ඔබ වම් මොළකාරයෙක්ද? දකුණු මොල කාරයෙක්ද?

patiencefox

Well-known member
  • Dec 23, 2011
    2,826
    569
    113
    Hole
    මට නම් මුලින්ම පෙනුනේ දකුණට කරකැවෙනවා..මන් පස්සේ බැලුව..එපාර වමට...එපාර ඕක අමතකම් කරලා ටිඅක වෙලාවකින් බැලුව..එත් දකුණටම කැරකෙන්නේ....