ඔබ විදෙස්ගත වන්නේ නම් එන්නත් ලබාගත් බවට සහතිකය ගැනීමට කළ යුතු දේ

N A K A M U R A

Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    විදෙස්ගතවීමට අපේක්‍ෂා කරණ පුද්ගලයින්ට කොවිඩ් -19 එන්නත් ලබාගත් බවට සහතිකයක් Online ඔස්සේ ලබාගැනීමට පහසුකම් සලසා තිබේ.

    තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනය ප්‍රකාශ කළේ එම පහසුකම දැන් ලබාගත හැකි බවය.

    සෞඛ්‍ය අමාත්‍යාංශය සහ ලෝක සෞඛ්‍ය සංවිධානය සමඟ සහයෝගයෙන් එම ක්‍රමවේදය ක්‍රියාත්මක කෙරේ.

    මෙම එන්නත් සහතිකයේ විද්‍යුත් පිටපතක් ලබාගැනීම සඳහා covid-19.health.gov.lk/certificate ලින්ක් එකට පිවිසිය යුතුය.

    අනතුරුව ජාතික හැඳුනුම්පත් අංකය හෝ, විදේශ ගමන් බලපත්‍ර අංකය, එන්නත් කාඩ්පතේ විස්තර, විදේශගමන් විස්තර සාක්ෂි සහ අදාළ පුද්ගලික දත්ත ඇතුළත් කළ යුතුය.

    අදාළ විස්තර සාර්ථකව ඇතුළත් කිරීමෙන් පසු, එන්නත් සහතිකයේ PDF පිටපතක් ලබාගැනීමට ඉල්ලුම්කරුට හැකිවේ.
    එය අවශ්‍ය වූ විට සහතිකයේ මුද්‍රණ පිටපතක් ලෙසද අදාළ අංශවෙත ඉදිරිපත් කළ හැකිය.

    මෙම මාර්ගගත ක්‍රමය මඟින් එන්නත් සහතිකයේ මුද්‍රණ පිටපත් එකතු කිරීම සඳහා ඇති සෞඛ්‍ය කාර්යාල වෙත පුද්ගලිකව යෑමෙන් ඇති වන අපහසුතා මඟහරවා ගැනීමට හැකිවේ
     
    • Like
    Reactions: iworld

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව

    ගොඩක් වටිනවා
     
    • Like
    Reactions: N A K A M U R A

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,575
    22,275
    113
    Gotland
    අපි සයිනෝපාම් ගැහුවේ
    අපිට රටින් පිටවෙන්න බෑ කියන්නේ