Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Yesterday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඔබ සැමට ස්තුතියි..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මටත් මේ මගුල් එපා වෙලා තියෙන්නෙ.. මම හම්බයින් ප්රතිෂේප කරන්න ගේන තර්ක පට්ටම පල් බොරු ටිකක් බව මම පැහැදිලි කරන්න ගියා.. ඒත් අන්තිමට මොකද උනේ?

මම ගැන මගෙ නෝනා ගැන, ළමයි ගැන කියපු අසික්කිත කතා වලට මම සෑහෙන්න කලකිරුණා.

එදා ඒ අපි ගතකරපු ඒ කාලය හරි සුන්දරයි. දැන් කැම්පස් ගියත්, දැන් ඉන්න උන් ආතල් ගන්න දන්නෙ නැහැ.

මම මොරටුව වි.වි. ඉන්න කාලේ මට ඕන තරම් මුස්ලිම් යාලුවො හිටියා. ට්රිප් එකකදි දෙමළ සින්දු එහෙම එක පෙළට කියන්න උන් හරි රුසියො.

කොහොම නමුත් මේ ජාතිවාදී ත්රෙඩ් නිසා මම එළකිරි එකේ ෆෝරම් එපා වෙනවා.

SriBoySL සහ DathKimbula කෑම ත්රෙඩ් ආසාවෙන් කියෙව්වා.

නෝනට නිවාඩු දීලා මම ෆැමිලි එකටම කෑම හදලා දුන්නා...

ලොකේ විස්තර ආසායෙන් කියෙව්වා.

නොදන්න දේවල් ගොඩාක් දැනගත්තා...

LED බල්බ් හැදුවා..

උදවු කරන්න පුලුවන් උන්ට උදවු කරා..

ඉදලා හිටලා වැලත් බැලුවා..

ඒත් දැන්...

මම උඹ කරපු දේ හරි කියලා හිතනවා..

මමත් උඹේ බෝට්ටුවේ..

තමන් ගෙ පාඩුවෙ ඉන්න එක තමයි වඩා හොද..

[QUOTE="cool_sl80, post: 14160428, member: 392517"] [SIZE=4]මටත් මේ මගුල් එපා වෙලා තියෙන්නෙ.. මම හම්බයින් ප්රතිෂේප කරන්න ගේන තර්ක පට්ටම පල් බොරු ටිකක් බව මම පැහැදිලි කරන්න ගියා.. ඒත් අන්තිමට මොකද උනේ? මම ගැන මගෙ නෝනා ගැන, ළමයි ගැන කියපු අසික්කිත කතා වලට මම සෑහෙන්න කලකිරුණා. එදා ඒ අපි ගතකරපු ඒ කාලය හරි සුන්දරයි. දැන් කැම්පස් ගියත්, දැන් ඉන්න උන් ආතල් ගන්න දන්නෙ නැහැ. මම මොරටුව වි.වි. ඉන්න කාලේ මට ඕන තරම් මුස්ලිම් යාලුවො හිටියා. ට්රිප් එකකදි දෙමළ සින්දු එහෙම එක පෙළට කියන්න උන් හරි රුසියො. කොහොම නමුත් මේ ජාතිවාදී ත්රෙඩ් නිසා මම එළකිරි එකේ ෆෝරම් එපා වෙනවා. SriBoySL සහ DathKimbula කෑම ත්රෙඩ් ආසාවෙන් කියෙව්වා. නෝනට නිවාඩු දීලා මම ෆැමිලි එකටම කෑම හදලා දුන්නා... ලොකේ විස්තර ආසායෙන් කියෙව්වා. නොදන්න දේවල් ගොඩාක් දැනගත්තා... LED බල්බ් හැදුවා.. උදවු කරන්න පුලුවන් උන්ට උදවු කරා.. ඉදලා හිටලා වැලත් බැලුවා.. ඒත් දැන්... මම උඹ කරපු දේ හරි කියලා හිතනවා.. මමත් උඹේ බෝට්ටුවේ.. තමන් ගෙ පාඩුවෙ ඉන්න එක තමයි වඩා හොද..[/SIZE] :( [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom