ඔබ යමෙකුට ආදරේ කරනවාදැයි බැලීමට පියවර
ඔබ යමෙකුට ආදරේ කරනවාදැයි බැලීමට පියවර 12ක්
12.ඔබ ඇය/ඔහු සමග මැදියම් රැය වන තුරුත් කතා කරන අතර පසුව නිදා ගැනීමට යහනට ගිය පසුත් ඔබ සිතන්නේ ඇය/ඔහු ගැනයි.
11.ඔබ ඇය/ඔහු සමග සිටින විට ඇවිදින්නේ ඉතා සෙමිනි.
10. ඇය/ඔහු දුරක ගිය විට ඔබට ශෝකයක් ඇති දැනේ.
09.ඇය/ඔහුගේ කටහඩ ඇසුනු විට ඔබේ මුවගට නොදැනීම සිනහවක් නැගේ.
08.ඔබ ඇය/ඔහු දෙස බලන විට අවට සිටින අනෙකුත් පුද්ගලයන් ගැන අවධානයක් ඇති නොවේ,ඔබට පෙනෙන්නේ ඇය/ඔහු පමනි.
06. ඔබට හැමවිටම සිතීමට අවශ්‍ය ඇය/ඔහු ගැන පමනි.
05. ඇය/ඔහු දෙස බලන විට නොදැනීම ඔබේ මුවට සිනහවක් නැගෙන බව ඔබට දැනේ.
04. ඇය/ඔහුව දැකීමට ඔබ ඕනෑම දෙයක් කරනු ඇත.
03. මෙය කියවන මුලු කාලය තුලම ඔබේ සිතේ යම් පුදගලයෙකු සැරි සැරීය.
02. ඔබ එම පුද්ගලයා ගැන කොපමන සිතුවාද යත් මෙහි අංක 7 නොමැති බව ඔබ දුටුවේ නැත.
01.දැන් ඔබ අංක 7 නොමතිදැයි පරීක්ෂා කල අතර ඔබේ මුවට සිනහවක් නැගුනි.
මෙම පියවර 12න් ඔබේ ආදරය පරීක්ෂා කිරීමට හැකි වූවා නම් මෙය SHARE කරන්න.
.
.
┈┈╭━━━━━╮
┈┈┃╱╯╯╯╲┃
┈┈▇▏▇━▇▕▇
┈┈┈╲╰━╯╱┈ ▼▼▼▼▼▼▼▼▼▼▼▼▼▼▼▼▼▼▼
┈┈┈╱▔▔▔╲▂╱▔▏Roshen@costa Reap++ highly wanted

┈┈┈╲╲▂▕╲▂╱▔┈┈┈┈ ▲▲▲▲▲▲▲▲▲▲▲▲▲
▕▔▔▉▉▉▉▉░▔▔▔▔▏┈
.
.
ඔබ සතු හාස්යජනක්,දුර්ලභ,වැදගත් ලිපි,ඡායාරූප අපට එවන්න
[email protected]
.
►►අනේ පුතේ උඹට රිදුනද?◄◄
කුඩා අවදියේදී පියා මිය ගිය පසු තම එකම පුතා සමාජයට වැඩදායී මිනිසෙකු කිරීම ඇගේ පරම අභිලාශය විය... දිනය පුරා කුලී වැඩ කිරීමෙන් උපයා ගත් මුදල් අරපිරිමැස්මෙන් වියහියදම් කල ඇය ඒවා ඉතිරි කලේ ඔහුගේ අනාගත අභිවෘද්ධිය සදහාමය. තම බත්පත පුතුට දී ඇය නිරාහාරව ගත කල වේල් ගනන අපමනය.මව තමා වෙනුවෙන් කරනා කැපකිරීම පිලිබද අවදියෙන් සිටි පුතු මවගේ බලාපොරොත්තු ඉහල නංවමින් ඉතා හොදින් අධ්‍යාපන කටයුතු වල නිරත වූ අතර අවසානයේ සරසවි වරම් දිනා පසුව ඉහල රැකියාවක යෙදීමට ඔහුට හැකියාව ලැබුනි.
නිසි වයස ආ පසු ඉහල පවුලකින් විවාහයක් කරගත් ඔහු බිරිදත් මවත් සමග පදිංචියට නව පන්නයේ නිවසක්ද තැනවීය. තමා සහ තම සැමියා සමග එකට වාසය කරන මහලු මවට බිරිද සිත යටින් වෛර කල අතර සැමියා ඇයට දක්වන මහත් වූ සෙනෙහස නිසා ඒ වෛරය දෙගුණ තෙගුණ වූවත් ඒ පිලිබදව සැමියා හා පැවසීමට ඇය මැළි විය.
මද කලක් ගත විය,බිරිය ගැබ්බර විය,ඔහු සතුටින් ඉපිල ගියේය.මේ අතර බිරිදට දොලදුකක් පහල විය.එය අසම්මත ආකාරයේ දොලදුකකි.එනම් තම නැන්දනිය මරා ඇගේ හදවත ආහාරයට ගැනීමේ රුදුරු අශාවයි. ඇය මේ පිලිබදව තම සැමියාට පැවසීය. ඇගේ ඉල්ලීමෙන් වික්ෂිප්ත වූ ඔහු ඇයට බැන වැදුනි. නමුත් ඇගේ ආශාව දිනෙන් දින උත්සන්න විය. ඇය දිනපතා සැමියාට කන්නලව් කලේය.දොලදුක ඉටුකර ගැනීමට නොහැකි වුවහොත් තමා සහ තම කුස තුල සිටින කිරිකැටියා මිය යා හැකි බවට පවසන්නට විය.
තීරණාත්මක මොහොත එලබිනි. තමා කුඩා කල සිට අපමන කැපකිරීම් කරමින් තමා උස්මහත් කල මව මරා බිරිදගේ දොල දුල ඉටු කිරීමට ඔහු තීරණය කලේය. දිනක් උදෑසනම අවදි වූ ඔහු මව රවටා ඇයත් සමග අසල වූ වන රොදකට වැදුනු අතර එහිදී තම මව මරා දැමූ ඔහු ඇගේ හදවතත් රැගෙන යලි නිවසට ඒමට පිටත් විය.
ඔහුට ඒමට ලැබුනේ මද දුරකි,ගලක පය පැටලී ඔහු බිම ඇද වැටුනු අතර පය තුවාල වී ලේ ගලා යාමට විය.. එවිටම මවගේ හදවතින් ශබ්දයක් නැගුනි,
"අනේ පුතේ උඹට රිදුනද?"
භූමි කම්පා වලින් පොලව ඉරි තලා යා හැක,
සැඩ සුලං වලින් රූස්ස ගස් ඉදිරී යා හැක,
චන්ඩ රළ වලින් විශාල නෞකා පෙරලී යා හැක,
නමුත් දරුවන් ගේ අනේක සිත් රිදවීම් හමුවේ වුවද මවු සෙනෙහස නොබිදී පවතී...
මවට සමකල හැකි තවත් කෙනෙක් මෙලොව සිටීද?
ඔබ මෙය අනුමත කරනවා නම් අපිරිමිත මව් සෙනෙහසට උපහාරයක් ලෙස මෙය SHARE කරන්න
.
.
┈┈╭━━━━━╮
┈┈┃╱╯╯╯╲┃
┈┈▇▏▇━▇▕▇
┈┈┈╲╰━╯╱┈ ▼▼▼▼▼▼▼▼▼▼▼▼▼▼▼▼▼▼▼
┈┈┈╱▔▔▔╲▂╱▔▏ [email protected] Rep++

Last edited: