා සිතන්න.... එයින් ඔහුගේ ආයුෂ , වර්ණය, සැපය , බලය, එමෙන්ම සිතන්න පුළුවන් හැකියාව එනම් ප්‍රඥාව වැඩි වන්නේය.....(අල්ලා ගත් කොටසට විපාකය එයයි) එයින් ඔබට පෙරලා ලැබෙන්නේත් එයමයි..... නිවන ලැබෙන්නෙ නැත.... එහෙත් මේ දානයෙන් ඔබ වෙහෙස මහන්සි වී සොයාගන්නා මුදලින් යම් කොටසක් ඔබට අහිමි වන්නේය.....එය ඔබ හිතාමතාම අත්හරින්නේය......එය ඔබගේ අත්හැරීමේ හැකියාවයි...... එය කෞශල්‍යයක් නොහොත් කුසලයේ ස්වභාවයයි ..... මේ අත්හැරීමේ හැකියාව පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වන්නේය.... එය වෙනස් වන්නේ සසරේ පුරුදු කළ ඇති මට්ටමේ අනුවය ( පාරමිතාව ) කිසියම් දිනක සියල්ල අත්හැරීමෙන් දන් දීමේ හැකියාව ලැබෙන්නෙත් මෙය පුරුදු කිරීමෙන්මය..... ඉතින් ඔබට එයින් නිවන ප්‍රාර්ථනා කළ හැකිය....... අත්හැරීමෙන් දෙන දානයට කර්මයක් රැස් වෙන්නේ නැත...... අත්හැරීමෙන් දෙන දානය මෙන්ම , අත්හැරීමෙන් රකින සීලයත්, සමාධියත් කුසල්මය..... අත්හැරීමෙන් දෙන දානය ප්‍රතිපත්ති පූජාවකි..... ආයු, වර්ණ, සැප, බල, ප්‍රඥා අපේක්ෂාවෙන් දෙන දානය ආමිස පූජාවකි..... මේ ජීවිතය ගත කරන ඔබ අප සියලු දෙනාටම ආමිසයේ අඩුපාඩුකම් ඇත්තේය...... දානයේ ආනිසංස ඇත්තේ දානය පිළිබඳ ආනිශංස දන්නා තරමටය..... ඒ නිසා අපි පිනත්, කුසලයත් වෙන්කර හඳුනා ගැනීමට සමත් විය යුතුය..... මේ ලිපිය කියවා අවබෝධයෙන් ඔබට ආනිසංස වෙන්කොට හඳුනා ගැනීමට හැකි වන්නේය..... එයින් ඔබට ආනිසංස වැඩිකර ගැනීමට හැකි වන්නේය..... එසේ නොමැති වුණොත් ඔබ කළ පිනේ විපාකත් ඔබට නිසි සේ ලැබෙන්නේ නැත ..... පෙර කළ පින් වලට වූයේත් මෙයමය...... ඔබට නිවන අහිමි වූයේත් මේ නිසාමය..... ඉතින් ඔබ නිවන ලැබෙන මාර්ගවලින් නිවන් ප්‍රාර්ථනා කරන්න..... නිවන නොලැබෙන මාර්ගවලින් නිවන් ප්‍රාර්ථනා නොකරන්න..... [IMG alt="☸️"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t52/1/16/2638.png[/IMG]ධර්ම දානය සියලු දානයන්ගෙන් අග්‍ර වන්නේය - බුදුපියාණන් වහන්සේ[IMG alt="☸️"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t52/1/16/2638.png[/IMG] [IMG alt="👍"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/tfc/1/16/1f44d.png[/IMG] මෙම උතුම් පණිවිඩය සියලු දෙනා අතර බෙදා හැර ධර්ම දානමය උතුම් පුණ්‍යකර්මයට ඔබත් දායක වන්න [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom